රටට සාපයක් වැදිලා.. එදි විහාරමහාදේවිය මුහුදට බිලි දුන්නා මෙන් අද හරිනා අගමැතිනිය දෙන්න..


 වර්තමානයේ මෙරටට වැදී ඇති ශාපය දුරු කර රට බේරාගැනීම සඳහා, අතීතයේ විහාරමහා දේවිය මුහුදට බිලි දුන්නාක් මෙන් වත්මන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ද මුහුදට දිය යුතු බවට සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළේය.

රට තුළ මෑතකදී ඇති වූ සුළි කුණාටුව, ගංවතුර, නිරන්තරයෙන් සිදුවන බස් රථ අනතුරු සහ වගා පාලු වීම් වැනි සිදුවීම් මගින් රටට විශාල ශාපයක් වැදී ඇති බව පෙන්නුම් කරන බව ඔහු පෙන්වා දුන්නේය.

"අද රටේ හැමතැනම විපත්. මේක මහා ශාපයක්. ඉස්සර කැලණි තිස්ස රජ්ජුරුවන්ගේ කාලේ මුහුද ගොඩ ගලද්දී රට බේරගන්න විහාරමහා දේවිය මුහුදට බිලි දුන්නා. අද මේ රටේ තියෙන ශාපය දුරු වෙලා රටට සෙතක් වෙන්න නම්, මේ අග්‍රාමාත්‍යතුමියව කැලණියෙන් නග්ගලා මහා මුහුදට භාර කරන්න කියලා මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා" යැයි ඔහු මෙහිදී පැවසීය.

වත්මන් රජය ජනතාව මුළා කර බලය ලබාගත් බවත්, ඔවුන්ට රට පාලනය කිරීමට කිසිදු හැකියාවක් නොමැති බවත් වෙදාරච්චි මහතා චෝදනා කළේය. "මුන්ට රැවටෙන්න එපා. මුන් බොරු කරලා මේ රජය ගත්තේ. මේ ආණ්ඩුව කරන්නේ ‘පාණ්ඩු’ හැදිච්ච මිනිස්සු වගේ පිරිසක්. තමන්ගේ ගෙදර වැඩක්වත් කරගන්න බැරි අයට රටක් පාලනය කරන්න බැහැ" යනුවෙන් ඔහු  විවේචනය කළේය.

13 Comments

  1. Replies
    1. තමන්ගේ ගෙදර වැඩක්වත් කරගන්න බැරි අයට රටක් පාලනය කරන්න බැහැ

      Delete
    2. දිලිප්ට පිස්සුද?මුහුදට තව කේන්ති යාවි දුන්න තුට්ටුවක් නොවටින පරිත්‍යාගයට.ඇයි මෝඩයෝ විහාරමහා දේවිට අපහස කරන්නේ? කීව ටික නම් හරියට හරි මුං ආදා ඉඳන් රටට සාපමයි එන්නේ.ත්‍රස්තවාදීන් පාලනයට දෙවියෝ කිපෙනවා.

      Delete
    3. හරිනිව මූදට බිලි දුන්නොත් කාවන්තිසාට ආප්ප කඩයක් දාල දීලා අතේ ගහන්න තමයි වෙන්නෙ

      Delete
  2. Umba ma aran palayanko

    ReplyDelete
    Replies
    1. ඌ අරන් ගොහින් මොනවා කොරන්නද? හිලේ අරින්නත් බෑ පුකේ අරින්නත් බෑ. ලෙවීම සහ ඇතිල්ලීම පමණයි. ඒකට තව ගෑණියෙක් හොයන්න වෙනව.

      Delete
  3. ආප්පයක් බිලි දීලා සාපය වැඩි කරන්නද හදන්නේ

    ReplyDelete
  4. හරිනිව මූදට බිලි දුන්නොත් කාවන්තිසාට අතේ ගහන්න තමයි වෙන්නෙ

    ReplyDelete
  5. ඇතුළට යන්න ළග එකෙක් මරු කියවනවා. එලකිරි දිලිප් පොන්ස්. ලෑස්ති වෙයන් කරපු වැරදි වල පරිප්පුව කන්​න

    ReplyDelete
  6. wesa ballige putha....thope hora hamula ruwanwali saye chuda manikya horakam kalata passe thamai ratata me taram hena gahune.a asse hora kapuwo dagena jaya srima bodhiya wateth harala....thopi wage ballige puthala thamai muhude yanna ona

    ReplyDelete
  7. Umbe amma derpan balla

    ReplyDelete
  8. ඒ උතුම් විහාරමහාදේවිව මේ වේසිට සමාන කරල ඒ උත්තමාවියට අපහාස කරන්ඩ එපා පකෝ!

    ReplyDelete
Previous Post Next Post