ගල්කිස්ස, හුළුදාගොඩ ප්‍රදේශයේ පිහිටි රථ වාහන අලුත්වැඩියා කරන ස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ, හුළුදාගොඩ ප්‍රදේශයේ පිහිටි අදාළ ගරාජය වෙත එල්ල වූ මෙම වෙඩි ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා මියගොස් ඇති බවයි.
ඝාතනයට හේතුව හෝ වෙඩි තැබීම සිදුකළ පුද්ගලයන් පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැති අතර, ගල්කිස්ස පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
Tragic Shooting Incident Claims Life in Halwatura Area
Authorities have confirmed a tragic shooting incident at a vehicle repair shop in the Halwatura area of Galboda, resulting in one fatality.
According to police reports, the gunfire directed at the garage led to severe injuries for an individual, who later succumbed to their wounds.
Details regarding the motive behind the shooting and the identities of the assailants remain unclear. The Galboda police have launched an investigation to uncover more information surrounding the event.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Killing land
ReplyDeletedawase wedilla
ReplyDelete