මැගසින් ගැටුමින් බන්ධනාගාරයට දැඩි හානි...


 බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ 'ඊ' වාට්ටුවේ රඳවා සිටින රැඳවියන් පිරිසක් ඊයේ (06) රාත්‍රියේ කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් බන්ධනාගාර පරිශ්‍රය තුළ දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් හටගත්තේය.

වාර්තා වන අන්දමට, අදාළ වාට්ටුවෙන් හදිසියේම පිටතට පැමිණි රැඳවියන් පිරිසක් බන්ධනාගාර දේපළවලට හානි කරමින් නොසන්සුන් ලෙස හැසිරී ඇත.

තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන්ට අමතරව පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ කැරලි මර්දන ඒකකය ද වහාම එම ස්ථානයට කැඳවීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගෙන තිබිණි.

බන්ධනාගාරය තුළ පවතින තත්ත්වය සහ රැඳවියන්ගේ හැසිරීම් නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඩ්‍රෝන යානා ද යොදාගත් බව වාර්තා වේ.

ආරක්ෂක අංශවල දැඩි මැදිහත්වීම මත මධ්‍යම රාත්‍රිය වන විට තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කර බන්ධනාගාරයේ ආරක්ෂාව තහවුරු කිරීමට හැකි වූ බව පොලිසිය තහවුරු කළේය.

මෙම කලහකාරී සිදුවීම හේතුවෙන් බන්ධනාගාර දේපළවලට යම් හානි සිදුව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර බලධාරීන් සහ පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.





Unrest Erupts at Boralesgamuwa Prison as Inmates Behave Erratically

Last night, a significant disturbance erupted within the Boralesgamuwa Prison, specifically in the 'E' block, where groups of inmates displayed unruly behavior, creating a tense atmosphere in the facility.

Reports indicate that a group of inmates suddenly emerged from the block and caused damage to prison property, escalating the situation further.

In response to the chaos, prison officials called for reinforcements, which included police units, the Special Task Force, and riot control squads to help manage the situation.

Additionally, drones belonging to the Sri Lanka Air Force were deployed to monitor the ongoing conditions and the inmates' actions within the prison.

Thanks to the swift intervention of security forces, by midnight, the situation was reportedly brought under control, ensuring the safety and security of the prison.

This incident resulted in some damage to prison property, prompting authorities to initiate further investigations into the matter in collaboration with law enforcement.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

6 Comments

  1. එක mitata කුමන්ත්‍රණයක්.

    ReplyDelete
  2. හර්සන නානායක්කාර හුත්තා සතියෙ දිනවලත් බීලා බුදි

    ReplyDelete
  3. ඕක රාජපක්සලගේ වැඩක් ඉයල කියපල්ලකෝ....අනේ ඩෝබියෝ ඕක කියනකම් ඉන්නේ

    ReplyDelete
  4. හිනාවෙ පන යනවා මහින්ද මහත්තයා යුද්දෙටවත් යවපු නැති හමුදාව යුද ටැංකි බන්ධනාගාරයට යවනවා.🤪🤪😂😂

    ReplyDelete
  5. කක්කුස්සි කඩලා විනශ කරලද? එහෙනම් ඕක ජේවීපී වැඩක්...උන් කක්කුසි එක්ක මාර ඔරෝප්පුවක් තියෙන්නේ....දැකපු තැන කක්කුසි කඩනවා

    🤣😂😃😄😅ඒක නම් ඇත්ත. අරගල කාලෙත් ගිනි තියපු හැම ගේකම කක්කුස්සි කඩලා තිබුනා. 🤣😂😃😄😅🤣😂😃😄😅
    ඊයා.....

    ReplyDelete
    Replies
    1. ජේවිපි සක්කිලියෝ කැලේදී පන්ති පහ කරනකොට කැක්ක හුජ්ජා කෙරුවේ කැලේ ගස් ගල් ගඟ ඇලදොලවල.ඉතින් උන්ට කක්කුසියක් දැක්කම ඒවා දල බිඳලා දන්නමයි හිතෙන්නේ..

      Delete
Previous Post Next Post