මීගමුව බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ ප්‍රචණ්ඩකාරී ගැටුම, බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක වූ කණ්ඩායම් දෙකක් අතර පැවති දීර්ඝකාලීන බල අරගලයක ප්‍රතිඵලයක් බවට සමාජ ජාලවල වාර්තා පල වෙමින් පවතී.
මෙම ගැටුම පිටුපස ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකුගේ සහෝදරයකු විසින් නිර්මාණය කරන ලදැයි කියන රැඳවියන්ගේ කණ්ඩායමක් සම්බන්ධ බවට ද තොරතුරු සදහන්ය.
අදාළ ක්‍රිකට් ක්‍රීඩකයාගේ සහෝදරයා මීට පෙර මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා ලෙස කටයුතු කර ඇති අතර, එම කාලසීමාව තුළ බන්ධනාගාරය තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අනෙකුත් අපරාධ පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා ඔහු විසින් රැඳවියන්ගෙන් සමන්විත විශේෂ ඔත්තුකරුවන්ගේ කණ්ඩායමක් නිර්මාණය කර තිබූ බව පැවසේ.
කාලයත් සමඟ මෙම කණ්ඩායම බන්ධනාගාරය තුළ කාමර පාටි ලෙස ප්‍රබල බලයක් ගොඩනගාගෙන ඇති අතර, ඔවුන් බන්ධනාගාර නිලධාරීන්ගේ ද සහාය ඇතිව අනෙකුත් රැඳවියන් පාලනය කිරීමට උත්සාහ කර ඇයි සදහන්ය.
Call for Urgent Reforms Following Violent Conflict at Negombo Prison
A violent clash at the Migamaha prison has been reported as a culmination of a long-standing power struggle between two inmate factions. Social media is buzzing with discussions around the incident, which highlights ongoing issues within the prison system.
It has emerged that the conflict may be linked to a group of inmates allegedly associated with a prominent former Sri Lankan cricketer's brother. This brother had previously served as the chief jailer at Migamaha prison, leading to suspicions about the group’s influence and activities.
During his tenure, he reportedly established a specialized team of informers composed of inmates to gather intelligence on drug trafficking and other criminal activities within the prison. However, as time passed, this group is believed to have consolidated significant power, effectively transforming the prison environment into a controlled domain, exerting control over other inmates, often with the complicity of prison officials.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ප්‍රවීණ රිකට් රීඩක පොන්නසේනගේ ලොකු පුංචිට පුකේ ඇරපු කොල්ලාගේ බාප්පාගේ සෙට් එකක්
ReplyDeletewell said. horen aryavak thiyan inne......
Deleteඇයි හොරෙන් තියාගන ඉන්නෙ? ප්රමිෂ්ක තරහවෙයි කියන බයටද.
Deleteඔන්න බබෝ මන් දැන් කතන්දර කියනව
ReplyDeleteඅහගෙන ඉන්න