මීගමුව බන්ධනාගාරයේ මෑතකදී ඇති වූ බිහිසුණු ගැටුම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලදී අතිශය සංවේදී සහ අමානුෂික තොරතුරු රැසක් අධිකරණය හමුවේ අනාවරණය වී තිබේ. මෙය හුදු ගැටුමකට එහා ගිය සංවිධානාත්මක ප්‍රහාරයක් බවට සැක කෙරෙන කරුණු රැසක් මෙහිදී මතු විය.
අනාවරණය වූ තොරතුරුවලට අනුව, මෙම ගැටුමේදී මීගමුව බන්ධනාගාරයේ සාමාන්‍ය රාජකාරිවල නිරත ජේලර්වරුන්ට කිසිදු හානියක් සිදුව නොමැති අතර, රැඳවියන් විසින් ඔවුන්ව ආරක්ෂා කර පිටතට එවා තිබේ.
ප්‍රහාරයේ ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ බන්ධනාගාර මූලස්ථානයට අනුයුක්තව සිටින බන්ධනාගාර පොලිස් ඒකකයේ නිලධාරීන්ය.
රැඳවියන්ගේ ප්‍රහාරයට ලක්වූ බන්ධනාගාර නිලධාරීන් මුළු පිරිසෙන් මීගමුව බන්ධනාගාරයේ රාජකාරි කළ නිලධාරීන් සිටිනුයේ දෙදෙනකු පමණක් බවත් ඝාතනයට ලක්වූ සහ බරපතළ තුවාල ලැබූ සෙසු සියලුම නිලධාරීන් කොළඹින් ගිය හදිසි උපක්රමික බළකායේ (බන්ධ පොලිස්) නිලධාරීන් බවත් විමර්ශනවලින් හෙළි වී ඇත.
මියගිය නිලධාරීන් ඝාතනය කර ඇති ආකාරය අතිශය බිහිසුණු බව මරණ පරීක්ෂණ වාර්තා උපුටා දක්වමින් අනාවරණය විය. නිලධාරීන්ගේ හිස් කුඩු කර, ලිංගික අවයව කපා දමා තිබූ අතර, එක් නිලධාරියෙකුගේ ලිංගික අවයවයක් කපා අධිකාරීවරයාගේ මේසය මත තබා තිබූ බව ද සඳහන් වේ. ඇතැම් නිලධාරීන්ගේ සිරුරුවලට කොසු මිටි සහ පොලු කැබලි ඇතුළු කර තිබූ බව ද හෙළි විය.
සිද්ධියෙන් පුද්ගලයන් 14 දෙනෙකු වෙඩි වැදී මියගොස් ඇති අතර, පොලිසිය හෝ විශේෂ කාර්ය බලකාය වෙඩි තැබීමක් සිදු කර නොමැති බව දැනට අනාවරණය වී ඇත.
මියගිය නිලධාරීන් ද ගිනි අවි රැගෙන ඇතුළට ගොස් නොමැති පසුබිමක, මෙම වෙඩි තැබීම් සිදු කළේ කවුරුන්ද යන්න ගැටලුවකි. රැඳවියන් අතට පත් වූ ගිනි අවිවලින් මෙම වෙඩි තැබීම් සිදු වූයේද යන්න පිළිබඳව සැකයක් පවතී.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රිපීටර් තුවක්කු 22ක් සහ T56 ගිනි අවි 10ක් සිය භාරයට ගෙන ඇති අතර, වෙඩි තැබීම් සිදු වූයේ කුමන අවිවලින්ද යන්න තහවුරු කර ගැනීමට රස පරීක්ෂක වාර්තා කැඳවා තිබේ.
මේ අතර, ඩෙංගු රෝගයෙන් පෙළෙමින් සිටියදී සේවයට වාර්තා කර ගේට්ටුව අසලදී වෙඩි තැබූ නිලධාරියාට මේ වන විට මරණ තර්ජන එල්ල වෙමින් පවතින බව ද වාර්තා වේ.
ගැටුම සැලසුම් කළ බවට සැක කෙරෙන සුරේෂ් නමැත්තා මියගොස් නොමැති බවත්, ඔහු කොන්දේ ආබාධයකට ලක්ව සිටින බවත් හෙළි විය. අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී මියගොස් ඇත්තේ වෙනත් සුරේෂ් නමැත්තෙකි.
Brutal Clash at Meegamuwa Prison Reveals Disturbing Details
Recent investigations into a violent confrontation at Meegamuwa Prison have uncovered shocking, sensitive, and inhumane details revealed in court. Evidence suggests that the incident escalated beyond mere scuffles, pointing to a possible organized assault.
Reports indicate that prison officers engaged in regular duties remained unharmed during the violence, with inmates having reportedly protected them and escorted them to safety.
The main targets of the attack appeared to be officials from the prison police unit affiliated with the prison headquarters.
Out of the significant number of officers attacked, only two were from Meegamuwa Prison, while the others who suffered fatalities and severe injuries were identified as members of a Colombo-based emergency response team.
Autopsy reports have revealed a horrifying method of murder among the deceased officers. The bodies had been desecrated, with severe mutilations and some sexual organs placed on official desks, raising grave concerns about the brutality of the assault. Additionally, there were indications that body cavities of some officers had been filled with glass shards and other materials.
The incident resulted in the deaths of 14 individuals from gunfire, with current evidence showing that neither police nor the special task force were responsible for firing on the scene.
Questions arise regarding who was responsible for the shootings, especially since no background checks indicated that the deceased officers had entered with firearms. There remains skepticism as to whether the shootings were conducted using weapons acquired by prisoners.
The Criminal Investigation Department has confiscated 22 repeater firearms and 10 T56 rifles, while forensic reports have been summoned to ascertain the exact weapons involved in the shootings.
Meanwhile, it has been reported that an officer who was on duty while suffering from dengue fever is currently facing death threats following the incident.
A suspect believed to have orchestrated the attack, named Suresh, is reportedly not deceased but is believed to be seriously injured. Another individual with the same name has been confirmed dead at Angunukolapelessa Prison.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

බන්ධනාගාර ප්‍රධානියා සහ අධිකරණ ඇමති ඉල්ලා අස්වී ස්වාධීන පරීක්ෂණයක් සඳහා ඉඩ ලබා දියයුතුය.
ReplyDeleteHarima hina
ReplyDeletemewa liyana ekata hundu sammane denna one
මීගමුවේ හිරගෙදර ප්‍රහාරය අමතක කරන්න දෙන්න බැහැ ...ලංකාවේ ගොන්නුන්ට ඕනෑම දෙයක් සුමන දෙකෙන් අමතක වනවා කියල කොටි නායකයෙකුත් කියල තිබුනනනේ....මේ මිගමු ප්‍රහාරය පාක්කු ප්‍රහාරයට වැඩ දරුණුයි....
ReplyDeleteමේ ප්‍රහාරය මෙහෙයවූවේ දිග ගවුම් අදින කාඩිනල් සහ සිරිල් ගාමිණී. මුන් දෙන්න කොටියෝන්ගෙන් ඩොලර් සන්තෝසම් අරගෙන සිංහල මිනිසුන්ට කෙලවන්න හිරකාරයෝ සහ පොලීසය අතර වලියක් නිර්මාණය කරා. මේ ප්‍රහාරයේ මහා මොලකරු කර්ඩිනල්. කුඩා මොලකරු සිරිල් ගාමිණී. තුවාල කරුවන් 100ක්. මේ 100 යෙන් 12 දෙනෙක් ජෙලර්ලා . ඉතුරි අය නිරායුද සිරකරුවන් මිනිමරු ජෙලරලා සහ පොලිසියේන් වෙඩි තියනකොට දුවන්න ගිහිල්ල වැටිලා පෑගිලා වුන තුවාල. බරපතල තුව සිදුවුණ සිරකරුවන් සිටිනවා. ඔවුන්ට වෙඩි වැදිලා මැරිලා නැතුව හිටපු කට්ටිය. මේ පොලිස් ජේලර් ප්‍රහාරය හිතා මතා කරපු අපරාදයක්. මේ ප්‍රහාරයට ඔර්ඩර් එක දීල තියෙන්නේ පච ලප කොටා උ කොහොමත් ත්‍රස්තවාදී මිනිමරුවෙක්නේ. මේ ප්‍රහාරය සැලසුම් කරපු මහමොලකරු කාඩිනල්. මෙම ප්‍රහාරය සිංහල මිනිස්සුන් අවුස්සන්න කොටි දයස්පොරාවෙන් මුදල් ගෙන පරිපාලනය කරපු කුඩා මොලකරු සිරිල් ගාමිණී. මේ ප්‍රහාරය කරනවා කියල සති කිහිපයක සිට ප්‍රහාරය සැලසුම් කරපු මහමොලකරු ලප පච කොට ඇතුලේ මිනීමරු රතු හමුදාව දැනුවත් කරලා තිබුනේ. කාඩිනල් පොන්න ලෝගුවයි සිරිල් ගාමිණී පක ලෝගුවයි තවම හැංගිලා ඉන්නේ. මුන් දෙන්නට PSD 40ක ගාඩ් එකක් දාල ආණ්ඩුවේ සේෆ් හව්ස් එකක හංගල ඉන්නේ.
මේ ප්‍රහාරය බලයේ සිටින ආණ්ඩුවක් සහ කටෝ ආගමේ නායකයන් විසින් ඉතා සුක්ෂම සැලසුම් කරලා කරපු මහා විනාසයක්. ලප පච කොටා + 159 + කාඩිනල් රන්ජිට් + සිරිල් ගාමිණී ලට නීතියෙන් දඩුවම් කල යුතුයි. අපි මේ ප්‍රහාරය ගැන විදේශයන් දැනුවත් කරනවා.
We must not let people forget the attack on the Negombo prison. A Tiger leader once said that the fools in Sri Lanka forget anything within two weeks. This Negombo attack was worse than the Easter attack.
This attack was orchestrated by Cardinal who wears long robes and Cyril Gamini. Those two took dollar payments from the LTTE and created a clash between prisoners and the police to harm the Sinhalese people. The mastermind behind this attack is the Cardinal. The secondary mastermind is Cyril Gamini. There were 100 injured people. Of those 100, 12 were jailers. The rest were unarmed prisoners who were injured after falling and being trampled while trying to run as murderous jailers and the police opened fire. There are prisoners with serious injuries. They are the ones who survived after being shot instead of being killed. This police and prison officers' attack was a deliberate crime. The order for this attack was given by 'Pacha Lapa Kota' (a derogatory nickname), who is in any case a terrorist and a murderer. The mastermind who planned this attack is the Cardinal. The secondary planner who allegedly managed it with money from the LTTE diaspora to incite the Sinhalese people is Cyril Gamini. For several weeks before the attack, 'Lapa Pacha Kota' had informed the murderous Red Army inside the prison that the attack would take place. The Cardinal and Cyril Gamini are still in hiding. The government has allegedly provided them with 40 PSD security officers and hidden them in a government safe house.
This attack was a major disaster, very carefully planned and carried out by the government in power together with the leaders of the Catholic religion. 'Lapa Pacha Kota,' 159, Cardinal Ranjith, and Cyril Gamini should all be punished according to the law. We will inform foreign countries about this attack.
#JUSTICE #SriLanka #LK @AmnestyInternational #UNHRC #CHANGE #DEMOCRACY #Elections #GovernmentChange #HumanRightsViolation #Freedom #BanJVP #ArrestAKD #JusticeForAll #SaveSriLanka #JVPNPPTerrorGovernment #Trump
jepi drama .. kata arina ona ekekek maranva ,pina pava apita adalama nehe. hundu communist lanthe yako meka
ReplyDeleteමොන ලබ්බෙ ආන්ඩුද ඕයි මේ?
ReplyDeleteඅනුරයි, අනුරගේ ආන්ඩුවේ තරමයි 100% කින් මැන ගත හැකි සිදුවීමකි මීගමු බන්ධනාගාර සිද්ධිය. බලයට ඒමට පෙර ඔවුන් වෙනත් අය ගැන කී දේ විශ්වාස කල මිනිස්සු, ඔවුන් මීගමු සිද්ධිය ගැන කියන විහිලු කතාද පිලිගත යුතුයි.
ReplyDeleteඅනුරයි, අනුරගේ ආන්ඩුවේ තරමයි 100% කින් මැන ගත හැකි සිදුවීමකි මීගමු බන්ධනාගාර සිද්ධිය. බලයට ඒමට පෙර ඔවුන් වෙනත් අය ගැන කී දේ විශ්වාස කල මිනිස්සු, ඔවුන් මීගමු සිද්ධිය ගැන කියන විහිලු කතාද පිලිගත යුතුයි.
ReplyDeletemeka thanikara polt ekak.....palaweni dawase waliya iwara una.etha anik dawase ude kanna dena welawe eka jailor kenek hira karuwekuta darune widihata gahala waliya awussala family ekath aran kolabatath gihin.u Namal ewmand eke inna kale sattamikama kala eka lu.aththa eli wennama ona.para rajyak karana unge eka kumantharanatak thami wela thiyenne.
ReplyDeleteමේක ආණ්ඩුවේ වැඩක්.
ReplyDeleteමාද්යට නිරාවරණය වී ලෝකයේ සියළුම දෙනාට ඇස් ඉදිරිපිට නිරාවරණය වී අභිරහසක් වීමට ගිය අමාණුශික සමූළ ඝාථනයනය...
ReplyDeleteඅධික අසීමාන්තික මර්ධනයකින් පොකුරැ ලෙසට සිරගත කර දැඩි පීඩනයට ලක්කරනාලද,..
පසුව සැලසුම් සහගත ලෙසට,අමාණුශික ලෙස ගාල්කර සතුන්ටත් වඩා පහත් කොට සලකා,..
සියළු මානව අයිතීන් උල්ලංගනය කරමින්,..
බදු සහ දඩ පීඩනයට ගොදුරැවූ , ඉච්චාභංගතවය නිසාවෙන් ආන්ඩු විරෝධීලෙස සමාජ මාද්යවල පෙනීසිටිනාලද,.
තරැණ අසහනයට අමාණුශික පිළිතුරක් ලෙසට,..
''සියළු තරැණයන් කන්සා ලග තබාගැනීම හෝ භාවිතය යන චෝදනාව යටතේ චෝදනා ගොනුකර, ගම් දනව් සිසාරා පීර පීරා,..
අත්අඩංගුවට ගනු ලැබුවේ මිළෙඥ පොලීසිය සහ දූශිත අධිකරණය උපයෝගී කර ගනිමින් බවටත්,..
'' සුද්දාගේ වහළුන්ට නීතිය'' නොහොත්,.. යටත්විජිත සමයේ සුද්දා තරැණයන්ගේ නැගිටීම මර්ධනය කිරීම සඳහාම උපයෝගී කරගත්
කූඨ පාළණ උපක්‍රමය,.
මනසික පීඩනය වලකාළන, මානසික ඵ්කාග්‍රතාවය, සමතුළිතභාවයද රැකදෙනා,..
මානසික සුවය,..සහනය සඳහාම බොහොවිට තරැණයන් භාවිතා කරනා,.
සවභාදහමේ අසමසම ඖෂධය කෘෘර ලෙසට මර්ධණයට දන්ඪණයට යටත්කර, වගාව, සහ භාවිතය, මෙන්ම ලගතබාගැනීම පවා තහනමට ලක්කරනාලද සුද්දාගේ මර්ධණ නීතියේ මූළිකම මෙවලම ලෙසට,..
කන්සා නීතිවිරෝධී භෝගයක් ලෙසට නීති සකසා,. පවත්වාගෙන ගිය කූඨ කුමණ්ත්‍රණික අමාණුශික මර්ධණය පවතිනා රජය ,තරැණයන්ගේ අවදිවීම මර්ධණය කිරීමට උපයෝගී කර ගන්නා බව නිශ්චිත ශාකෂි දත්ත සහිතවම අදාල ස්ථානවල, ස්ථීර ලෙසට දත්ත අනුසාරයෙන් ගබඩා වී ඇති බවත්,. කන්සා නැමැති ඖෂධයේ අනීතික තහනම උපයෝගී කර ගනිමින් පවතිනා රජයද, තරැණයන්ගේ පීඩනය, නිදහසේ අදහස් ප්‍රකාශ කිරීම මර්ධණය කිරීම සඳහා, සැමට අත්‍යාවශම සවාභාවික භෝගයක් වන ''සවාභාවික ඖෂධීය කන්සා ශාකය සඳහාම පනවා ගත් පාළකයන්ගේ මර්ධණයේ කෘෘරතම අවිය,.
''කන්සා අවනීතිය'' දැඩිලෙස මර්ධණය සඳහාම විව්‍රත ලෙසටම මුදාහරිනා බවත්,.
''යටත්විජිතයේ කන්සා අවනීතිය'' ශෘජුවම මෙවලමක් ලෙසට උපයෝගී කර ගනිමින් අමාණුශික මර්ධණය මුදාහැරමින්, අසහනයට පත්වූ තරැණ ජිවිත ඉලක්කයකරගනිමින් තරැණ නැගිටීම මර්ධණය කිරීම සඳහාම,..
තරණ ජීවිත වලින් පුරවනාලද සිරගෙවල්,. දැඩි තදබදය නිසාවෙන්ද අසහනයට පත් තරැණයන් අමාණුශික ලෙස වෙඩිතබා ඝාථණයට පත්කරනාලද ''මාළිමා රජයේ කූඨ මෙහෙයුම''.. සිරකරැවන් ඇතුළු වරදට පොළඹවනාළද බොහෝමයක් ජීවිත,. බළකෑදරව ඉලක්ය බවට පත්කරගනිමින් මාළිමා රජය විසින් සමූළ ඝාථනයනට ලක්කරනා ලද බවත්,.
සියළු සත්‍ය තොරතුරැ දෙස් විදෙස් සිසාරා විකාශණය වූ බවත්,.
''කන්සා අවනීතිය මර්ධණයේ මෙවළමක්ලෙසට පවත්වාගෙන යමින් ",.
ජනසමාජයක් මර්ධණයකර,..
බළය රැක ගැනීම සඳහා සමූළඝාතණ සිදුකරනා මුග්ධ මාළිමා රජයට, ''කන්සා අවනීතිය'' උපයෝගී කර ගනිමින් සිදුකරනා අමාණුශීය මණුශ්‍ය සමූළඝාථන පිළිබඳව සබුද්ධික මනසින් සමස්ථ ලෝකයක් අවදිවී බලා සිටිනා බව අවධානයට,.!