මීගමුව බන්ධනගාර සිදුවීම පිළිබඳ ලැබුණු බුද්ධි තොරතුරු අනුව නිලධාරීන් යොදවා තිබූ නිසා සිදුවීමට ගිය හානිය අවම කර ගැනීමට හැකි වූ බව බන්ධනාගාර කොමසාරි ජනරාල් හේමන්ත කුමාර පවසයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.
මෙවැනි සිදුවීම් පිළිබඳ නිතර බුද්ධි තොරතුරු ලැබෙන බවත් ඒ අනුව එම ස්ථානයට නිලධාරීන් යොදවා තිබූ බවත් බන්ධනාගාර කොමසාරිවරයා ප්‍රකාශ කරයි.
මේ වන විට අදාළ සිදුවීමෙන් බන්ධනාගාර නිලධාරීන් 07 දෙනෙකු ඇතුළු 27 දෙනෙකු මිය ගොස් සියයකට අධික පිරිසක් තුවාල ලබා තිබේ
Security Measures Mitigated Damage in Meegama Prison Incident, Says Commissioner
In light of recent intelligence reports, the death toll following the incident at Meegama Prison has been significantly reduced due to the timely intervention of security personnel, according to General Controller of Prisons Hemanta Kumara. During a media briefing at the Government Information Department, he emphasized that the presence of officers on-site played a crucial role in minimizing potential harm.
Kumara disclosed that such intelligence regarding potential threats is frequently received, prompting the deployment of officials to sensitive locations as a precautionary measure.
As of now, the tragic event has resulted in the deaths of 27 individuals, including seven prison staff, and left over a hundred others injured.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ගහනවා කියලා දැනගෙන හිටියා නමුත් මෙහෙම අම්බානක කන්න වේවි කියල හිතුවේ නැහැලු - වduරු මුඋනක් තියෙන ආරක්ෂව බර එකා සහ පච කොටා
ReplyDeleteමොකාද මේ වඳුරු මුනා
Deleteමේ ප්‍රහාරය මස දෙකකින් අමතක කරන්න දෙන්න බහ...ලංකාවේ ගොන්නුන්ට ඕනෑම දෙයක් සුමන දෙකෙන් අමතක වනවා කියල කොටි නායකයෙකුත් කියල තිබුනනනේ....මේ මිගමු ප්‍රහාරය පාක්කු ප්‍රහාරයට වැඩ දරුණුයි....
ReplyDeleteමේ ප්‍රහාරය මෙහෙයවූවේ දිග ගවුම් අදින කාඩිනල් සහ සිරිල් ගාමිණී. මුන් දෙන්න කොටියෝන්ගෙන් ඩොලර් සන්තෝසම් අරගෙන සිංහල මිනිසුන්ට කෙලවන්න හිරකාරයෝ සහ පොලීසය අතර වලියක් නිර්මාණය කරා. මේ ප්‍රහාරයේ මහා මොලකරු කර්ඩිනල්. කුඩා මොලකරු සිරිල් ගාමිණී.
කර්දිනල් පොන්න ලෝගුවයි සිරිල් ගාමිණී පක ලෝගුවයි තවම හැංගිලා ඉන්නේ. මුන් දෙන්න එලියට ඇවිල්ල ප්‍රෙස් කොන්ෆෙරෙස් තියල තවම මේකට ඔටබය සලේ සම්බන්දයි කියල කියුවේ නැහැ. මුන් දෙන්නට PSD 40ක ගාඩ් එකක් දාල හංගල ඉන්නේ.
ReplyDeleteකොහෙන්ද මේවාට හිනාවෙන්නේ .. දැනගෙනත් ඉඳලා , කෙළවෙලත් ඉවරයි .. වගකීමත් බාර ගත්තා .. දැන් හරි සනීපයි
ReplyDeleteසිදුවීමට ගිය හානිය අවම කර ගැනීමට හැකි වූ බව...බන්ධනාගාර නිලධාරීන් 07 දෙනෙකු ඇතුළු 27 දෙනෙකු මිය ගොස් සියයකට අධික පිරිසක් තුවාල ලබා...@#$%^&***&&^^%$##
ReplyDeleteකලින් දැනගන හිටියනම් මොකටද ගොනෝ ජේලර්වරුන්ව නිරායුධව යැව්වෙ?
ReplyDeleteආණ්ඩුවටම හරියන පචයෙක් මේකා. ජේලර්වරුන්ට මේවගේ අවස්ථාවක හැසිරෙන හැටිවත් කියලා දීලා තිබුනේ නැහැ කියලා ජේලර්වරුම ඇමතියට කියනවා. මේ පචයා කියනවා සුදානමින් හිටියලු. සුදානමින් හිටියනම් මෙහෙම විපතක් වෙනවද? 1000 විතර මැරුණත් මූ කියයි 2000ක් මරුනේ නැත්තේ අපි හොඳට සුදානම් වෙලා හිටි නිසා කියලා.
ReplyDeleteකලින් දැනගෙන ඉදලා වලක්වා නොගැනීම සම්බන්ධව අධිකරණ ඇමති ඇතුළු නඩය වැරදි කරුවන් වෙ. මුන් අයින් නොවන එකත් හොදයි. නඩුවක් ගොනු කිරීම එතනින් පටන් ගත් යුතු ය.
ReplyDeleteකලින් දැනගෙන සිටිය නිසා වෙන්නැති අර තමුන් නිලධාරීන් කියන්නෙ වෙලාවට උපදෙස් ලැබුන නම් ඇගිල්ලෙන් කඩන්න තිබුන දේ පොරවෙන් කපන්න වෙන්නෙ නැහැ කියල.
ReplyDeleteහැම තැනම ලොක්කො කියල ඉන්නෙ එක්කො පිස්සො. එක්කො මුන් කුඩු ගහල.
ReplyDeleteහොඳටම අවම කරලා පෙන්නුව හැටි නොවැ පුදුමෙහ්.
ReplyDeleteකටෙන්ද කතා කළේ?
ReplyDeleteමේවට කියන්නෙ වඳුරු කුණුහරුප කියලා නේද?මේ මනුස්සයා එදා මාධ්‍ය සාකච්ඡාවේදි කිව්වේ බුද්ධි තොරතුරක් ලැබූනේ නැ කියලනේ.මන්ඤං අප්පා
ReplyDeleteදවස 4ට කලින් බුද්දි තොරතුරු දීලා.මූට හම්බවෙලා නෑ. පච කොටා ලොවෙත් නෑ.
Deleteතුවාල කරුවන් 100ක්. මේ 100 යෙන් 12 දෙනෙක් ජෙලර්ලා . ඉතුරි අය නිරායුද සිරකරුවන් මිනිමරු ජෙලරලා සහ පොලිසියේන් වෙඩි තියනකොට දුවන්න ගිහිල්ල වැටිලා පෑගිලා වුන තුවාල. බරපතල තුව සිදුවුණ සිරකරුවන් සිටිනවා. ඔවුන්ට වෙඩි වැදිලා මැරිලා නැතුව හිටපු කට්ටිය. මේ පොලිස් ජේලර් ප්‍රහාරය හිතා මත කරපු අපරාදයක්. මේ ප්‍රහාරයට ඔර්ඩර් එක දීල තියෙන්නේ පච ලප කොටා උ කොහොමත් ත්‍රස්තවාදී මිනිමරුවෙක්නේ. මේ ප්‍රහාරය සැලසුම් කරපු මහමොලකරු කාඩිනල්. මෙම ප්‍රහාරය සිංහල මිනිස්සුන් අවුස්සන්න කොටි දයස්පොරාවෙන් මුදල් ගෙන පරිපාලනය කරපු කුඩා මොලකරු සිරිල් ගාමිණී. මේ ප්‍රහාරය කරනවා කියල සති කිහිපයක සිට ප්‍රහාරය සැලසුම් කරපු මහමොලකරු ලප පච කොට ඇතුලේ මිනීමරු රතු හමුදාව දැනුවත් කරලා තිබුනේ. මේක බලයේ සිටින ආණ්ඩුවක් සහ කටෝ ආගමේ නායකයන් විසින් ඉතා සුක්ෂම සැලසුම් කරලා කරපු මහා විනාසයක්. ලප පච කොඅට+159+කාඩිනල් රන්ජිට්+සිරිල් ගාමිණී ලට නීතියෙන් දඩුවම් කල යුතුයි. අපි මේ ප්‍රහාරය ගැන විදේශයන් දැනුවත් කරනවා.
ReplyDeleteSTF හෙල්මට් එකක් දාපු ජේලර් කෙනෙක් ටී-56 ස්වයන්රිය අවියකින් කුඩා හිලක් ගාව රොක් වෙලා හිටපු නිරායුද හිරකර්යෝන්ට අමානුෂික අයුරින් වෙඩි තියල මරනවා මුළු ලෝකයටම පෙනෙන්න. හරි හෝ වැරදි මේක සපරදී මනුෂ්‍ය ගාතන. මෙහෙම නිරායුද හිරකරය්න්ටෝ වෙඩි තියන්න කෝඩ් රෙඩ් ඔර්ඩර් එක දුන්නේ ලප කොටගේ නියෝගයෙන් කියල දැන් ඔප්පු වෙමින් තිබෙනවා.
ReplyDelete