යුද්දයේ ජයග‍්‍රාහකයෝ නෑ.. හැමෝම පරාදයි..- අධිකරණ ඇමති උතුරේදී


 දිට්වා හදිසි ආපදා තත්වයන්ට මුහුණ දුන් පවුල් සදහා නිවාස ලබාදීමේ වැඩසටහන යටතේ ප්‍රමුඛතාවය ලබාදෙමින් යුද සමයේ සෙන්චෝලේ ඛේදවාචකයට මුහුණ දුන් පුද්ගලයින්  18 දෙනෙකුට සහ අතුරුදහන් වු පවුල් 3 ක් වෙනුවෙන් නිවාස ඉදි කර ගැනීමට රුපියල් ලක්ෂ 50 ක මුදලක් සහ අක්කර භාගයක ඉඩමක් ලබාදීමට රජය කටයුතු කර තිබේ.

ඒ අනුව එම පවුල්වලට නිවාස ඉදි කර ගැනීමට අවශ්‍ය රජය විසින් ලබා දෙන රුපියල් ලක්ෂ 50 ක මුදලින් මුලික අදියර යටතේ මුදල් ලබාදීමට අදාළ චෙක්පත් පිරිනැමීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චිය පරන්තන් නගරය, පරන්තන් ග්‍රාම සංවර්ධන සමිති ශාලාවේදී  සිදු විය. 

ඒ වෙනුවෙන් පැවති උත්සවය අමතමින් අධිකරණ අමාත්‍යතුමා මෙම අදහස් පළ කරන ලදී.

'සෙන්චෝලේ සිද්ධියට මුහුණ දුන් දරුවන් අද වන විට  වැඩිහිටියන් බවට පත් වෙලා. ඒ අය හමුවීමට ලැබීම පිළිබදව සතුටු වෙනවා. යුද්ධයේ ජයග්‍රාහකයෙක් නැහැ. දෙපාර්ශ්වයම පරාජයට පත් වෙනවා. යුද්ධයෙන් ඉතිරි වන්නේ කණගාටුදායක කටුක අත්දැකීම් පමණයි.

යුද්ධයෙන් විනාශ වු ගොඩනැගිලි ඉදි කිරීමට වඩා වැඩි කාලයක් ඒ හේතුවෙන් කැඩි බිදී ගිය සිත් හදන්න යනවා. ජාතීන් අතර මිත්‍රත්වය  ගොඩනැගීම වචනයට පමණක් සීමා නොවිය යුතුයි. මීට වසර දෙකකට පෙර උතුරේ ජනතාව අපේ රජයට මිත්‍රත්වයේ දෑත් දිගු කළා. 

අපිට උතුර දකුණ යනුවෙන් භේදයක් නැහැ. අතුරුදහන් වු පවුල් වෙනුවෙන් අවශ්‍ය සාධාරණට ඉටු කිරීමට මෙන්ම අතුරුදන් අය සම්බන්ධයෙන් පැමිණිලි විමර්ශනය කිරීමට වත්මන් රජය කැපවී කටයුතු කරනවා. 

සෙන්චෝලේ සිද්ධියට මුහුණ දුන් අයගේ පවුල් 18 කට සහ අතුරුදහන් වු තැනැත්තන්ගේ පවුල් 3 ක් වෙනුවෙන් නිවාස ඉදි කර ගැනීමට අක්කර භාගයක ඉඩමක් සහ රුපියල් ලක්ෂ 50 ක මුදලක් ලබා දෙනවා. 

ඔබට ඇතිවන ගැටළුවලදී සෑම අවස්ථාවකම වත්මන් රජය සිටිනවා. උතුරේ ජනතාවට මිත්‍රශීලි වෙනත් රජයක් මීට තිබුණේ නැහැ. ජනතාවගේ ජීවන තත්වය උසස් කරමින් වත්මන් රජයේ රාජ්‍ය ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමට රාජ්‍ය සේවකයින් ලබා දෙන සහාය අගය කරන බවද අමාත්‍යතුමා සදහන් කරන ලදී.

නිවාස ආධාර ලබාදුන්  පවුල් විසි එකෙහි ජනතාවට අක්කර භාගයක ඉඩමෙහි වගා කිරීම සදහා අවශ්‍ය පොල් පැල සංකේතාත්මකව බෙදාදීමද මෙහිදී සිදු විය.

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කේ. ඉලන්කුමරන්, කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් එස්. මුරලිදරන්  යන මහත්වරුන් මෙහිදී අදහස් පළ කරන ලදී.





Government Provides Housing for 18 Families Affected by Sencholai Incident

In a significant move to assist families impacted by emergencies, the government has allocated Rs. 5 million and a plot of land for the construction of homes for 18 families affected by the Sencholai tragedy during the war, as well as for three missing families.

This initiative, intended to prioritize housing for those affected, was marked by the distribution of the initial phase of funds, overseen by Minister of Justice and National Integration, Dr. Harshana Rajapaksha. The event took place at the Parantan Urban Council Hall in Kilinochchi.

During the ceremony, the Minister expressed his sentiments, emphasizing, "It is heartening to meet with the children who faced the Sencholai incident, now grown into adults. There are no victors in war; both sides experience defeat, leaving behind only painful memories."

He further articulated the challenge of rebuilding structures destroyed by the conflict, stating that healing the deep scars left on the community will take considerably longer. "Building friendships among ethnicities should go beyond mere words. Two years ago, the people of the North extended their hands in friendship to our government," he noted.

Dr. Rajapaksha highlighted that the current government is committed to providing justice and conducting inquiries into the disappearances while ensuring the rights of the affected families are met. "We are not divided by North and South; we strive to fulfill our obligations to families of the missing," he asserted.

The planned construction for the 18 families affected by the Sencholai incident, as well as three families of the missing, includes both the grant of land and financial support. The Minister reassured the community of the government's steadfast presence in addressing their issues. "No other government has been as friendly to the people of the North as we are today. We appreciate the support given by public servants to advance state policies aimed at improving the people's living conditions," he stated.

Additionally, symbolic coconut saplings were distributed to families receiving housing assistance as part of their new beginnings.

During the event, views were shared by prominent figures, including K. Ilankumaran, the Member of Parliament for the Jaffna District, and S. Muralidharan, the District Secretary for Kilinochchi.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

16 Comments

  1. අපරාදෙ මම ඉක්මන් උනේ… නන්දිකඩාල් වහන්නෙ නැතුව හිටියනම් සහොදරයා ජනාදිපති වෙනකම් මම අද උතුරෙ පාලකයා… අපේ උන් මාව රැවැට්ටුවනේ මහින්දව පරාද කරල දිනන්න පුලුවන් කියල… මීට අසාදාරනයට ලක්වු වේලුපිල්ලේ ප්‍රභාකරන්

    ReplyDelete
    Replies
    1. හර් ෂණ බැඳලා ඉන්නේ දෙමළ ගෑණියෙක් නිසා ඌට නම් ඔය කථාව ඇත්ත තමා.රටේ බෞද්ධ සිංහළයන්ට නොවේ

      Delete
    2. මොන ලබ්බෙන්ද යකෝ යුද්ධ කරන්නේ

      මීට වයර් කරවූ මයිනෙක්

      Delete
  2. ජයලත් දුරයගේ චමින්ද ජයලත්August 26, 2026 at 1:07 AM

    මූට වලිගෙ පෑගිලා, සෙන්චෝලේ  කියන්නෙ කොටින්ගෙ ලමා සොල්දාදුවන් පුහුණු කරපු යුධපුහුණු කඳවුරක්.

    ReplyDelete
  3. මුන් දිගට හරහට කොටින්ට පුකදෙනව.

    ReplyDelete
  4. හර් ෂණ බැඳලා ඉන්නේ දෙමළ ගෑණියෙක් නිසා ඌට නම් ඔය කථාව ඇත්ත තමා.රටේ බෞද්ධ සිංහළයන්ට නොවේ

    ReplyDelete
    Replies
    1. මුන් නමට සිංහල වුනාට කතාවෙන් කෙරුමෙන් දෙමළ,
      මුන්ගෙ මහඑකා වගේමයි.

      Delete
    2. මූ බැඳලා ඉන්නෙත් දෙමළ ගෑණියෙක්.මූට නිතරම සපෝට් කරන මුගේ ලොකු තාත්තා වාසුදේවගේ දුව බැඳලා ඉන්නේත් කොටි විග්නේෂ්වරන්ගේ දුව. ඇයි වාසුදේව මූට සපෝට් කරන්නේ තේරෙනවා නේද.කළවම් වුන උන් ඒක වහාගන්න සමාදානය හා කොටීන් පැත්තට මේවගේ කථා කිය කියා අපිව රවට්ටන්න යනවා.උන් දෙමෙල්ලු කරේ එල්ලාගත්තට අපට කමක් නැහැ ඒක උන්ගේ අයිතිය ඒත් දැන් දේශපාලනයට පැනගෙන අපේ මුලු සිංහළ ඡාතියම කළවම් කරන්න උපාය.

      Delete
  5. මූට උතුරටත් ගියාමත් ගෙදරක් තියෙනවා.පොට්ටුව අගේට ගැලපෙනවා.

    ReplyDelete
  6. මතක තියා ගනිල්ලා කොටියා යුද්ධ කරාට වඩා එකක් කරා ගෝඨාභය කියලා එකෙක් ඇවිල්ලා. ආවෙම මිනී මරාගෙන.

    ඌ කරපු එකෙන් ආයේ කිසිම දවසක රාජපක්ෂ කෙනෙක්ට මේ ලංකාවේ කිසිම තනතුරකට එන්න වෙන්නේ නෑ කියන එක මතක තියාගන්න

    ReplyDelete
    Replies
    1. ඈ බොල වේසිගෙ පුතෝ, ගෝඨා කීදෙනෙක් මැරුවද කියපිය. කවද්ද මැරුවෙ, කොහෙදිද මැරුවෙ, කාවද මැරුවෙ, කියල කියපිය කැරි බල්ලෝ

      Delete
    2. අම්මගෙන් අහපන් නිදා නිදා ගත්තෙ දෙමලෙක් එක්කද කියල උබ බඩට ආපු දවසෙ

      Delete
  7. දේශයට ආදරය කරන සිංහල ජනතාවනි අවංකවම ඔබ ඇස් කණ් යොමා ඉදිරි පියවර වලට නොපමාව බුද්ධිමත් පෙළගැසීමක් සිදුකරන්න.එයට තත්පරයක්වත් අපතේ නොයවා යුහුසුළුව ක්‍රියාවේ යෙදවීම ජාතිය ආගම රටේ අභිමානය රැක ගැනීමක් බව අමතක නොකර ගන්න.

    ReplyDelete
  8. සක්කිලියා 😡🤮 අපේ රටේ කරපු, කරන විනාශ වල ප්‍රතිවිපාක තොපිට පරම්පරා ගාණක් අවීචි මහා නිරයේ පැහෙන්න සිදුවෙන දවස ඉතාම ආසන්නබව දැනගෙන හිටු, කාලකණ්නි පකයා 😡🤮🤮🤮

    ReplyDelete
  9. හොර තක්කඩියා 😡🤮 අපේ රටේ ජනතා රීරි මාංශ හූරාගෙන කාලා, මහජන මුදලින් නඩත්තු වෙමින් තව කෝචෝක් දාන්න එනවා සක්කිලියා 😡🤮 අපේ රටේ කරපු, කරන විනාශ වල ප්‍රතිවිපාක තොපිට පරම්පරා ගාණක් අවීචි මහා නිරයේ පැහෙන්න සිදුවෙන දවස ඉතාම ආසන්නබව දැනගෙන හිටු, කාලකණ්නි පකයා 😡🤮🤮🤮

    ReplyDelete
  10. පාහර, මිනීමරු, ජේ. වී.පී. ත්‍රසිතවාදීන්ටත්, උන් අටවාගත් මාලිමා වහන්තරාවටත් ඔය බොරු වැඩි දවසක් කරන්න ලැබෙන්නේ නෑ. දිට්ටධම්ම වේදනීය කර්ම ඉතාම නුදුරු දිනකදී ත්, අපරාපරිය වේදනීය කර්ම ඉක්මනින් තොපි යම ලොව ගියාට පසුවත් විඳීමට සූදානම් වෙයල්ලා. රැකියාව නිසා හෝ වෙන යම් හේතුවක් නිසා මුන්ගේ කුමන්ත්‍රණ වලට සෘජුව හෝ වක්‍රව සහයෝගය දෙන සෑම එකාටමත් ඒවායේ විපාක විඳීමට සිදුවන බව දැනගෙන කටයුතු කරපල්ලා 😡😡😡

    ReplyDelete
Previous Post Next Post