ඊයේ දින දිවයිනේ වැඩිම උපරිම උෂ්ණත්වය පොළොන්නරුව සහ පොතුවිල් ප්‍රදේශවලින් වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම ප්‍රදේශ දෙකෙහිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 37.5ක් ලෙස සටහන් වී තිබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව, ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් සෙල්සියස් අංශක 37.0ක උෂ්ණත්වයක් වාර්තා වී ඇති අතර, මුලතිව් සහ මොනරාගල යන ප්‍රදේශවලින් සෙල්සියස් අංශක 36.8 බැගින් වූ ඉහළ උෂ්ණත්වයන් වාර්තා වී ඇත. මත්තල ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 34.9ක් ලෙස සටහන් විය.
මීට අමතරව දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 33 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව වවුනියාව (35.9°C), අනුරාධපුරය (33.9°C), මහා ඉලුප්පල්ලම (33.8°C), මඩකලපුව (33.5°C) සහ බදුල්ල (33.2°C) යන ප්‍රදේශවලින් ද ඉහළ උෂ්ණත්වයන් වාර්තා වී ඇති අතර රත්නපුර ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 31.9ක් ලෙස සටහන් විය.
මේ අතර, වාර්තා වූ දත්ත අනුව දිවයිනේ අඩුම උෂ්ණත්වය නුවරඑළිය ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එය සෙල්සියස් අංශක 19.5කි.
විශේෂයෙන් උතුරු මැද, නැගෙනහිර සහ මොනරාගල යන ප්‍රදේශවලට පවතින දැඩි උණුසුම් කාලගුණික තත්ත්වය මෙම දත්ත මගින් තවදුරටත් තහවුරු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
Record-Breaking Temperatures Reported Across Sri Lanka
Sri Lanka experienced sweltering heat yesterday, with the highest recorded temperatures reaching a scorching 37.5 degrees Celsius in both Polonnaruwa and Pothuwil, as reported by the Department of Meteorology.
The department's data showed Trincomalee reporting temperatures of 37.0 degrees Celsius, while Mullaitivu and Monaragala recorded slightly lower highs at 36.8 degrees Celsius. In Mattala, the mercury settled at 34.9 degrees Celsius.
Additionally, several other regions across the island exceeded the 33-degree Celsius mark. Vavuniya registered a notable 35.9 degrees Celsius, followed by Anuradhapura at 33.9 degrees Celsius, Maha Illuppallama at 33.8 degrees Celsius, Madakaleppu at 33.5 degrees Celsius, and Badulla at 33.2 degrees Celsius. Ratnapura, however, reported the lowest temperature of the day at 31.9 degrees Celsius.
The Department of Meteorology further emphasized that the severe hot weather conditions in the Northern, Eastern, and Monaragala regions are corroborated by these temperature readings.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

කම්බ ගොන්නු ටිකක් ඉන්නේ ආණ්ඩුවේ. දුප්පත්කමයි, පොත් කටපාඩම් කරලා යන්තම් අටවගත්ත මූලික උපාධි කීපයයි, මෝඩ කමයි, අඩු කුළෙයි, කෙප්ප කන්දයි පෙන්නලා බලය ගත්තට, එල්නිනෝ එකට මුහුණ දෙන්ඩවත් බැරි වෙයි වගේ. එල්නිනෝ කියන්නේ අලුත් දෙයක් නෙවේ, මීට කලිනුත් ඇවිත් තිබෙනවා, අවුරුදු 2ත් 7ත් අතර සැරයක් අනිවාර්යයෙන් එල් නිනෝඅ තත්වයක් ඇති වෙනවා. මීට කලින් ආණ්ඩු ඒ තත්වයන්ට මුහුණ දීපු විදියටම තමයි මේ පාරත් මුහුණ දෙන්ඩ අවශ්‍ය වෙන්නේ, ඒ ක්‍රමවේද අධ්‍යයනය කරලා කටයුතු කල යුතුයි, ඒත් ඒ සඳහා පන්නරයක් නැති අපතයො රැළක් ඉන්නේ.
ReplyDeleteAne pala pako yanna...Hama hutthakatama comment karanne..Condom damma nam ubala wage ewun me loketa enne na
Deleteපිංවන්ත ජනාධිපති කෙනෙක් ඉන්නේ, එල් නිනෝ එක පිට ආවත් A/C කාමරවල ඉන්නව වගේ තමයි මිනිස්සුන්ට දැනෙන්නෙ.
Deleteපල වේසිගෙ පුතා හුකෝ ගන් නැතුව, ඉස්සෙල්ලා සිංහල අකුරු සිංහලෙන් ලියන්ඩ ඉගෙන ගනින්, පොන්නයා, නැත්නම් ඉංග්‍රීසි අකුරෙන් ලියනව නම් ඉංග්‍රීසි භාෂාවෙන් ලියපන්, තොට ඉංග්‍රීසි කොහොමත් බෑ, තෝ ජේ.හූ.පී. ටකේ අල්ලගෙන ඉන්න පොන්නයෙක්, අඩු ගානේ ඒ.අයි. වලින් පරිවර්තනය කරලා ලියව ගනින්, කැරියා. තොගෙ පක පොඩියි නේද? තොගෙ මහ එකා වෙන එකෙක් පාවිච්චි කරල විසි කරපු කොණ්ඩම් එකක් කුණු බක්කියකින් අරන් ඇවිත් හුකලා තෝ ජාතක වෙලා තියෙන්නේ නියරෙ, කැරියා.
Deleteබඩ හැලයා, තෝ ගිහින් වළං හදාපිය.
Deleteලපනිනෝ නොහොත් ලපසාපේ.
ReplyDelete