සමාජයේ පවතින කාලීන අවශ්‍යතා හඳුනා ගනිමින් නීතිය නිරන්තරයෙන් යාවත්කාලීන විය යුතු බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනය ගෙන එනු ලබන්නේ එම අරමුණ පෙරදැරි කරගෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටච්චි මහත්මිය පවසයි.
ජන හමුවක් අමතමින් ඇය මේ බව සඳහන් කළාය.
මෙරට අධිකරණ පද්ධතිය තුළ මේ වන විට නඩු ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයක් ගොඩගැසී ඇති බවත්, එම නඩු විසඳීමට ගතවන දීර්ඝ කාලය සහ වැයවන අධික පිරිවැය හේතුවෙන් සාමාන්‍ය ජනතාව අධිකරණය කෙරෙහි පවතින විශ්වාසය ගිලිහී ගොස් ඇති බවත් මන්ත්‍රීවරිය මෙහිදී පෙන්වා දුන්නාය.
නඩුවක් යනු වසර ගණනාවක් ඇදෙන, අවිනිශ්චිත ක්‍රියාවලියක් බවට පත්ව ඇති බැවින් ජනතාව අධිකරණයට යාමට පවා මැළිකමක් දක්වන බව ඇය පැවසුවාය.
මෙම තත්ත්වයට විසඳුමක් ලෙස 22 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් සමස්ත අධිකරණ පද්ධතියේම විනිසුරුවරුන්ගේ සේවා කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට යෝජනා කර ඇති බව ඇය අනාවරණය කළාය.
එමගින් ගොඩගැසී ඇති නඩු කඩිනමින් විසඳා අවසන් කිරීමටත්, අධිකරණය කෙරෙහි ජනතාව තුළ පවතින දුරස්ථභාවය ඉවත් කර විශ්වාසය තහවුරු කිරීමටත් අපේක්ෂා කරන බව මන්ත්‍රීවරිය අවධාරණය කළාය.
"නීතිය කියන්නේ මිනිසුන්ගේ අවශ්‍යතා එක්ක බැඳුණු දෙයක්. මිනිසුන්ගේ අවශ්‍යතා කාලයෙන් කාලයට වෙනස් වෙනවා නම්, ඒ මිනිසුන් පාලනය කරන නීතියත් වෙනස් විය යුතුයි. අපේ රජයේ අරමුණ පාලකයන්ට නොව මහජනතාවට යහපතක් සැලසෙන පරිදි නීතිය ක්‍රියාත්මක කිරීමයි" යැයිද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
'පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්' යන ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව අධිකරණ පද්ධතිය වඩාත් කාර්යක්ෂම සහ සමීප ආයතනයක් බවට පත් කිරීම රජයේ ප්‍රමුඛතාවය බවද ඇය මෙහිදී සහතික විය.
Law Reforms Aimed at Enhancing Public Trust Highlighted by MP Nilanthi Kotthachchi
During a recent public gathering, Member of Parliament Nilanthi Kotthachchi emphasized the necessity for continual updates to the legal framework to address the current societal needs. She indicated that the 22nd amendment to the Constitution serves this purpose.
Highlighting concerns within the judicial system, Kotthachchi pointed out that around one million cases are presently pending, contributing to escalating delays and costs. She noted that these issues have severely undermined public confidence in the judiciary.
The length of legal proceedings has led to a reluctance among citizens to seek justice, with many perceiving the process as prolonged and uncertain, she remarked.
As a solution, the proposed 22nd constitutional amendment aims to extend the tenure of judges across the judicial system by an additional two years. This initiative is expected to expedite the resolution of pending cases and restore faith in the judiciary among the populace.
"Law exists in connection with the needs of the people. If those needs evolve over time, the laws governing them must also change. Our government's goal is to enact laws that benefit the public rather than just the rulers," she added.
Affirming the government's commitment, she stated that transforming the judicial system into a more efficient and accessible institution is a top priority, aligning with the policy vision of creating a "prosperous nation with a beautiful life."
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

22 සංශෝධනය කිරීම සදහා විරුද්ධ වන විද්වතුන් නිහඩ කිරීමට ඩොබී ප්රබුද්ධ බලකාය ද, පාර්ලිමේන්තුව තුල විරුද්ධ වන විපක්ෂය නිහඩ කිරිමට මඩ බලකාය ද, සමාජ මාධ්‍ය තුළ හඩ නිහඩ කිරීමට ඩොබී අඩු කුලෙ කුණුහරුප බලකාය ද ලැස්තිය.
ReplyDeleteMALIMAWATA RENNA BARA HADUNAHAMA 22 GENAWADA?
ReplyDeleteRs 20,000 tiyanawanam mekita arinna puluwan neda. Dan ganan komada danne ne
ReplyDeletepaw yako ekita mada gahanna epa... eki free of charge aragena tiyenne Prado eke athule idala.
ReplyDeletepuke arinna puluwan weida danne neda Rs10,000 wage?
ReplyDelete3000 is enough not worth 10,000
Delete😂😂😂
DeleteKottachchige chichiya wage neda
ReplyDeleteKottachchige chichiya wage neda
ReplyDeletekalen kaleta eka eka paiyawal danawa athi ekige huttata.
ReplyDeleteDobi බළකාය නඩත්තුව ට යන වියදම දැනගන්න පුළුවන් ද?
ReplyDelete😁😁😁😆😆😁😆