රටේ නීති සම්පාදනය කරන ස්ථානය පාර්ලිමේන්තුව බවත් එම නීති පසිඳලන ස්ථානය අධිකරණය බවත් නි. අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.
නීති හදන පාර්ලිමේන්තුවේ අවුරුදු 80ද ඉක්මවා ගිය රෝද පුටුවෙන් ගමන් කරන අය සිටින බවද නි. ඇමතිවරයා පෙන්වා දෙයි.
එසේ නම් නීතිය පසිඳලන අධිකරණයේ විනිසුරු විශ්‍රාම වයස නැංවීම ගැටලුවක් කර ගන්නේ කෙසේ දැයි නාමල් කරුණාරත්න මහතා ප්‍රශ්න කරයි.
Minister Namal Karunaratne Highlights Legislative and Judicial Roles in Sri Lanka
The Parliament stands as the cornerstone for lawmaking in the country, while the judiciary serves as the custodian of those laws, emphasized Minister Namal Karunaratne during a recent address.
He pointed out that Parliament, which has been functioning for over 80 years, is home to members who navigate the complexities of governance while riding on the “wheels of history.”
Karunaratne raised concerns regarding the implications of increasing the retirement age for judges in the judiciary, questioning how such changes can be reconciled within the framework of law enforcement.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

https://www.facebook.com/reel/1714964176591861
ReplyDeleteරාජ්‍ය පිංගුත්තර සේවක හොර නාකි හුත්තලා අප්පිරියයි බුරම්පි පකෝ. තොපි ඡන්දේ ඉල්ලනකොට පල් නාකින්ගේ උරනවා කියලා කිව්වේ නෑ නේද ජෙපි බුරම්පි පොන්නයෝ
Deleteමාලිමාවට සාප වේවා! මාලිමාවට තාමත් කඩේ යන ගොබ්බයන්ටත් සාප වේවා!!
Deleteදීපු චන්දය ගැන හැමදාමත් ආඩම්බරයි! මෙහෙම වටිනා චන්දයක් කවදාවත් දීලා නැහැ!
Deletehttps://www.facebook.com/reel/1714964176591861
ReplyDeleteරාජ්‍ය පිංගුත්තර සේවක හොර නාකි හුත්තලා අප්පිරියයි බුරම්පි පකෝ. තොපි ඡන්දේ ඉල්ලනකොට පල් නාකින්ගේ උරනවා කියලා කිව්වේ නෑ නේද ජෙපි බුරම්පි පොන්නයෝ
Deleteනාකින්ට රට දෙන්න බැහැ, ගෙදර යතුර වත් දෙන්න බැහැ කියලා අධිකරණයට නාකි පුරවන්නෙ ඇයි බුරම්පියො?
ReplyDelete80 පැන්නට හිතින් තරුණ ඇති.
Deleteමේ ඔක්කොම කරන්නේ රට ෆෙඩරල් කරන්න නේ. ඒවට ඔක්කොම තුරුම්පු ගහලා තියෙන්නේ. 22 සම්මත වෙච්ච ගමන් උතුර කොටින්ට දීලා නැගෙනහිර තම්බින්ට දෙනවා.
Deleteඉතින් තොපි ආවේ පාරිලිමේන්තුවට තරුණ ඇවිදින පුස්තකාල ගේන්න ඕන කියලනේ. අන්තිමේ පුස්තකාල වල ත හැලුනා. දැන් පුස් කාල විතරයි ඉතුරු.
ReplyDeleteනීති හදන පාර්ලිමේන්තුවේ තනියෙන් තීන්දු ගන්නෙ නැහැනේ. බහුතරය හරි 2/3 හරි අනුමත කරන්න ඕන. එතන වැරැද්දක් උනොත් හදන්න පුලුවන්, විරෝධතා ගේන්න පුලුවන්, නීති වලට සංශෝධන ගේන්න පුලුවන්. නඩු තීන්දුවක් වැරදුනොත් කවුද ඒක හදන්නේ? අනිත් එක යන්න තියෙන ඉහලම උසාවියේ, ඉහලම තැන ඉන්න එකා පිස්සු කෙලියොත් මිනිස්සු කාටද ඒ අසාධාරණේ කියන්නේ?
ReplyDelete