විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමෙන් රටට කිසිදු පාඩුවක් සිදු නොවන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
තමන් යුද හමුදාපතිවරයාව සිටි සමයේ අත්දැකීම් සිහිපත් කරමින් ඔහු කියා සිටියේ, තමන් වයස අවුරුදු 55දී හමුදාපති ධුරය දරන විට ඇමරිකානු හමුදාපතිවරයාගේ වයස අවුරුදු 70ක් වූ බවයි.
එම වයසේදීත් ඔහු ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් යුතුව මිලියන තුනක පමණ දැවැන්ත හමුදාවක් මෙහෙයවූ බව ෆොන්සේකා මහතා පෙන්වා දුන්නේය.
එවැනි පසුබිමක මෙරට විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් වැඩි කිරීම ගැටලුවක් නොවන බවත්, එමගින් රටට අගතියක් සිදු නොවන බවත් ඔහු අවධාරණය කළේය.
මෙම තීරණය සම්බන්ධයෙන් ඇතැම් පිරිස් බියක් දක්වන්නේ විනිසුරුවරුන් විසින් ලබා දෙන තීන්දු තීරණ තමන්ට අවාසිදායක වේ යැයි පවතින සැකය නිසා බව ද ඔහු මෙහිදී සඳහන් කළේය.
එය පුද්ගලික ප්‍රශ්නයක් මිස රටේ ප්‍රශ්නයක් නොවන බවත්, සමස්තයක් ලෙස ගත් කල මෙය ඉතා හොඳ තීරණයක් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
No Harm in Extending Judges' Retirement Age, Asserts Field Marshal Sarath Fonseka
Field Marshal Sarath Fonseka believes that extending the retirement age for judges by two years would not lead to any detriment for the country. He expressed these views during a recent media interaction.
Reflecting on his own experiences as the former commander of the Army, Fonseka pointed out that when he held the position at the age of 55, the American Army Chief was already 70 years old.
He highlighted that, even at that age, the American counterpart successfully managed a formidable army of approximately three million personnel, emphasizing the viability of leadership at an advanced age.
Against this backdrop, he asserted that raising the retirement age for judges would not pose any issue and could instead be beneficial for the nation. Fonseka firmly rejected the notion that it would lead to any disadvantage.
He noted that some groups express concern regarding this decision due to fears that judicial rulings could adversely affect them. However, he clarified that this should be viewed as a personal concern rather than a national issue. In his opinion, when considered as a whole, extending the retirement age is a wise decision.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

අන්න ඒකයි. ඔබතුමාගේ වටිනාකමත් අපේ ජනාධිපතිතුමාට ඉක්මනින්ම පෙනේවා. කාලකන්නි රදා මයිනන්ව පුකෙන් යවන්න පුළුවන් එකම මිනිහා ඔබතුමා
ReplyDeleteහංසයාගේ චන්දෙ ඉල්ලලා ලපයා මූව හැලුවා හැටි දන්නා නිසා..
Deleteමූව ආයේ සෙට් කර ගත්තොත් අන්තිමට ඕකා පච කොටාටත් පුපේ අරිද්දි තමයි ඩෝබී සෙට් එකේ කොමෙන්ට් ටික බලාගන්න වෙන්නේ මූ ගැන. හිකිස්!
GEDARA YATHURA WITHARAK DENNA EPA?????????????????????????????????
DeletePAKAYA
උඩින්ම කොමෙන්ට් දාල තියෙන පකයා රදා මයිනා කියල අපහාස කරල තියෙන්නෙ මට. හුත්තිගෙ පුතෝ, මම රදා නෙමේ මම කරා. මම සිල්වා කියල තෝ දන්නෙ නැද්ද පකෝ?
Deleteටිල්වියො
Deleteතෝත් අර වඩිවේල්ගෙ කොල්ල වගේ නම මාරුකරගත්ත එකෙක් පකෝ.
මොකද කලවැද්දා පරක්කු කියල බැලුවා 😁
ReplyDeleteHe should have been sent on retirement at 55 instead of promoting as the commander
DeleteThotwa kawath ganan ganne naha awama kalawaddo, kujitha, awalam, desadrohi kallathoni kebara kota wana Anyara piliganneth naha, thopi den expire wela iwarai. thopi mona kewath thopiwa gedara arinawa...
ReplyDeleteගඳ ගහනවා ඉන්න බැ.
ReplyDeleteගඳ ගහනවා ඉන්න බැ.
ReplyDeleteසංචාරකයන්ගෙන් යැපීම වහාම නවතා සමස්ථ ශ්‍රී ලංකාවේ යහපැවැත්ම සඳහා උපකාරීවන, ලෝකය තුළ මිළමුදල් වස්තුව සාර්ථක ලෙසට ඉපයීම සඳහා , මාළිගාවේ දැවැන්ත ප්‍රාග්ධණය උපයෝගී කර ගනිමින්, මුළ්‍ය විශේෂකඥයන්ගේ දැනුම මග පෙන්වීම යටතේ විවිධ ව්‍යාපාර, ජාළ නිර්මාණය කිරීමටත් නව ආරක ආයෝජන සඳහා මුළ පිරීමටත් පුරවැසියන් සහ රාජ්‍ය සඳහා ධණය උපයා ගැනීම ප්‍රධාන අරමූණ ලෙසටම, ක්‍රම සහ විධි සම්පාදනය කර ගැනීමටත්, භෟමිකඅඛණ්ඩථාවය ස්වාධිපත්‍ය ආරකෂා කර ගැනීම සඳහාම වහාම දැවැන්ත මූළ්‍ය සම්පත නව ආරකින් නිර්මාණශීළීව උපයෝගීකරගනිමින්,.
ReplyDeleteආයොජන සඳහා ක්‍රියාත්මක වන ලෙස ප්‍රදීප් නිලංග දෑලගේ සහ මහානායකයන්ගේ දැඩි අවධානයට,.!
නාසිවාදී සුද්දන්ගේ ආක්‍රමණ වලින් පසුව ඉදිකරනු ලැබූ නාසිවාදී බළකොටු පුරා වස්තු නොවන බවත් සුද්දන්ගේ නාසිවාදී අවශේෂ උලුප්පා දක්වා රාජ්‍ය්යේ අභිමාණය කෙළෙසීමෙන් වළකිනා ලෙසත්,.
අදාළ අවශේෂ නාසිවාදීන්ගේ මිලේඥයන්ගේ කෘෘරතවය සූකෂම ලෙසට ඉස්මතුවන ලෙසට අදාළ අවශේෂ යොදාගෙන බටහිර නාසිවාදී සුද්දන්ගෙන් මුදල් ඉපයීමට අදාළ ස්ථාන යොදා කටයුතු කරනාලෙස නව රජයේ අවධානයට,.!
රාජ්‍ය පාවාදුන් මයිත්‍රීපාල රනිල් වික්‍රම පිළිබඳව දැඩි අවධානය..!
දොරටුපාලයාට ඔටුන්න පළදා හිසගැසුම්කෑ මොඩයා පිළිබඳවත්..
වගකීම වගවීම නොහඳුනමින් ඔටුන්න හිසමතට පතිතකරගැනීමට වෙර දරනා මෝඩ මුග්ධයන්ටත්, රජ්‍ය අනතුරට ඇද දමා වරධාන වරප්‍රසාධ භුක්තිවිදීම සඳහාම රාජ්‍ය බළය අත්පත්කර ගැනීමට සඳහා දඟළන දැලිපිහියෙන් පැණිකෑමට මෙන් පොරකන නාමල්, සජිත් ඇතුළු විදේශීය බළවේගවල රෑකඩ ලෙසට නැටවෙන පැණි හැළියේ වැටී මිය් යාමට දඟලන බළ කෑදර රිළවුන්ටත් දෙවරක් නොව දස දහස්වරක් අනාගතය පිළිබඳව නිවැරදිව සිතා බෑළීමට සුදුසුම අවස්ථාවක්,.!
ReplyDeleteසියළු රාජ්‍යසේවකයන්ගේ විශ්‍රාම වයස දී ර් ඝ කර නීති රීති සකසා,.අදාළ සුදුසුකම සහිත මුහුකුරාගිය පුද්ගළයන් සඳහා රාජ්‍ය සුරකෂාකිරීමට අවස්ථාව ලබාදීම කාලෝචිත ස්ථානොචිත ප්‍රඥාව සහිත ක්‍රියාවක් බව අවධානයට,.!
GEDARA YATHURA WITHARAK DENNA EPA?????????????????????????????????
DeletePAKAYA
කොච්චර කඩේ ගියත් තානාංතරයක් නම් ලැබන්නේ නෑ
ReplyDeleteShavendra silva wage tharunayekuta e kale hamudapathikama denna sinhalayo mechara nara walakata vatenne nehe. sinhala jathiya amuwen marapu rada gahalaya mu
ReplyDeleteකලවැද්දා දැන් ඩිමෙන්ෂියාවෙන් පෙලෙන රෝගියකු විතරයි. සිරිසේන එලෙව්වා. සජිත් එලෙව්වා. දැන් ජේවීපී එකට කහිනවා. 2009 යුද්ධය ඉවර වෙලා අවුරුදු 17 ක් වෙනවා. 2005 දීත් පැන්ෂන් ගිහින් හිටපු එකා දැන් මොකාටද එන්න හදන්නේ?
ReplyDeleteඒ උනාට 1996 අපි වර්ල්ඩ් කප් එක ඉස්සුවනේ!!
Deleteඅපි තමා වැ ඩ් ඩො
විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කිරීම පමණක් නොව, තවදුරටත් සේවය කළ හැකි පළපුරුදු විනිසුරුවරුන් සිටී නම්, ඔවුන් නැවත සේවයට කැඳවා ගොඩගැසී ඇති නඩු හැකි ඉක්මනින් අවසන් කළ යුතුය. නඩු වැඩි කාලයක් ඇදී යන තරමට, ලැබෙන ආදායමද වැඩි වේ. විශේෂයෙන්ම, ඉඩම් නඩු වසර විස්සකටත් වැඩි කාලයක් ඇදී යන අවස්ථා තිබෙන අතර, ඒ අතරතුර නීතිඥ ගාස්තු දහස් ගණනින් එකතු වෙමින් පවතී. ඇතැම් නඩු දිනවල නීතිඥවරයා එක වචනයක්වත් කතා නොකළත්, සතයක්වත් අඩු නොකර සම්පූර්ණ ගාස්තුවම අය කරනු ලැබේ. එහෙත්, දිගුකාලීන නඩු ප්‍රමාදයන් සහ දිනෙන් දින ඉහළ යන නීති වියදම් හේතුවෙන් දුප්පත් ජනතාවට පැටවෙන මෙම දැඩි බර පිළිබඳව නීතිඥ ප්‍රජාව තුළින් හඬක් නැඟෙන්නේ නැත. වෛද්‍යවරුන් මෙන් නොව, නීතිඥවරුන් විසින් ගාස්තු අය කිරීම සඳහා රිසිට්පතක් ලබා නොදෙන අතර, ගාස්තු අය කිරීම සඳහා පැහැදිලි හා නිසි ක්‍රමවේදයක්ද නොමැති බව පෙනේ. මේ සියල්ල හේතුවෙන්, වසර ගණනාවක් තිස්සේ තම නඩු අවසන් වන තුරු බලා සිටින අසරණ ජනතාව දැඩි කනගාටුවකට, ආර්ථික පීඩනයකට සහ මානසික පීඩාවකට පත්ව සිටිති. එබැවින්, නඩු කඩිනමින් අවසන් කිරීම සඳහා අධිකරණ පද්ධතියේ පවතින ගොඩගැසුණු නඩු ප්‍රමාණය අඩු කිරීමට කඩිනම් සහ ප්‍රායෝගික පියවර ගත යුතුය. උදෑසන විනිසුරුවරයෙකුගේ මේසය මත ගොඩගැසී ඇති නඩු ගොඩ දැකීමේදී, එවැනි විශාල බරක් මධ්‍යයේත් විනිසුරුවරයෙකු තම මනස සන්සුන්ව තබාගෙන කෙසේ කටයුතු කරන්නේදැයි විශ්වාස කිරීමටත් අපහසුය.
ReplyDeleteකිඹුල් කඳුලු.. කෝ දිට්වා එකෙන් අසරණ වුන් තාම පාරේ. නියඟෙන් හානි වෙච්ච මිනිස්සුන්ට වතුර නැහැ. ගොවියන්ට කරපු දේ අපි දැක්කා. ජන මත විචාරනයක් තියමු. එතකොට මිනිස්සු තීරණය කරයි ඒක.
Deleteවිනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කිරීම පමණක් නොව, තවදුරටත් සේවය කළ හැකි පළපුරුදු විනිසුරුවරුන් සිටී නම්, ඔවුන් නැවත සේවයට කැඳවා ගොඩගැසී ඇති නඩු හැකි ඉක්මනින් අවසන් කළ යුතුය. නඩු වැඩි කාලයක් ඇදී යන තරමට, ලැබෙන ආදායමද වැඩි වේ. විශේෂයෙන්ම, ඉඩම් නඩු වසර විස්සකටත් වැඩි කාලයක් ඇදී යන අවස්ථා තිබෙන අතර, ඒ අතරතුර නීතිඥ ගාස්තු දහස් ගණනින් එකතු වෙමින් පවතී. ඇතැම් නඩු දිනවල නීතිඥවරයා එක වචනයක්වත් කතා නොකළත්, සතයක්වත් අඩු නොකර සම්පූර්ණ ගාස්තුවම අය කරනු ලැබේ. එහෙත්, දිගුකාලීන නඩු ප්‍රමාදයන් සහ දිනෙන් දින ඉහළ යන නීති වියදම් හේතුවෙන් දුප්පත් ජනතාවට පැටවෙන මෙම දැඩි බර පිළිබඳව නීතිඥ ප්‍රජාව තුළින් හඬක් නැඟෙන්නේ නැත. වෛද්‍යවරුන් මෙන් නොව, නීතිඥවරුන් විසින් ගාස්තු අය කිරීම සඳහා රිසිට්පතක් ලබා නොදෙන අතර, ගාස්තු අය කිරීම සඳහා පැහැදිලි හා නිසි ක්‍රමවේදයක්ද නොමැති බව පෙනේ. මේ සියල්ල හේතුවෙන්, වසර ගණනාවක් තිස්සේ තම නඩු අවසන් වන තුරු බලා සිටින අසරණ ජනතාව දැඩි කනගාටුවකට, ආර්ථික පීඩනයකට සහ මානසික පීඩාවකට පත්ව සිටිති. එබැවින්, නඩු කඩිනමින් අවසන් කිරීම සඳහා අධිකරණ පද්ධතියේ පවතින ගොඩගැසුණු නඩු ප්‍රමාණය අඩු කිරීමට කඩිනම් සහ ප්‍රායෝගික පියවර ගත යුතුය. උදෑසන විනිසුරුවරයෙකුගේ මේසය මත ගොඩගැසී ඇති නඩු ගොඩ දැකීමේදී, එවැනි විශාල බරක් මධ්‍යයේත් විනිසුරුවරයෙකු තම මනස සන්සුන්ව තබාගෙන කෙසේ කටයුතු කරන්නේදැයි විශ්වාස කිරීමටත් අපහසුය.
ReplyDeleteකිඹුල් කඳුලු.. කෝ දිට්වා එකෙන් අසරණ වුන් තාම පාරේ. නියඟෙන් හානි වෙච්ච මිනිස්සුන්ට වතුර නැහැ. ගොවියන්ට කරපු දේ අපි දැක්කා. ජන මත විචාරනයක් තියමු. එතකොට මිනිස්සු තීරණය කරයි ඒක.
Deleteවිනිසුරුවරුන්ගේ විශ්‍රාම කියන මාතෘකාව එන හැමතැනම පතිරණයා උඩින් ලියල තියෙන පල් හෑල්ල කොපි කරල තියාගන පේස්ට් කර කර යනව.

Deleteපච කොටන් කිව්වේ වයසක මිනිහට ගෙදර යතුර දෙන්න එපා කියලා විතරයි, අනිත් ඕන වෑඩක් පෑවරුවාට කමක් නෑ.
ReplyDeleteවිනිසුරු වයස වැඩි කිරීම කමක් නැහැ. නමුත් මොකක්ද මේ තියෙන කඩි කුලප්පු හදිස්සිය? සද්භාවයෙන් කරනවානම් හෙමිහිට ජනවාරි 01 හෝ අලුත් පත්වීම් ලබන අයගේ සිට නිවාඩුපාඩුව කරමුකෝ. ජනතාව වෙනුවෙන් තව කොච්චර දේවල් තියෙනවද කරන්න
ReplyDeleteThose countries, no retirement age for all government servants. Then increase retirement age of everyone
ReplyDeleteගොට්ට අල්ලන හමුදා පති කෙනෙක් දෙක්කම යි
ReplyDeleteහොඳ වෙලාවට වයස යි නෙත්නම් පුපත් දෙයි
ReplyDeleteපලයන් යන්න