ගම්මු පහර දෙති.. STF හතරක් රෝහලේ...


කිලිනොච්චිය, අක්කරායන්කුලම් ප්‍රදේශයේ රක්ෂිත වනාන්තරයක් නීති විරෝධී ලෙස එළිපෙහෙළි කිරීම වැළැක්වීමට ගිය වනජීවී සහ පොලිස් විශේෂ කාර්ය බලකා (STF) නිලධාරීන්ට පිරිසක් විසින් එල්ල කළ ප්‍රහාරයකින් නිලධාරීන් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ.

අක්කරායන්කුලම්, මුක්කන්පන් ප්‍රදේශයේ රක්ෂිතයක් විනාශ කරන බවට ලැබුණු තොරතුරකට අනුව වනජීවී නිලධාරීන් සහ විශේෂ කාර්ය බලකාය එක්ව මෙම වැටලීම සිදු කර ඇත.

එහිදී ප්‍රදේශවාසීන් පිරිසක් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ප්‍රහාර එල්ල කර ඇති අතර, උණුසුම් වූ තත්ත්වය පාලනය කිරීම සඳහා විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට අහසට වෙඩි තැබීමට පවා සිදුවූ බව වාර්තා වේ.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිව්දෙනා ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් නවදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් එක් අයෙකු හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් පොලිස් ආරක්ෂාව යටතේ රෝහල්ගත කර තිබේ.

රක්ෂිතය එළිපෙහෙළි කිරීමට සැකකරුවන් විසින් යොදාගත් යන්ත්‍රයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

මේ වන විට ප්‍රදේශයේ තත්ත්වය පාලනය කර ඇති අතර, අක්කරායන්කුලම් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.





Four Officials Injured in Attack While Preventing Illicit Logging in Akkaraipattu

In a violent confrontation in the Akkaraipattu Akkaraayankulam region, four wildlife and police special task force (STF) officers sustained injuries while attempting to halt illicit logging in a protected forest area.

The incident unfolded after authorities received reports of ongoing destruction in the Mukkampan protected region. Wildlife officers and the STF coordinated their efforts to conduct the operation when they were ambushed by a group of local residents.

As tensions escalated, the situation became volatile, requiring STF personnel to fire warnings into the air to regain control. The injured officers have been admitted to the Kilinochchi Hospital for treatment.

Law enforcement has detained nine suspects in connection with the attack. One of the detainees is currently hospitalized under police guard due to a sudden health issue.

The police have also confiscated equipment used by the suspects in their logging operations. At present, the situation in the area has been stabilized, and the Akkaraipattu Police are continuing further investigations into the incident.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

16 Comments

  1. නිවට ඇම්බැට්ටයා දකිද්දී එළුවත් රැවුල පානවලු 🤦‍♂️

    ReplyDelete
    Replies
    1. ඇස්ටීඇෆ් හුත්තන්ට ඔහොම වෙලා මදි

      Delete
    2. සෞන්ද්‍රනායගම්July 25, 2026 at 10:08 PM

      ඇයි ඒ ඇස්ටීඇෆ් එක උඹේ අම්මගෙ පුකේ ඇරියද?

      Delete
    3. පුකේ ඇරපු කතා කියන්නෙ බල්ලන්ට දාව උපන් නපුංසකයො

      Delete
    4. සෞන්ද්‍රනායගම්July 25, 2026 at 11:35 PM

      මම නපුංසකයෙක් නෙමේ, යකෝ මම වේලුගෙ ගෑණිගෙත්ඉස්සරහටයි, පස්සටයි දෙකටම ඇරල තියෙනව.

      Delete
  2. ආරම්භය පමනි…. සහජීවනය බාදා කල STF නිලධාරීන් වහා අත්අඩංගුවට ගෙන STF බලකාය විසුරුවා හැර සාදාරනයක් කිරීමට පවා ඩඩ ඇත…..

    ReplyDelete
    Replies
    1. අනුරගෙ ආණ්ඩුව රටේ සාමය සහජීවනය උදා කලාට පස්සෙ මොකටද ආමිකාරයො සිවිල් වැසියන්ට කරදර කරන්නෙ

      Delete
    2. රා අප්පු ජෝශප්July 25, 2026 at 10:05 PM

      සහජීවනය දෙගොඩ ගලායන හින්දද දෙමල කොටි හමුදාවට ගහන්නෙ?

      Delete
    3. ආමිකාරයෝ… දාන්න ඕනෙ උබල වගේ එවුන් ගෙ අප්පලගෙ අහවල් එකට වෙඩි තියන්න. එතකොට උබලා වගේ එවුන් ඉපදෙන්කෙ නෑ

      Delete
    4. රායප්පු ජෝශප්July 25, 2026 at 11:41 PM

      අහවල් එකට වෙඩිතියන්ඩ වරෙන් අපායට. මමයි මගෙ අප්පයි දෙන්නම දැන් අපායෙ පැහෙනව.
      උඹ එනකම් අපි අපායෙ දොරකඩ ලඟ බලාගන ඉන්නව.

      Delete
  3. උතුරු නැගෙනහිර තියෙන ඉතුරු හමුදා කඳවුරු ටිකත් අයින්කර ගත්තම ඔක්කොම හරියයි.

    ReplyDelete
    Replies
    1. මොකටද පකෝ සාමයක් තියෙන රටකට මිනීමරුවන්ගෙ කදවුරු?

      Delete
    2. ඇන්ටන් බලුසින්හම්July 25, 2026 at 10:03 PM

      සාමය තියෙන්නෙ උඹේ අම්මගෙ හුත්තෙද?

      Delete
  4. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන jameta.
    ඔහොම යං, ඔහොම යං.

    ReplyDelete
  5. එළම කිරි. නෙළපල්ලා කාලකණ්නි එස්ටීඑෆ් පකයන්ට

    ReplyDelete
    Replies
    1. ඒබරම් හුමන්දිරන්July 25, 2026 at 10:11 PM

      උඹේ අම්මගෙ බෝර්එක කීයද?

      Delete
Previous Post Next Post