බෙල්ලන්විල වෙඩි... අයෙක් මරුට..


බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

රෝහල්ගත කිරීමෙන් පසු එම ව්‍යාපරිකයා මරණයට පත්ව ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ මෙලෙස වෙඩි වැදීමෙන් මිය ගොස් ඇත්තේ 55 හැවිරිදි වියේ පසුවන අවන්හල් හිමිකරුවෙකු බවයි.

සිද්ධියට හේතුව හෝ වෙඩි තැබීම සිදුකළ පුද්ගලයන් පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර, පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි.


Gunfire Incident in Bellanwila Leaves Restaurant Owner Injured

A gun attack in the Bellanwila area has resulted in one person being admitted to the Kalubowila Teaching Hospital with injuries. The incident, which has stirred concerns in the community, involved a 55-year-old restaurant owner.

The Police Media Division reported that the victim was targeted during the shooting, although details regarding the motive behind the attack or the identities of those responsible remain unclear. Authorities are actively investigating the circumstances surrounding the incident to uncover further information.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

4 Comments

  1. මහජන ආරකක්ශාවක් නැති රටේ ජාතික ආරක්ශාව ගැන කුමන කතාද?

    ReplyDelete
  2. හරක් කොටාගෙ වැඩ

    ReplyDelete
  3. ගල් කට ස් සඟිස්කුරුතිය

    ReplyDelete
Previous Post Next Post