ජනාධිපති අනුර උතුම් බුද්ධිමත් නායකයෙක්... ඒ ගැන රටම සතුටු විය යුතුයි..


 වත්මන් ජනාධිපති අනුර දිසානායක මහතා උතුම් බුද්ධිමත් නායකයෙක් බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.

ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

විවිධ වෘත්තීය සමිති සහ සංගම් සමඟ පැවැත්වෙන සාකච්ඡාවලදී ජනාධිපතිවරයා දක්වන සුවිශේෂී අවධානය සහ කරුණු විශ්ලේෂණය කිරීමේ හැකියාව අතිශය ප්‍රශංසනීය බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

"උතුම්" යන ගෞරවණීය වචනය ජනාධිපතිවරයා වෙනුවෙන් භාවිත කිරීම අතිශයින්ම උචිත බවත්, මෙවැනි ගැඹුරු බුද්ධියකින් සහ අවබෝධයකින් යුතුව කටයුතු කරන නායකයෙකු මීට පෙර දැකගත නොහැකි වූ බවත් ඔහු අවධාරණය කළේය.

මෙවැනි බුද්ධිමත් නායකත්වයක් රටට ලැබීම පිළිබඳව සමස්ත ජනතාවම සතුටු විය යුතු බව ප්‍රකාශ කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, ජනාධිපතිවරයාගේ එම බුද්ධිමය මෙහෙයවීම රටේ ඉදිරි ගමනට මහත් ශක්තියක් වන බවද වැඩිදුරටත් සඳහන් කර සිටියේය.





Minister Praises President's Intellectual Leadership

Deputy Minister of Defense, Aruna Jayasekara, has lauded President Anura Dissanayake as an exceptional intellectual leader. His remarks came during a recent public meeting.

Emphasizing the President's keen attention and analytical skills during discussions with various professional associations and unions, the Minister highlighted the outstanding nature of Dissanayake's approach.

Jayasekara deemed the use of the term "extraordinary" in reference to the President as entirely fitting, noting that leadership of such depth and understanding had not been observed before.

He expressed that the nation should take pride in having such a wise leader, asserting that the President's intellectual guidance will serve as a significant strength for the country’s future endeavors.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

19 Comments

  1. ඔහුගේ බුද්ධිමත් නායකත්වයට සාක්ෂි ලෙස පෙන්විය හැකි ප්‍රතිඵල මොනවාද?”

    ReplyDelete
    Replies
    1. One simple fact...Even with a war still ongoing Govt has managed to keep the fuel supply steady..... Economy has grown up to a point we are repaying loans...Hights foreign Income, Remittances, tourist arrivals, record custom revenues ...salary increments to all Govt people, State works etc..etc..so many facts ..What else you need idot?

      Delete
    2. දේශපාලන කේක් එකක් හදපු එක විතරයි. 😄
      ණය ගෙවන්නෙ ණය අරගෙන නම් ඒක ආර්ථික විජයග්‍රහණයක්ද? Fuel තියෙන එකෙන්ම නායකයෙක් “උතුම් බුද්ධිමතෙක්” වෙනවා නම්, petrol pump එකේ manager කෙනෙක්වත් ජනාධිපති කරන්න පුළුවන්. 😂
      ප්‍රශ්නය “රටේ දේවල් සිදුවෙනවාද?” නෙවෙයි — ඒවා මේ නායකයාගේ විශේෂ බුද්ධිමත් නායකත්වයේ ප්‍රතිඵල බව ඔප්පු කරන සාක්ෂිය මොකක්ද?
      “ඉඩියට්” කියන එකට වඩා numbers එක්ක උත්තරයක් තිබුණොත් වඩා interesting. 😉

      Delete
    3. Uba sakkili Nayakayo karapu hati api dannwane..Anthimata Rata bankaloth wela nawathune.....Anna niyama nayakayo bankaloth karala misak nawathinne na😂😂😂😂😂😂

      Delete
    4. ලපයය් පාපිසි 159 කොර වෙලා ඉන්නෙ. අවුරුදු දෙකක් ගිහින් අපි මොනවද කලේ කියල මතක් උනාම බඩ යනව​, මයිල් කෙලින් වෙනව​. ප්‍රතිරූපෙ හදාගන්න ගිහින් තවත් නානව​.

      Delete
  2. ආර්ථික වර්ධනය වැඩිවුණාද?
    රැකියා වැඩිවුණාද?
    ජීවන වියදම අඩුවුණාද?
    දූෂණය අඩුවුණාද?
    රාජ්‍ය සේවය කාර්යක්ෂම වුණාද?
    නීතිය සමානව ක්‍රියාත්මක වෙනවාද?
    රටේ ණය බර හා රාජ්‍ය මූල්‍ය තත්ත්වය යහපත් වෙනවාද?

    ReplyDelete
    Replies
    1. ආර්ථික වර්ධනය වැඩිවුණාද? -- Wadi wune nadda buruwo 2023, less than 4% dan over 5%
      රැකියා වැඩිවුණාද? 2019 to 2024 no new jobs were given to govt sector. 2025 onwards a lots of jobs have been filled.
      ජීවන වියදම අඩුවුණාද? Still better than 2023
      දූෂණය අඩුවුණාද? Corruption is very less now. Ubata eka therenne nathnam uba horakek wenna one
      රාජ්‍ය සේවය කාර්යක්ෂම වුණාද? Better than previous
      නීතිය සමානව ක්‍රියාත්මක වෙනවාද? Equal to all.. Only problem is almost all the corrupted people are in opposition. When arrested they say it is unfair..Idiots
      රටේ ණය බර හා රාජ්‍ය මූල්‍ය තත්ත්වය යහපත් වෙනවාද? Why not... SL has started repaying loans in 2025 and 2026 as well... Car imports allowed which Ranil did not do... if you need more we can give more facts idiot

      Delete
    2. 😂 “Facts” කියලා කියන්නේ “better”, “very less”, “lots”, “why not” වගේ වචන නෙවෙයි බං. Numbers, sources, comparisons තමයි facts.

      GDP 5% වුණා කියලා ඒ 5% රජයේ බුද්ධිමත්කමේ නිෂ්පාදනයක් කියලා ඔප්පු වෙන්නේ නෑ. Fuel තිබීමත්, car imports allow කිරීමත් නායකයෙකුගේ IQ test එකක් නෙවෙයි. 😄

      “Corruption is very less now” කියන එකට evidence එකක් නැතිව, ප්‍රශ්න කරන කෙනා “හොරෙක්” කියන එක නම් argument එකක් නෙවෙයි—argument එක ඉවර වුණාම දාන insult එකක්. 😂 container 323, Haker fraud...

      ඇත්තටම මේක සරලයි: රටේ indicators හොඳ වුණාද? — දත්ත වලින් පෙන්වන්න. ඒ දියුණුව මේ නායකයාගේ විශේෂ බුද්ධිමත් නායකත්වය නිසාද? — ඒක වෙනම ඔප්පු කරන්න.

      “මට තව facts තියෙනවා” කියලා කියන එක facts දෙන එකට සමාන නෑ. 😎

      Delete
    3. Pora talk danne nathuwa ube comparision eka 2023 vs 2025 for Major Economic Indicators dapan ko balanna ... Api ethakota balamu... Bayawenna epa machan.. Ranil ta ba kiyala Api dannawa

      Delete
  3. Ube souces ekka comparision eka dapanko balanna ..2023 vs 2025 Balanna... Api ethakota balamu..... All economic indicators have been significantly increased. That is the leadership we wanted... Ubalata hamadama hulan thama

    ReplyDelete
  4. රනිල්ගේ ප්‍රතිපත්ති දිගටම කරගෙන යෑමට කියන්නෙ බුද්ධිමත් කම කියල නෙවේ, කොපි කිරීම කියල.
    හැත්තෑ හය වසරක සාපෙට බැන්නට ඒ කාලේ ආණ්ඩු කල දේවල් නොතිබෙන්න අද ලංකාව කොතැනද?
    රටේ සංවර්ධණය වෙනුවෙන් මාලිමාන්ඩුව මොනවද කරල තියෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. sanwardane kiyanne ambanakata...Rata bankaloth wenakam sanwardanaya wuna.....Pako awurudu 76 karala bankaloth karala ahanawa awududu 2 monawada kale kiyala.... Ube mole balawa ganin pakaya

      Delete
  5. ශ්‍රීමත් අනුර කුමාර දිසානායක mathidano.
    😁😁😁😁😁😁😁😁😁😁

    ReplyDelete
    Replies
    1. srimath ugath punchava sarana karagath hunduwe hukanna

      Delete
    2. Hunduwak Kiyala ekata kelinna athi. Ugathat hik hik

      Delete
  6. ආරියතිලක

    ඕනෑ ම කෙනෙකුට උතුම් බුද්ධිමතෙකු විය හැක්කේ ය. වත්මන් ජනාධිපතිවරයාට ද එසේ විය හැක්කේ ය. එය ධර්මතාවයකි. හැබැයි එක කොන්දේසියක් කීපයක් සපිරිය යුතු ය. එනම් සත්‍යවාදී වචනය හා එයට අනුගත මිත්‍යා සංකල්ප වලින් තොර සිතුවිලි ය.

    තථාගත සම්බුදු රදුන් විසින් බොරු කියන්නාට නො කළ හැකි පවක් නැති බව වදාරණ ලදී. බොරු කියන්නාට ඕනෑම පවක් කිරීමට හැකි බව පහත ගාථාවෙන් බුදු රදහු වදාළහ.

    “ඒකං ධම්මං අතීතස්ස- මුසාවාදිස්ස ජන්තුනෝ,
    විතිණ්ණපරලෝකස්ස-
    නත්ථි පාපං අකාරියං”

    (ධම්මපද පාලි ලෝකවග්ග)

    “සත්‍යයෙහි පිහිටීම නැමති එක් ගුණධර්මයක් අත්හළ දැන දැන බොරු කියන්නා වූ පරලොවක් ගැන බලාපොරොත්තු හළ තැනැත්තාට නො කළ හැකි පවක් නැත.” ය යනු එහි තේරුම ය.

    පසු ගිය 2024 මැතිවරණ දෙකට පෙර හා පසු වත්මන් ජනාධිපතිවරයා විසින් කියන ලද බොරු කන්ද ගැන, විමසීමේදී මෙතරම් ජනතාව බොරුවෙන් හා බොරු පොරොන්දු වලින් ජනතාව රැවටූ රාජ්‍ය නායකයෙක් ලෝක ඉතිහාසයේ ම නැත්තේ ය.(දැනට ඇති ලිඛිත ඉතිහාසයේ) බොරු කීම සම්බන්ධයෙන් ලෝක ඉතිහාසයේ බිහි වී ඇති වඩාත් අපකීර්තිමත් ම නායකයා වත්මන් ජනාධිපතිවරයා බව අපගේ අදහස ය.

    මෙහි ඇත්ත නැත්ත හොඳින් ගවේශනයට අවශ්‍ය නම්, 2024 ජනාධිපතිවරණයට පෙර පසු ජනාධිපතිවරයා විසින් කරන ලද, කතා සහ සාකච්ඡා හොඳින් අධ්‍යනය කළ යුතු ය.

    මෙතෙක් කල් ජනාධිපතිවරයාගේ පාලන කාලය ඇතුලත සිදු වී ඇති මූල්‍ය අක්‍රමිකතා (උදා: ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 කට ආසන්න USD 2,489,441) විදේශ ණය වාරික මුදල වංචනික ගිණුම් වෙත යොමුවීම ඇතුලු;) , පාලන අක්‍රමිකතා ද ( උදා: කන්ටේනර් 323 ආදී ඇතුලු,) විමසා බැලිය යුතු ය.






    ReplyDelete
  7. දේශ ද්‍රෝහී, ජාති ද්‍රෝහී, මිත්‍යාදෘෂ්ටික පාහර බල්ලා 🤮😡 තොපි පරම්පරා පිටින් නියත නිරය උරුම කරගත් පිරිසක් 😡 තෝ ඉතාම නුදුරු දිනකදී අපාගත වෙන බව සිහිකරගනින් පව්කාර පාහර බල්ලා 😡🤮🤮

    ReplyDelete
  8. බත් කන හරකා 🤮😡 අඩු කුලේ, ජේ.වී.පී. ත්‍රස්තවාදී මැට්ටා 🤮🤮🤮 අපේ බදු මුදලින් නඩත්තු වෙන කාලකණ්නි පාහර බල්ලා. තොපි ඔක්කොම ලඟදීම ගුටි කාලා දාලා දුවන්නේ.

    ReplyDelete
  9. බුජ්ජිමත් කියන්නේ ලොවෙත් නැහැ.ලොක්කා
    හෙහ් හෙහ් හෙහ්

    ReplyDelete
Previous Post Next Post