රේගු වරදක් සම්බන්ධයෙන් සාක්ෂි වසන් කිරීමට උත්සාහ දැරීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බොරැල්ල හවුස් ඔෆ් පැෂන් ආයතනයේ හිමිකරු වන ප්‍රීති ජයවර්ධන මහතා රේගු ආඥා පනත යටතේ ගැනෙන වැරදි සිදු කළ බවට සාක්ෂි නොමැති බව පෙනී යන්නේ යැයි කොටුව මහෙස්ත්‍රාත් පසාන් අමරසේන මහතා ඊයේ (22දා) විවෘත අධිකරණය හමුවේදී පැවැසීය.
රේගු නිලධාරීන් විසින් තම අධිකරණයට ඉදිරිපත් කර ඇති පරීක්ෂණ වාර්තා අනුව ඒ බව පෙනී යන නමුත් එම පැමිණිල්ල සම්බන්ධයෙන් නියෝගයක් දීමේ අධිකරණ බලය තම අධිකරණයට නොමැති බැවින් නිසි අධිකරණ බලය ඇති කොළඹ අංක හය අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයට එම නඩු ගොනුව වහාම යොමු කරන ලෙසට ද මහෙස්ත්‍රාත්වරයා අධිකරණ රෙජිස්ට්‍රාර්වරියට නියෝග කළේය.
රේගු නිලධාරීන් සිය සේවාදායකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ නීතිවිරෝධී ආකාරයෙන් හා අධිකරණයට සැබෑ තත්ත්වය වසන් කිරීමෙන් බැවින් මාලිගාකන්ද වැඩබලන මහෙස්ත්රාත්වරයකු විසින් පසුගිය 16 වැනිදා රක්ෂිත බන්ධනාගාර ගත කළ සිය සේවාදායකයාව ඇප මත මුදාහරින ලෙසට සැකකාර ප්‍රීති ජයවර්ධන මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් පසුගිය 20 වැනිදා ඉල්ලා සිටියේය.
එකී ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ඊයේ (22දා) පස්වරු 1.30 ට නිකුත් කිරීමට එදින දින නියම කළ අතර ඒ අනුව එම නඩුව ඊයේ (22දා) කැඳවිණි.
ඒ. ජේ. ඒ. අබේනායක
Divaina
Court Orders Transfer of Drug Case to Appropriate Jurisdiction Amid Evidence Concerns
In a notable ruling on the handling of a drug-related case, Kotuwe Magistrate Pasan Amarasinghe expressed serious concerns regarding the evidence against Prithi Jayawardena, the proprietor of the Borella-based House of Fashion. The magistrate stated that the allegations of drug offenses under the Excise Ordinance appear to lack substantial evidence.
During court proceedings, the magistrate referenced the inspection reports submitted by excise officials, which suggested deficiencies in the case. However, he pointed out that his court does not possess the authority to issue directives on this matter. As a result, he ordered that the case file be promptly transferred to the Colombo Additional Magistrate's Court, which has the necessary jurisdiction to handle the matter.
Extraditing the suspect has raised questions about the legality of the actions taken by excise officials. They arrested Jayawardena under circumstances deemed illegal and for allegedly misrepresenting the facts to the court. Just days prior, on October 16, a magistrate in Maligakanda had remanded Jayawardena based on these allegations, with President's Counsel Nalin Laduwahetti appearing on behalf of him to request bail on October 20.
The court had set 1:30 PM on October 22 to issue directives concerning the bail request, subsequently calling the case that afternoon.
— A. J. A. Abeynayake
Divaina
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

everyone cannot do
ReplyDeleteawalan sani method
FR කේස් එක අත උඩ දිනුම්. රේගුවෙ උන්ට රෙවෙන්න වන්දි ගෙවන්න වෙනවා.
Deleteරේගු හුත්තො ඉවරයි
Deleteකාලකණ්නි රෙගු නිලධාරීන් දෙශපාලනයට කඩෙ යාමට ගොස් අනා ගෙන ඇති බව පැහැදි ලිය. දැන් ඉතින් වළං ශානි ලගට යවලා බලපන්. ඌ පුක හාරලා හරි හොයලා ගනියි සුරෙස් සෙලෙට මහ මොළ කරු ලෙස පෙනී සිටීමට ඇදුම් කට්ටලය දුන්නෙ ෆවුස් ඔෆ් ෆැෂන් ඒකෙන් කියලා.
ReplyDeleteපකේ රේගු හුත්තන්ට දැන් මූලික අයිතිවාසිකම් නඩු බලවල කෝටි සීයක් දෙසීයක් ගෙවන්න වෙනවා.
ReplyDeleteඉල්ලුව සල්ලි දුන්නේ නැති උනාම වෙන දේවල් තමයි....
ReplyDeleteරේගුවේ ඉන්නේ කුට්ටි කඩා ගන්න කාලකන්නි
ReplyDeleteඋන්ට මහා මන්දිර තියෙනවා.මේවා හොයල බලන්නෙ නෑ. අනිත් උන් නැංකු වල වැඩ කරන. උන්ට නිවාස නය 1% පොලියට නිකන් වගේ දෙන්නෙ . කාර් පමිට් දුන්නා. ඇයි බැන්කු වල වැඩ කරන අයට එහෙම සහන.එහෙනම් අනිත් රාජ්‍යය පවුද්ගලික හැමෝටම එම වරප්‍රසාද ලැබෙන්න ඕන.
හරියට හරි
Deleteexactly
Deleteකන්ටේනර් 323 ගැන රේගු ආඥා පනත යටතේ ක්‍රියා කළ ආකාරය නම් මරු!
ReplyDeleteසමස්ත රේගුවේම ඉන්න ලොකු පොඩි සියලු දෙනාගෙන්ම වන්දි අයකළ ගත යුතුයි ,, විශේෂයෙන්ම කන්ටේනර් 326ක් පන්නාන් න උදවු කරපු කාලකන්නි හොරෙක් වෙන JVP මු අරුග්ගොඩයගෙන් උගේ තමයි සැලසුම
ReplyDeleteලපයාගේ වෛරය කොටුව මහේස්ත්‍රාත්ට හැරෙයි ද දන්නෑ. කිලිනොච්චියට මාරුවක් දෙන්න ඉඩ තියෙනවා.
ReplyDeleteරේගු නිලධාරීන් ලෙස ජේ. වී.පී. ත්රසිතවාදීන්ගේ නියෝග පිලිපදිමින් අනීතික කටයුතු කරන තොපිට ඔය බොරු වැඩි දවසක් කරන්න ලැබෙන්නේ නෑ. දිට්ටධම්ම වේදනීය කර්ම ඉතාම නුදුරු දිනකදී ත්, අපරාපරිය වේදනීය කර්ම ඉක්මනින් තොපි යම ලොව ගියාට පසුවත් විඳීමට සූදානම් වෙයල්ලා. රැකියාව නිසා හෝ වෙන යම් හේතුවක් නිසා මුන්ගේ කුමන්ත්‍රණ වලට සෘජුව හෝ වක්‍රව සහයෝගය දෙන සෑම එකාටමත් ඒවායේ විපාක විඳීමට සිදුවන බව දැනගෙන කටයුතු කරපල්ලා 😡😡😡
ReplyDelete