මීගමුව බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරයේ Y.O. සිර මැදිරිය වෙත මාරු කර යැවූ රැඳවියන් 150කට අධික පිරිසක් ක්‍රමවත් සහ අමානුෂික වධහිංසාවලට ලක්වෙමින් සිටින බවට බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව (CPRP) අනාවරණය කරයි.
එම කමිටුව නිකුත් කළ වාර්තාවකට අනුව, මෙම රැඳවියන්ට දිනකට තෙවරක් (උදෑසන, දහවල් සහ රාත්‍රී) බන්ධනාගාර නිලධාරීන් විසින් සංවිධානාත්මකව පහර දෙනු ලබයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලි කිරීම හේතුවෙන්, ඊට පළිගැනීමක් ලෙස බන්ධනාගාර නිලධාරීන් මෙම වධහිංසා පමුණුවන බව වාර්තා වේ.
මෙම අඛණ්ඩ පහරදීම් හේතුවෙන් බොහෝ රැඳවියන් ඇවිදීමට හෝ නැගී සිටීමට පවා නොහැකි තරම් බරපතල ලෙස තුවාල ලබා ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.
නීතිඥ සේනක පෙරේරා, සුරේන් ඩී. පෙරේරා, ධනුෂ්ක ද සිල්වා, මනුෂිකා කූරේ සහ මාධව ඉරියගම යන නීතිඥ කණ්ඩායම වැලිකඩ බන්ධනාගාරයට ගොස් මෙම රැඳවියන් පරීක්ෂා කර ඇති අතර, එහිදී ඔවුන්ගේ සිරුරුවල පැහැදිලි තුවාල නිරීක්ෂණය කර තිබේ.
කෙසේ වෙතත්, නීතිඥවරුන්ට රැඳවියන් සමඟ රහසිගතව සාකච්ඡා කිරීමට බන්ධනාගාර නිලධාරීන් ඉඩ ලබා දී නොමැති අතර, ඔවුන් අසල රැඳී සිටිමින් රැඳවියන් බිය ගැන්වීමට කටයුතු කර ඇත.මෙය නීතිඥ-සේවාදායක රහස්‍යභාවය උල්ලංඝනය කිරීමක් බව නීතිඥවරු පෙන්වා දෙති.
වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් වන නිල පැමිණිල්ල භාර ගැනීම පවා ප්‍රතික්ෂේප කර ඇති බව ද සඳහන් වේ.
මේ අතර, බන්ධනාගාර බලධාරීන් තොරතුරු වසන් කරමින් සිටින බවත්, පසුගිය පැය 48 තුළ පවුල් 10කට අධික සංඛ්‍යාවක් තම ඥාතීන් සිටින ස්ථානයක් සොයා ගැනීමට නොහැකිව අසරණ වී ඇති බවත් CPRP පවසයි.
ඇතැම් පවුල් තම ඥාතීන් සිටින ස්ථානය සොයා ගත්තද, ඔවුන් බැලීමට බන්ධනාගාර බලධාරීන් අවසර ලබා නොදෙන බවට ද චෝදනා එල්ල වේ.
පවතින බරපතල තත්ත්වය සැලකිල්ලට ගෙන, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා මේ සඳහා වහාම මැදිහත් විය යුතු බවත්, තුවාල ලැබූ රැඳවියන් සඳහා ස්වාධීන වෛද්‍ය කණ්ඩායමක සහාය ඇතිව වහාම ප්‍රතිකාර ලබා දීමට පියවර ගත යුතු බවත් බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව වැඩිදුරටත් අවධාරණය කරයි.
Alarming Reports of Systematic Abuse at Welikada Prison Unveiled
More than 150 inmates recently transferred from the Meerigama Prison to the Y.O. Section of Welikada Prison are reportedly enduring systematic and inhumane abuse, according to the Committee for the Protection of Prisoners' Rights (CPRP).
A report published by the committee reveals that these inmates are subjected to organized beatings by prison officials three times a day—morning, noon, and night.
It appears that in retaliation for complaints lodged with the Sri Lankan Human Rights Commission, prison authorities have intensified acts of violence against these prisoners.
The report further highlights that many inmates have sustained severe injuries, rendering them unable to walk or even stand up.
A team of lawyers, including Senaka Pereira, Suren D. Pereira, Dhanushka de Silva, Manushika Koore, and Madhav Iriyagama, recently visited Welikada Prison and observed visible injuries on the bodies of the inmates. However, officials reportedly denied the lawyers the opportunity to confer privately with the prisoners, maintaining a presence nearby that created an atmosphere of intimidation. This has been viewed as a violation of attorney-client confidentiality by the legal team.
Additionally, it is noted that the superintendent of Welikada Prison refused to accept a formal complaint pertaining to these incidents.
In a troubling update, CPRP indicates that prison authorities are obstructing information access, causing over ten families in the past 48 hours to remain unable to locate their relatives within the prison system.
While some families have managed to identify the whereabouts of their relatives, accusations have arisen that prison officials are not allowing them to visit, further compounding the distress.
Given the grave nature of these circumstances, the CPRP emphasizes the urgent need for intervention by the Minister of Justice, Harshana Rajakaruna. They call for an immediate response to ensure that injured inmates receive prompt treatment with the support of an independent medical team.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

දිනකට තෙවරක්
ReplyDeleteකෑමට පෙර ද කෑමට පසු ද?
🤓🤣
Deletekiri powannada?
ReplyDeleteනැතුව සෙත් පිරිත් කියන්නද ඕන වහල් ඇඩ්මින්?
ReplyDeleteපට්ට සැපක් දීල ගන්න ඕන.
ReplyDeleteමීගමුවේ හිරගෙදර ප්‍රහාරය අමතක කරන්න දෙන්න බැහැ ...ලංකාවේ ගොන්නුන්ට ඕනෑම දෙයක් සුමන දෙකෙන් අමතක වනවා කියල කොටි නායකයෙකුත් කියල තිබුනනනේ....මේ මිගමු ප්‍රහාරය පාක්කු ප්‍රහාරයට වැඩ දරුණුයි....
ReplyDeleteමේ ප්‍රහාරය මෙහෙයවූවේ දිග ගවුම් අදින කාඩිනල් සහ සිරිල් ගාමිණී. මුන් දෙන්න කොටියෝන්ගෙන් ඩොලර් සන්තෝසම් අරගෙන සිංහල මිනිසුන්ට කෙලවන්න හිරකාරයෝ සහ පොලීසය අතර වලියක් නිර්මාණය කරා. මේ ප්‍රහාරයේ මහා මොලකරු කර්ඩිනල්. කුඩා මොලකරු සිරිල් ගාමිණී. තුවාල කරුවන් 100ක්. මේ 100 යෙන් 12 දෙනෙක් ජෙලර්ලා . ඉතුරි අය නිරායුද සිරකරුවන් මිනිමරු ජෙලරලා සහ පොලිසියේන් වෙඩි තියනකොට දුවන්න ගිහිල්ල වැටිලා පෑගිලා වුන තුවාල. බරපතල තුව සිදුවුණ සිරකරුවන් සිටිනවා. ඔවුන්ට වෙඩි වැදිලා මැරිලා නැතුව හිටපු කට්ටිය. මේ පොලිස් ජේලර් ප්‍රහාරය හිතා මතා කරපු අපරාදයක්. මේ ප්‍රහාරයට ඔර්ඩර් එක දීල තියෙන්නේ පච ලප කොටා උ කොහොමත් ත්‍රස්තවාදී මිනිමරුවෙක්නේ. මේ ප්‍රහාරය සැලසුම් කරපු මහමොලකරු කාඩිනල්. මෙම ප්‍රහාරය සිංහල මිනිස්සුන් අවුස්සන්න කොටි දයස්පොරාවෙන් මුදල් ගෙන පරිපාලනය කරපු කුඩා මොලකරු සිරිල් ගාමිණී. මේ ප්‍රහාරය කරනවා කියල සති කිහිපයක සිට ප්‍රහාරය සැලසුම් කරපු මහමොලකරු ලප පච කොට ඇතුලේ මිනීමරු රතු හමුදාව දැනුවත් කරලා තිබුනේ. කාඩිනල් පොන්න ලෝගුවයි සිරිල් ගාමිණී පක ලෝගුවයි තවම හැංගිලා ඉන්නේ. මුන් දෙන්නට PSD 40ක ගාඩ් එකක් දාල ආණ්ඩුවේ සේෆ් හව්ස් එකක හංගල ඉන්නේ.
මේ ප්‍රහාරය බලයේ සිටින ආණ්ඩුවක් සහ කටෝ ආගමේ නායකයන් විසින් ඉතා සුක්ෂම සැලසුම් කරලා කරපු මහා විනාසයක්. ලප පච කොටා + 159 + කාඩිනල් රන්ජිට් + සිරිල් ගාමිණී ලට නීතියෙන් දඩුවම් කල යුතුයි. අපි මේ ප්‍රහාරය ගැන විදේශයන් දැනුවත් කරනවා.
දැනුවත් කරන්නෙ සිංහලෙන්ද.
Deleteවැස්සකටවත් ඉස්කෝල ගිහිල්ල නැති ගොම්බයියෝ 😂
අදිකරණ ඇමති වහ ඉල්ලා අස්විය යුතුයි. උඹල සිස්ටම් චේන්ජ් කරන්නනේ ආවේ...පරණ ක්‍රමයට ඔක්කොම අමතක වෙන්න ඇරලා ඉන්නේ නැතිව වගකීම බාරගත්තානම් සදාචාරත්මකව ඉල්ලා අස්වෙලා බැහැලා පල උට්ටෝ.
ReplyDeleteOK machan. api giya
Deleteපුළුවන් දෙයක් කරපන්. උබලට කරන්න පුළුවක් පකක්. දැන් නම් හෙනම ආතල්. මුං නිකන් හැසිරෙන්නේ කුකුළ් කොටුවේ කුකුල්ලු වගේ,,,, කැකර කැකර ගගා දුවනවා.
Deleteමොන ලබ්බෙ ආන්ඩුද ඕයි මේ?
ReplyDelete76 වසරක සාපය = ගණන වැරදී
ReplyDelete2026 - 76 = 1950
ලංකාවට නිදහස ලැබුනේ 1948
ලංකාවේ ලෙනින්වාදී සමසමාජවාදී කොමුනිස්ට්වාදින් බිහිවුනේ 1966.
ලංකාවේ මිනිසුන් විශාල ලෙස ගාතනය කෙරුවේ 1971 ජෙවිප් ත්‍රස්තවාදී කරේල්ලේදී
2026 -1971 = 55 වසරක සාපය පටන් ගත්තේ ජේවීපී ත්රස්තවාදීන්
එල්ලුම් ගහ වාහාම ක්‍රියාත්මක කලා නම් හිරේ යන උන් අඩු කල ගත හැක.
ReplyDeleteඑල්ලුම් ගහ වාහාම ක්‍රියාත්මක කලා නම් හිරේ යන උන් අඩු කල ගත හැක.
ReplyDeleteමේකේ උඩින් comment කොටලා තියන JVP ඩෝබී බලකායේ පොන්නයන්ගේ මුලු පවුලටම හෙන ගහන්න ඕන.
ReplyDeleteඕකූන් සුනක රමනයකින් එලියට ආපූ බල්ලෝ,
එහෙමද ආස? දැන් නම් හෙනම ආතල්. මුං නිකන් හැසිරෙන්නේ කුකුළ් කොටුවේ කුකුල්ලු වගේ,,,, කැකර කැකර ගගා දුවනවා.
Deleteජෙප්පන්ගේ කමෙන්ට්ස් වලින් සාධාරණය කරන්නෙ බටලන්ද ක්‍රියාකාරකම්ය.
ReplyDeleteසුද්දාගේ දැඩි මර්ධණකාරී වහල් නීතිය නොහොත් සවාභාවධර්මයට මානව ශිෂ්ඨාචාරයට මර්ධණය මුදාහැරීම සඳහාම පනවනාලද ''නාසිවාදී පාළණයෙ කෘෘරතම විණාශකෙරී නීතිය, මෙවලම'' ''යටත් විජිතය පාළණයකිරීම සඳහාම පනවනාලද ''කන්සා තහනම'' දිගටම පවත්වාගෙන යමින් දැවැන්තලෙස '' විශ මත්ද්‍රව්‍ය '' කූඨලෙසට සංවිධානාත්මක ලෙස විවිධ ස්ථරයන්ගේ පුරවැසියන් ගොදුරැ බවට පත්කරමින් රටතුලට දැවැන්ත ලෙසට ආනයනය කරමින්,.
ReplyDelete' කන්සා ජානගතවම පවතිනා (කැනබිනොයිඩ්) දේශීය පුරවැසියන්ගේ මාණසික ඵ්කාග්‍රතාවයට සවිඥානික භාවයට ඉවහල්වන, හෙළබිමේ දේශීය පුරවැසියන්ගේ ශරීරය තුළ 'වා පිත් සෙම්' කුපිතවී පැනනගිනා සියළුම රෝග නිවාරණය සඳහා අත්‍යාවශ්‍ය සවාභාවික දිව්‍ය ඖෂධය ''කන්සා ශාකයේ වගාව සහ භාවිතය කෘෘර ලෙසට දේශීය පුරවැසියන්ගේ භාවිතය තහනමට ලක්කිරීම" උපයෝගී කරගනිමින් විශමත්ද්‍රව්‍ය රට තුළට දැවැන්ත ලෙස පොම්පකරමින් ,''දේශීය පරවැසියන් වල්මත්කිරීමට ලක්කරනා'' මාණසිකව සහ ශාරීරිකව වධබනධනයට මර්ධණයකිරීමට යොදා ගනු ලබනා ''කෘෘර කන්සා තහනම'',.
කූඨලෙසත් ඉතාමත් ශුකෂමලෙසත්,දේශපාළකයන්,නිළධාරීන් ලෙසට පෙනීසිටිනා කූඨ වසළ කල්ලතෝනි වහළුන් උපයෝගී කර ගනිමින් සංවිධානාත්මක ලෙසට පවත්වාගෙන යමින්,.
රජයක් විසින් සිදුකරනා කෘෘර අමාණුශික මර්ධණය පිළිබඳව සිව්හෙළයේ සබුද්ධික සැමගේ දැඩ් අවධානයට,.!
බන්දනගර සේවකයන් තමයි තම වාසියට හිර කාරයෝ එක්ක එකතුවෙලා සහජීවනය පවත්වගේන ගියේ. මුන් හරියට රාජකාරිය කෙරුව නම් හිරකාරයෝ මේවගේ පොරවල් වෙන්නේ නැහැ. උන්ගේ 10ක් මැරෙනකම් මේක තේරුම් ගන්න බරිවුනා.
ReplyDeleteGSP minus
ReplyDeleteපැය 6න් 6ට දෙන්ඩ ඕනෑ උණ තදේටම තියෙන එකාලා නිසා, උණ බහින් නෑ නැත්නම්.
ReplyDelete