ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් දිවයින පුරා පැවැත්වීමට නියමිත ජන රැලි මාලාව වෙනුවෙන් මේ වන විට ප්‍රාදේශීය මට්ටමින් දැවැන්ත සංවිධාන සහ ප්රචාරක කටයුතු ආරම්භ වී තිබේ.
රජයේ ඉදිරි වැඩපිළිවෙළ සහ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් සංවිධානය කෙරෙන මෙම ජන රැලි මාලාව වෙනුවෙන් දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ දැවැන්ත ප්රචාරක පුවරු සහ බැනර් ප්‍රදර්ශනය කිරීමට පක්ෂ ක්‍රියාකාරීන් සහ ආධාරකරුවන් කටයුතු කරමින් සිටී.
මෙම ජන රැලි මාලාව ආරම්භ වන කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ජන රැලියට අදාළ ප්රචාරක කටයුතු ඉතා උද්යෝගයෙන් සිදු කෙරෙන අයුරු දැකගත හැකිය.
ඒම රැලිය ලබන 06 වනදා පස්වරු 3.30ට බේරුවලදී පැවැත්වීමට නියමිතව ඇති අතර ඒ වෙනුවෙන් ප්‍රදේශයේ ස්ථාන රැසක ජනාධිපතිවරයාගේ රුව රැගත් ප්රචාරක පුවරු ප්‍රදර්ශනය කිරීමට පියවර ගෙන ඇත.
Grassroots Mobilization Underway for Nationwide Rallies Led by President Anura Kumara Dissanayake
Under the leadership of President Anura Kumara Dissanayake, preparations are in full swing for a series of nationwide rallies. Local organizations have kicked off extensive campaigns and promotional activities to ensure the success of these events.
The rallies aim to inform the public about the government's future plans and the current political landscape. Party activists and supporters are actively engaged in putting up large promotional billboards and banners in every region of the country.
In the Kalutara District, particularly in Beruwala, the enthusiasm for the upcoming rally is palpable, with promotional activities well underway.
Set to take place on the 6th of this month at 3:30 PM, the Beruwala rally has seen a surge in local promotional efforts, including the installation of numerous billboards featuring the President's image across various locations in the area.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Okun 3% ganna kaleth okunge rasvim vala senaganam hitiya. mokadha jeppange laksha 3k vithra purnakalina politics krnne. un vena vadak karnne na. ithin anith pakshvlta vage nemei. udhe idhan ra venakam paksheta kade yanna, coomment krnna rasvim valata yanna oya laksha 3 innava
ReplyDeleteHa ha...Dan athi..Uba gihin tablet eka ganin
Deleteekane ban ubala wage gon harak ai ranilwa pannuwe
Deletelaksha 3 puka thamai....rate diyunuwa wenuwen ekathu wena janathawa okkoma jeppo wenna ona na gono. horunta kade giya thopi wage wawayo ralak nam innawa thawamath kediri gaga.
Deleteuththra denna DOBILA MOLE WELA
Deleteටොම් පචයා 6 දා සිට දිවයින පුරා - එන්න අහන්න බලන්න නැවුම් පච මාලවක්
Deleteමෙවා එපා කියලා බලයට ආපු උන්ට මොකද මේ උනේ.
ReplyDelete😁😁😁😁
eka api balagannam. uba adiyak gahala paduwe idapan
Deleteuththra denna DOCILA MOLE WELA
Deleteඇයි මේ මිනිහ මුස්ලිම් උනුයි දෙමල උනුයි ඉන්න තැන් වලම ජනරැලි තියන්නෙ. සිංහලයගෙන් බඩු හම්බ වෙලා තියෙන නිසාද?
Deleteඉස්සර නං මේවට යන වියදම ගැන වල්ල පොලේ ගගහ කෑ ගැහුවේ
ReplyDeleteඅනුර සහොදරය කාලෙ කියපුව අනුර උතුමානන්ට අදාල නෑ😂😂😂😂😂
ReplyDeleteරට වටේ තව පච දෙසාබාන්නෙ නැතුව වැඩ කරපන්. කටවුට් වලට යන වියදමින් වතුර නැති අහින්සක මිනිස්සු සත්තුන්ට වතුර දීපිය. මොන රටකින් වත් වීසා ලැබෙන්නෙ නැති නිසා රටවටේ යනවා පචාදිපති. කරුමෙ අකුදි ලෙස පැමින ඇත.
ReplyDeletepacha naven genne.made in China pacha made in USA .Made in Rasia ,Made in Uk. kata ulkarala thambuthegama punchammage putha denne attti halenda enda balanda...
ReplyDeleteමෙය දෙශපාලන රැස්වීමක් බැවින් ජනාධිපති වුවත් ආරක්ෂාව ප්‍රවාහනය සහ මෙයට සම්බන්ධ වන මහ නිලධාරී කණ්ඩායම සදහා වැයවන මුදල් ජනතා බදු මුදල් නොයදවිය යුතුය. ජනාධිපති ලෙස රටට පණිවුඩයක් දීමට අවැසි නම් මාධ්‍ය භාවිත කළ හැකිය. නැතහොත් රනිල් එංගලන්ත චාරිකාව සිදුකළ නඩු නිමිත්ත පදනම් කර මෙම ජනාධිපති වරයා ධූරයෙන් ඉවත් වු පසු නඩු දමන ලැබෙ. මෙයට රජයෙ සම්පත් යොදවන රාජ්‍ය නිලධාරීන් ට ද මෙසෙ නඩු නියතය.
ReplyDeleteහා හා ඩොබීන්ට පුළුවන් කැට හොල්ලලා මුදල් හොයලා දෙන්න.
Deleteරට වටා පච කියමින් ටොන් පචයා 😀
ReplyDelete" බේරුවල " හරි තෙනින් ජන රැලි පටන් ගන්නේ, එහෙ වැඩිපුර ඉන්නේ සිකුරාදාට තොප්පි දාන අය /// ආප්ප ආන්ටි එනාව ඇති නේ
ReplyDeleteවිපක්ෂය පොල්මල පොලවේ ගැහැව්වා වගේ නන්නත්තාරයි
ReplyDeleteNannaththara wela thamai rata wate yanne. Mewata yana wiyadam walin el Ninowen asarana wela Inna minisunta udavu karapan thawa pacha desa baan natuwa.rata watey
Deleteපච අහන්න ගව රලට ආරාධනා
ReplyDelete