පල්ලන්සේන බන්ධනාගාරයත් නොසන්සුන්.. තවත් මැගසින් රැදවියෙක් මරුට...

 මීගමුව, පල්ලන්සේන බන්ධනාගාරය තුළ රැඳවියන් වහළ මත නැග විරෝධතාවක නිරත වී මත් සමග  නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇත.

මෙම සිදුවීම පිළිබඳව මෙතෙක් වැඩිදුර තොරතුරු අනාවරණය වී නොමැති වුවද, බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී වාතාවරණය පා
ලනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් වහාම එම ප්‍රදේශයට යොදවා ඇති බව පොලිසිය සඳහන් කළේය.

බන්ධනාගාරයේ ආරක්ෂාව තහවුරු කිරීමට සහ තත්ත්වය සමනය කිරීමට ආරක්ෂක අංශ මේ වන විටත් පියවර ගනිමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.

මේ අතර නව මැගසින් බන්ධනාගාරය තුළ ඊයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් පසු තුවාල ලබා රෝහල්ගත කරන ලද රැුඳවියෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.





Violence Erupts in MeeGamuwa Prison Following Inmate Protest

A tense situation has unfolded at the Pallansena Prison in MeeGamuwa, where inmates are reportedly engaged in protests, resulting in disturbances within the facility.

While detailed information about the incident remains scarce, law enforcement officials indicated that several police units have been rapidly deployed to the area to manage the unrest.

Security forces are actively taking measures to secure the prison and stabilize the situation, with reports confirming that steps are being implemented to restore order.

In a tragic development, one inmate, who was injured during the unrest, has succumbed to his injuries after being hospitalized following the incident that took place yesterday.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

2 Comments

  1. කක්කුස්සි කඩලා විනශ කරලද? එහෙනම් ඕක ජේවීපී වැඩක්...උන් කක්කුසි එක්ක මාර ඔරෝප්පුවක් තියෙන්නේ....දැකපු තැන කක්කුසි කඩනවා

    🤣😂😃😄😅ඒක නම් ඇත්ත. අරගල කාලෙත් ගිනි තියපු හැම ගේකම කක්කුස්සි කඩලා තිබුනා. 🤣😂😃😄😅🤣😂😃😄😅
    ඊයා.....

    ReplyDelete
Previous Post Next Post