ජනතාව රජය කෙරෙහි තබා ඇති බලාපොරොත්තු ඉටු කරමින් සියලුම අමාත්‍යාංශ මේ වන විට සිය වැඩකටයුතු සාර්ථකව මෙහෙයවමින් සිටින බව හිටපු කතානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා පවසයි.
මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, වත්මන් රජයේ අමාත්‍යවරුන් සිය අමාත්‍යාංශ කටයුතු මෙහෙයවීමේදී ප්රජාතන්ත්රවාදී මූලධර්මවලට ගරු කරමින් ජනතා සේවය ඉටු කිරීමට උපරිම ප්‍රමුඛතාව ලබා දී ඇති බවයි.
මෑතකාලීනව දැඩි කතාබහට ලක්වූ විනිසුරුවරුන්ගේ සේවා කාලය පිළිබඳ කරුණ සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ අශෝක රන්වල මහතා, එවැනි සංවේදී සහ තීරණාත්මක කරුණු සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී රජය ඉතාම විනිවිදභාවයකින් සහ ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන බව අවධාරණය කළේය.
රජයේ සෑම පියවරක්ම ජනතාවගේ යහපත සහ ප්රජාතන්ත්රවාදී ව්‍යුහය ආරක්ෂා කිරීම වෙනුවෙන් තබන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
Former Speaker Asoka Ranwala: Government Adheres to Democratic Principles in Service Delivery
Asoka Ranwala, the former Speaker and current Member of Parliament, asserts that all ministries are effectively fulfilling their responsibilities while meeting the expectations of the public from the government.
In a special statement to the media, he emphasized that the current ministers are prioritizing the delivery of public services while respecting democratic principles as they manage their respective ministry functions.
Addressing a recent contentious topic regarding the tenure of judges, Ranwala highlighted that the government operates transparently and democratically when making decisions on such sensitive and critical issues.
He further stated that every action taken by the government is aimed at ensuring the welfare of the people and safeguarding the democratic framework.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

අඩෝ උඹේ අම්මට ඉටු කරගනින් තක්කඩි නාකි බේබදු රන්වල කැරි හොරා.
ReplyDeleteආචිරි උපාධි සහතිකේ හම්බ උනාද රදචො..
ReplyDeleteහොරාචාරියා
ReplyDeleteජනතා පැතුම් නෙමෙයි යකො චමීර ගාල්ල ගෙ. නිවැරදි ලෙස කියන්නෙ අපි ඉන්නෙ චමීර ගාල්ල ගෙ බලාපොරොත්තු ඉටු කරමින්.
ReplyDeleteමුන් කරන වැඩකුත් නැහැ, හැබැයි හොරා කණ එකයි හොර අකවුන්ට් වලට සල්ලි දාන ඒකයි නම් අඩුවක් නැහැ. මම හිතන්නෙ මුන්ට චන්දෙ දීපු එවුන්ගේ බලාපොරොත්තුව ඒක වෙන්න ඇති.
ReplyDeleteපලයන් යන්න පොන්නයා
ReplyDeleteඈ බං උඹේ හොර උපාධි සහතිකේ හොයා ගත්තෙයි? අපේ පැතුම් අපි බලා ගන්නම් බං. ඉස්සෙල්ල උඹේ හොර උපාධි සහතිකේ පෙන්නලා මාලිමාවට කෙලපු කෙලවිල්ලෙන් මාලිමාව බේරලා දීපන්. නැත්තම් තොලොංචි වෙලා හරි මුල්ලක වහන් වෙලා හරි නොකර සද්ද ඉඳන් මිනිස්සුන්ට හොර සහතික කෙලිය අමතක වෙනකන් හිටහන් පිස්සු කෙලින්නේ නැතුව.
ReplyDeleteයකෝ රන්වල දෙය්යන්ගේ ආරුඩයෙන් ගත්ත උපාධි සහතික සාමාන්‍ය මිනිස්සුන්ට පෙනෙන්නේ නැහැ බං. බොට තේරෙන්නේ නැද්ද. බොලාත් දේව ආරුඩයක් අරන් බලහන්.
Delete