විනිසුරු වයස ගැන අපි ජනපතිට ලිපියක් යැවුවා.. මොනව වුනාද දන්නෑ..- මහ නාහිමි


විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වය පිළිබඳව සිය දැඩි අවධානය යොමු කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත විශේෂ ලිපියක් යොමු කර ඇති බව මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියෝ ප්‍රකාශ කරති.

මහනුවරදී අද තමන් වහන්සේ හමුවීමට පැමිණි 'නිදහස් නීතිඥයෝ' සහ 'දිනන දකුණ' යන සිවිල් සංවිධානවල නියෝජිත පිරිසක් සමග සාකච්ඡා කරමින් උන්වහන්සේ මේ බව අනාවරණය කළහ.

"අපි ලිපියක් යැව්වා..ඒකට මොකක් වුණාද දන්නෑ" යයිද නාහිමියෝ පැවසූහ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීම සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් සිය කනස්සල්ල ජනාධිපතිවරයා වෙත ලිඛිතව දැනුම් දී ඇති බව මෙහිදී සඳහන් විය.

නීති පද්ධතියේ පවතින අඩුපාඩු සහ ව්‍යවස්ථාපිත ගැටලු පිළිබඳව සිවිල් සංවිධාන සිදුකරන මැදිහත්වීම් අගය කරන බව ද මහානායක හිමියන් මෙහිදී පවසා ඇත.

මෙම හමුවට එක්වූ නියෝජිත පිරිස සඳහන් කළේ, රටේ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය සුරැකීම වෙනුවෙන් මහානායක හිමිවරුන් දක්වන මෙම උනන්දුව ඉතා වැදගත් වන බවයි.





Clerics Urge Presidential Attention on Judicial Retirement Age Issue

In a notable move, prominent Buddhist clerics have directed their focus towards the contentious issues surrounding the extension of retirement age for judges, submitting a special letter to President Anura Kumara Dissanayaka. This communication was revealed by the Chief Prelate of the Malwathu Chapter, the Most Venerable Thibbatuwawe Sri Siddhartha Sumangala Thera.

During a meeting in Kandy with representatives from civil organizations including "Free Lawyers" and "Dinanada Kula," the Chief Prelate highlighted their concerns. He indicated that they had sent the letter to the President, expressing uncertainty about the response it received.

"We have submitted a letter, but we do not know what has happened regarding it," remarked the Chief Prelate.

It was noted that the Maha Nayaka Theras had conveyed their apprehensions to the President regarding the retirement age of judges. They emphasized the importance of addressing existing deficiencies and constitutional challenges within the legal framework.

The representatives who attended the discussion appreciated the clerics' commitment to upholding the independence of the judiciary and the rule of law, deeming it crucial for the country's judicial system.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

16 Comments

  1. ධාතු සෙල්ලම දාපු ගනය ගැන ලියුමක් දැම්මෙ නැද්ද සාදු?

    ReplyDelete
    Replies
    1. Palli kakko ubali ammata damma hambu unee nadda..?

      Delete
    2. අපි අපේ හාමුදුරුලා කරන ඒවා බලාගන්නම්. උබලා උබලගේ ලෝගු කාරයෝ ගැන බලපල්ලා.

      A woman who said she was violently physically abused while being "delivered from demons" is among dozens of survivors whose experience has been detailed in a long-awaited report into child abuse in Catholic and Protestant faith settings. - BBC ගිය මාසේ වෙච්ච දෙයක්.

      Delete
    3. නලින්ද ඡයතිස්ස තමන්ගේ ගෑණිට කොහොම බොරු කියනවා ඇත්ද?පුරුද්ද නැතිකරන්න බැහැ.රට ඉදිරියේ මාධ්‍ය ප්‍රකාශ තනතුරත් බාල කරමින් දෙන බේගල්.මුංට අමුතුවෙන් අපායවල් හැදේවි.රස්සාවකට දේශපාලනය කරලා අයියෝ මුංගේ සංසාරය.

      Delete
    4. අට වසරේ කෑල්ලක් ඉන්නවා සාදු! ගෙනත් දෙන්නද ධාතු වඩම්මන්න?

      Delete
  2. කෝ අර හිටපු ආණ්ඩුකාර මහාචාරිය? මාරු නේද?

    ReplyDelete
  3. Himiyonge wayasa ?????

    ReplyDelete
  4. ලිපියටද ඔබවහන්සේටද

    ReplyDelete
  5. අනේ ඉතින් අපි දෙන්නට...
    මේ තුන් සරනේ සරණයි...

    ReplyDelete
  6. අස්සන ගහපු ලියුමේ මොනවද තිබුනේ කියලා දන්නවද අවසර ?

    ReplyDelete
  7. අනුර කුමාරAugust 8, 2026 at 8:11 PM

    ආ ඔබ වහණ්සේලා එවපු ලිපිය ප්‍රමිශ්කා නංගිට යැව්ව එයාගෙ අහසත් දැනගන්ඩ.

    ReplyDelete
  8. අවසර ස්වාමීන් වහන්ස, ජනපති තුමන් වෙත ඔබ වහන්සේලා විසින් යවන ලද ලිපියක් භාරගත් බවට හෝ බාරනොගත් බවට ඔබ වහන්සේලා නොදන්නේ නම් එය සුළුකොට නොසලකා වහාම ඒ පිළිබඳ සැලකිලිමත් වී සත්‍ය පිළිතුරක් ලබාගැනීම ඔබ වහන්සේලා සතු වගකීමකි.තෙරුවන් සරණයි!

    ReplyDelete
    Replies
    1. මහින්දගේ බඩු පොට් ඔක්කොම තිබ්බෙ පන්සල්වල ඒකනේ ඒ කාලේ පන්සල් සුළුකොට නොසැලකුවේ

      Delete
  9. ජනාධිපතිතුමාට කොල් එකක් දෙන්න. Simple as that

    ReplyDelete
    Replies
    1. ජනාධිපතිතුමාට දෙන කෝල් එකට ප්‍රමිශ්කා answer කලොත්? What to do?

      Delete
    2. ඉතින් කෑලි ටෝක් කරලා පුරුදු නැද්ද?
      ඔන්න ඔහේ ටෝක් කරලා බලන්න, සමහරවිට රෑට පන්සලට ඒ ධාතු පොඩ්ඩක් වඩම්මගන්න.

      Delete
Previous Post Next Post