House of Fashions හිමිකරු අත්අඩංගුවට.. රිමාන්ඩ්.. රෝහලේ..


 "හවුස් ඔෆ් ෆැෂන්ස්" (House of Fashions) ආයතනයේ හිමිකරු ප්‍රීති ජයවර්ධන මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය (17) නියෝග කළේය.

ශ්‍රී ලංකා රේගුව මගින් ක්‍රියාත්මක කරනු ලබන විමර්ශනයකට අදාළව, රේගු නිලධාරීන් පිරිසක් විසින් ප්‍රීති ජයවර්ධන මහතා ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබුණි. 

කෙසේ වෙතත්, අත්අඩංගුවේ පසුවෙද්දී ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගැනිණි.

සැකකරු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා රෝහල වෙත පැමිණ ඔහුව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව, ප්‍රීති ජයවර්ධන මහතා මේ වන විට බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවේ.





Owner of House of Fashions Detained Following Heart Incident

Preethi Jayawardena, the owner of the well-known retail outlet House of Fashions, has been ordered to be held in remand custody by the Colombo Chief Magistrate's Court.

His detention was executed during an investigation carried out by Sri Lankan customs officials, where a team took him into custody at his residence.

However, during the course of his detention, Jayawardena suffered a heart-related incident, necessitating his admission to the Colombo National Hospital for urgent medical care.

While undergoing treatment at the hospital, the Chief Magistrate visited the premises to assess his condition and subsequently issued the remand custody order.

As a result, Preethi Jayawardena is currently receiving treatment at the Colombo National Hospital under the supervision of prison officials.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

25 Comments

  1. මිස්ටර් කොත්තු ඉවරයි,
    හවුස් ඔෆ් ෆැශන් අයිතිකරු ඉවරයි.
    පොඩියට කඩයක් දාගෙන හිටපු උනුත් ඉවරයි.
    දැන් ඊලඟට විනාශ කරන්න තියෙන්නේ ෆුඩ් සිටි ටික.

    ReplyDelete
    Replies
    1. N*lIMIT, F*SHAIONBUG , K*NDY, L*ADYJAY, M*NJARI, C**LPLANET ..ETC
      මුන් තමා ලංකාවේ නිල කාස බදු හොරු
      කැශ් වලට 10% ඩිස්කවුන්ට් දෙන සුපිරි ගනයයේ බදු වංචනිකයෝ..
      සාමන්ය මිනිස්න්ගේ අහිංසක පඩියෙන් 20% රජයට දෙන්න වුනේ මේ හින්දා,,
      රු400 භාන්ඩය 1000 ට විකුනන්නේඑ ...අමදිවට ආනයන 70% ක්

      Delete
    2. මේත් අපේ එකෙක් දියුණු වෙනවා නම් ඇන්ටිඡන් හොරා අරකා මේකා කියා අමනයෝ කඩාදානවා.තම්බීන් බෝම්බ ගහලා මිනීමැරුවත් ඡයට බිස්නස් කරනවා.ආණ්ඩුකාර තනතුරු දීගෙන මාර සැලකිළි.තුඃ විතරක් මුං.

      Delete
    3. තම තමන්ගේ බිස්නස් වැඩි කරගන්න නම්, අනිත් අයගේ බිස්නස් වට්ටන්න ඕනෙ. ඉස්සර චිට් දීලා බිස්නස් වැහුවට දැන් ඒ සිස්ටම් එක චේන්ජ් වෙලා.

      Delete
    4. මිස්ටර් කොත්තු නම් කමක් නෑ වැටුනට. හවුස් පැශන් අපරාදෙ.අපි බෆු කීයක් නම් ඔතනදි සෙට් කොරගෙන ගැහුවද

      Delete
    5. ඔවුන් කල එකම වරද සිංහල බෞද්ධ වීමය.

      Delete
  2. බිස්නස් සේරම විනාශ කරලා මේ ආන්ඩුව බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. Kudu business 🤔💩

      Delete
    2. HORA BISINESS WALATA MOKADA KARANNA ONI ?

      Delete
    3. Owwa ubalage wage mola walata loku wadi dewal bn. thanakola tikak kala namalta chandayak dila chu karala nidaganin

      Delete
    4. මේ රට දැන් බෞද්ධ රටක් නෙමේලු. ඒ නිසා බෞද්ධයන්ට බිස්නස් කරන්න බෑලු. හින්දු, ක‍තෝලික,ඉස්ලාම් අදහන උන්ට විතරලු බිස්නස් කරන්න පුලුවන්.

      Delete
  3. සිංහල මිනිහෙකුට නැගිටින්න දෙන්නෙම නෑ. ලෝකය ම හොල්ලපු උපාලි විජේවර්ධන මැරුවා, ජිල් ගාමන්ට් විනාශ කෙරුවා, ඇලෝසියස් මුදලාලි මැරුවා, ලලිත් කොතලාවල මැරුවා, තම්බින්ටයි දෙමළුන්ට යි විතරයි ලංකාවෙ බිස්නස් කරගන්න ඉඩ දෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. Very good observation. Question is "Will we allow to continue this"?

      Delete
    2. sinhala nam horata business kalata kamak nedda ?

      Delete
    3. Very good observation. Question is "Will we allow to continue this"? Answer: If you want go and shout infront of Pettah Station...We cannot support for corrupt business people..Sorry

      Delete
  4. Mr.කොත්තු සහ house of fashion ඔක්කොම පොහොට්ටුවෙ ආදාර කාරයෝ. ඒකයි බොරු නඩු දාන්නෙ. ජෙපි කුඩු බිස්නස් තමයි නැගල යන්නෙ. ඒ වුනාට අහින්සක දරුවො හිරේ දානව බොරු චොදනා කරලා. හිර ගෙවල් පිරිලා.

    ReplyDelete
    Replies
    1. Correct. Foolish Singhalese. They don't know how to behave strategically in an election. Now they lament

      Delete
  5. Demala minissu muslim minissu neethiyata wada.

    ReplyDelete
    Replies
    1. ඩොලර් මිලියන 790ක් පන්නපු එකත් ගෙරි තම්බියෙක්. ඊබ්‍රහිම් නානගෙ පුත්තු බෝම්බ ගැහුවා. තඹ ෆැක්ටරියෙන් රට වටේ තඹ පන්නලත් අහු වුනා. ඒත් ඒවට නීතිය ක්‍රියාත්මක නෑ. උණ්ඩියල් ඔක්කොම කරන්නේ මුස්ලිම් උන්. නීතිය බලුවෙනවා උන්ට. සිංහ පාට් අහිංසක සිංහලයන්ට.

      Delete
  6. බයි හොන් ලොජික්ස්.... කොමෙන්‍ට් තීරුව හෙන ආතල් නේ.... බයි ප්‍රජාවේ කෙළ වීම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. හා හා.. ඔච්චර ඉක්මනට චූන් වෙන්න එපා,
      බලන් ඉන්නකෝ ජෙප්පොන්ට කෙලවෙන්න ගත්තම.
      පක්ශෙ මාරු කරන්න ඔට්‍ටු නෑ පල්ලි කාක්කො හොඳේ.

      Delete
  7. පුලුවන්නම් cash only විදියට වෙළදාම කරන, දෙමල හෝ මුස්ලිම් වෙළෙන්දෙක් අල්ලලා පෙන්නපල්ලා

    ReplyDelete
  8. දැන් වෙලදපොල තරගය කියලා එකක් නෑ. පැලවත්තට ගාන ගෙව්වා තරගකරු අයින් කරා.

    ReplyDelete
  9. ජනතාව ඉල්ලූවෙ කන්ටෙනර් 325 පෙන්නපු

    ReplyDelete
  10. ජනතාව ඉල්ලූවෙ කන්ටෙනර් 325 පන්නපු එකාට අල්ලන්න. නමුත් රෙගූව ඇල්ලුවෙ වෙන එකෙක්ව.

    ReplyDelete
Previous Post Next Post