සියලුම අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණය කිසිසේත්ම හකුළා නොගන්නා බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අවධාරණය කරයි.
මෙම තීරණය සම්බන්ධයෙන් යම් හෙයකින් ජනමත විචාරණයකට යාමට අවශ්‍යතාවක් පැන නැගුණහොත් ඒ සඳහා ද රජය සූදානම් බව අමාත්‍යවරයා පවසා ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තිය යටතේ ජනමත විචාරණයකට යා යුතු හේතු පැහැදිලිව දක්වා ඇති බවත්, ඒ පිළිබඳව රජයේ අවධානය යොමු වී ඇති බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.
කවුරුන් කුමන තර්ක ඉදිරිපත් කළ ද, මෙම සංශෝධනය සම්බන්ධයෙන් අවසාන තීරණය ගැනීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණය සතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීරණය අනුමත කරනු ලැබුවහොත් එය පිළිගැනීමට සියලු දෙනාට සිදු වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Government Stands Firm on Extending Retirement Age for Judiciary, Says Minister
The Minister of Justice, Harshan Nanayakkara, has emphasized that the government's decision to extend the retirement age for all judicial officers is non-negotiable. This declaration highlights the administration's commitment to reinforce the judiciary's capacity and efficiency.
He noted that should the need arise for a public referendum regarding this decision, the government is prepared to undertake that process as well. Minister Nanayakkara reassured stakeholders that the constitutional requirement for such a referendum, outlined in Article 83, has been clearly defined and that the government is attentive to these stipulations.
Regardless of opposing arguments, he pointed out that the ultimate authority to make a final decision on this amendment rests with the Supreme Court. The Minister clarified that it is upon the judiciary to approve this amendment, and should it be sanctioned, acceptance from all parties would be forthcoming.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

කපටි රැල.
ReplyDeleteමුගේ මුනේ හැටි...අවුරුදු දහයකින් වත් නාල නැහැ වගේ
ReplyDeleteThakkadiyo relak!
ReplyDeleteශ්රේශ්ටාධිකොරණ විනිසොරාල එපාම කියයි සේවා දිගුව. සල්ලි ටිකකුයි වාහන කට්ටකුයි තව කටු කෑලි ටිකකුයි ලැබෙනවනම් අත් කකුල් ඔක්කොම උස්සයි.
ReplyDeleteඑයාල කැමති උණත් එකයි. නැතත් එකයි. තමන්ගෙ වරප්‍රසාද තීරණය කිරීම ඒ අයටම දෙන එකයි මෙතන වරද. ඔය වගේ අවස්ථා වල ව්‍යවස්ථාවෙ නිර්වචනය කරල තියෙන විධියට පාර්ලිමේන්තුවෙ බහුතරය සමඟ ජනමත විචාරණයකට යෑම තමා සුදුසුම. මෙතන ඒ දේ තේරුම් ගන්න ඔබතුමා වගේ සාමාන්‍ය බුද්ධියක් තියෙන කෙනෙක්ට අමාරුයි. මේ වගේ ව්‍යවස්ථාවට පටහැනි දේ කරලා රට අන්තිමට ඇදලා දාන්නෙ කොතනටද? අන්න ඒකයි ප්‍රශ්නෙ. මොකද අධිකරණය සම්බන්ධ අයගෙ සේවා දිගු වළින් නඩු අඩු වෙන්නෙ නැහැ. අන්න ඒකට විසඳිම් හොයන්න ඕනෙ. අනික ඔය උපරිම වයස් සීමා දාල තියෙන්නෙත් ජවිපෙ උද්ඝෝෂණ කරලා විරැකියාව කියල ඒඅයට මේ අයට රස්සා දෙන්න කියල හයිලයිට් කළ නිසා. එහෙම නැතිනම් අරුම් කුමාරණන් එදා මහින්ද රාජපක්ෂ කළා වගේ කොන්ද කෙළින් තියාගෙන ෆොන්සේකා හමුදාපති තනතුරේ එක්ස්ටෙන්ඩ් කළා වගේ එයාගෙ වන්දිභට්ට විනිසුරාව පමණක් එක්ස්ටෙන්ඩ් කරන්න ඕනෙ. කොහෙද ඔය කල්ලතෝනියාට කොන්දක්?
Deleteදිග හෑල්ලක් ලියපු නුගත් උඹ කියනවා ව්‍යවස්ථා නීතිය ගැන අධ්‍යයනය කරපු මට ව්‍යවස්ථා නීතිය ගැන සාමාන්‍ය බුද්ධියක්ලු තියෙන්නෙ. මෝඩ රැකියා විරහිත මී හරකො, සාමාන්‍ය ජනතාවට තේරෙන ආකාරයෙන් ලිව්වම ඒ ලියන කෙනා ගැන තක්සේරු කොරන්න යන්නෙ උඹල වගේ මෙලෝ දැනුමක් නැති IQ එක නොසැලකිය හැකි තරම් කුඩා මෝඩයො පමණයි.
Deleteලියපු කෙනා තමන්ගෙ මතය ජස්ටිෆයි කළ එකෙන් පේන්නෙ මූලික අධ්‍යාපනය වත් ලබපු කෙනෙක් නොවෙන බවයි. වරප්‍රසාද පස්සෙ යනවනම් නීති ක්ෂේත්රයේ සීයකට අනූවක් විරුද්ධ වෙන්නෙ ඇයි? නීතිය අධ්‍යයනය කළා නම් මේ මඟින් වෙන අතිත් ප්‍රශ්න නොපෙනෙන්න කිසිම හේතුවක් නැහැ. මේ රටේ නිදහස් අධ්‍යාපනය ගෙනාපු වියත් අයට, එය පවත්වාගෙන ආ ජෙපි නොවෙන- ජෙප්පො කළේ කඩාකප්පල් කිරීම්ම විතරයි-ශ්‍රීමත් පාලක පාලිකාවන්ට පින් සිද්ධ වෙන්න මම වයස විසි තුනේදි මගේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කළා. ඒ වගේම රජයට බරක් නොවී පෞද්ගලික අශයෙ රැකියාවක් කළා. වසර දාහතරක් මොන ආණ්ඩුව ආවත් සතුටින් බදු රජයට ගෙව්වා. අද මම පිටරටක සේවය කළත් මම හොයන වැටුපෙන් වැඩිම කොටස එවන්නෙ මගේ මවු බිමට. ඔබතුමා අධ්‍යයනය කළ යුතුයි එක මතයක පිහිටා සිටිය නොහැකි ජෙප්පෝ යන මාතෘකාව.
Deleteඕක නිකං බොරු කයියක් විතරයි - කෙරෙන වැඩක් නෙමෙයි.
ReplyDeleteදේවගැති සූරයා මලාට එහෙම තීන්දුවක් දෙන්නෙ නැති බව මුං දන්නවා
ඌ ලැජ්ජා නැතිව උගේ නඩුව ඌම අහන එකේ, ඌ කීයටවත් ඌට අවාසි තීන්දුවක් දෙන්නේ නෑ.
ජනමතවිචාරණයක් තිබ්බොත් අනිවාර්යයෙන් ම පරදින බව මාළිමාවත් දන්නවා දේවගැති සූරයත් දන්නවා.
ඇසෙම්බ්ලි ඔෆ් ගෝඩ් කාරයෙකුට මේ රටේ අධිකරණ ක්ෂේත්රය බාර දෙන්න මේ රටේ මිනිස්සුන්ට පිස්සුවක් නෑ.
ආණ්ඩුව පළාත් සභා ඡන්ද නොතියන්නේ දිනන්න බැරි බව දන්න නිසා - එහෙව් එකේ මේ ජනමත විචාරණය කොහොමවත් ම දිනන්න බෑ
ජනමත විචාරණයකට ගියොත් මුන්ට පක්ෂව 3% වත් ලැබෙන්නෙ නෑ.
ReplyDeleteබටහිර ගැති, මැටි මෝල් පකා 🤮 හොර දෙටු පාහර බල්ලා 🤮😡 තෝ අපේ රටට මේ කරන මහා අපරාධ මෙලොවදීම තොපේ පරම්පරා ගණනාවකට සාප දෙනවා 😡🤮 ඉතා ඉක්මනින් තෝ අපාගතවී කල්ප ගාණක් විඳවපිය කාලකණ්ණි පාහර බල්ලා 🤮😡
ReplyDelete