බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැඩවසන විහාරස්ථානයේ ආරක්ෂක රාජකාරි සඳහා අනුයුක්ත කර සිටි පොලිස් නිලධාරියෙකු සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබේ.
පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ, අදාළ නිලධාරියා පසුගිය දින කිහිපය පුරාම යම් අසනීප තත්ත්වයකින් පසුවී ඇති බවයි.
විහාරස්ථාන පරිශ්‍රය තුළදීම මෙම වෙඩි තබා ගැනීම සිදුව ඇති අතර, සිද්ධියත් සමඟ ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් උසස් පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මරණයට හේතුව අසනීප තත්ත්වය නිසා ඇතිවූ මානසික පීඩනයක් ද නැතහොත් වෙනත් පෞද්ගලික කරුණක් ද යන්න පිළිබඳව පොලිසිය වැඩිදුරටත් කරුණු සොයා බලයි.
Tragic Incident: Police Officer Commits Suicide at Temple Premises
A police officer assigned to security duties at the temple managed by Ven. Galagodaaththe Gnanasara Thero has tragically taken his own life. The incident, which involved the officer using his service weapon, occurred within the temple grounds.
According to police sources, the officer had been experiencing health issues in the days leading up to this distressing event. Eyewitness accounts indicate that he succumbed to his injuries at the scene shortly after the incident transpired.
In response to the situation, senior police officials have initiated a special investigation to ascertain the circumstances surrounding the officer's death.
The police are currently exploring whether the cause of death was linked to mental distress stemming from health problems or if there were other personal factors involved.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මේවනම් දැඩි සැක සහිත දේවල්. අනිවා නානසාරයගේ බිල්ලක්.
ReplyDeleteබල නහර 3කුත් කපා ගෙනද දන්නේ නෑ ..මේවනම් දැඩි සැක සහිත දේවල්.
Deleteපන්සල් වල අමුතු දේවල් වෙනවා...වයසක ගනගේඩියෝ ඉන්නනෙ මානසික ආතතියෙන්....පොඩි සාමනෙරය්යෝ, පොඩි කොල්ලෝ, අනෙකුත් අලයෝ අවොත් පොකවල් පාලන සින් එකේ ඉන්නේ....වැඩියෙන්ම අබිදර්මය ඉගෙන ගන්න එන එවුන්ඔට පිස්සු හැදෙනවා කියන්නේ ඔකටලු....වයසක ගැන ගේඩියෝ අලුතෙන් අබිදර්මය ඉගෙන ගන්න එන එවුන්ගේ පොක්වල පලනවාලු. පොලිස් කරයගේත් පොක පළල එකෙන් එමිනිහට සමාජයට මුණ දෙන්න බැරුව වෙඩි තියාගන්න ඇති කියලා අතන මෙතන කසු කුසුවක් ඇහෙනවලු.
ReplyDeleteකෙබර කෙලින් නැතුව ඌරුමස් කෑල්ලක් කාල අතේ පාරක් ගහල නිදාගනින් කොනකපපු ඌරෝ.
Deleteකන්යාවියෝ ගන්න මිණිමරන්න කියලත් . .ආයේ මොනාසහනද ඊට වඩා..
Deleteහොදම එක මුන් ඒවා කරනවා කියහන්කෝ..
නානසාරයාගේ වැරදි වහන්න මරපුවා
ReplyDeleteමොනවද පරයෝ ඤාණසාර හාමුදුරුවන්ගෙ වැරදි?
Deleteබල නහර 3කුත් කපා ගෙනද දන්නේ නෑ ..මේවනම් දැඩි සැක සහිත දේවල්.
Deleteරැවටෙන්ඩ එපා! මේක සියදිවිහානි කරගැනීමක් වගේ පෙන්නන්ඩ කරපු මිනීමැරුමක් වෙන්ඩ පුලුවන්, අර කපිල චන්ද්‍රසේනට, රංග රාජපක්ෂට,
ReplyDeleteසී.ඩී. වික්‍රමරත්නට කලාවගේ.
එකඟයි. දැන් දවස් දෙක තුනකට ඉස්සෙල්ල විදේශිකයො දෙන්නෙක් පංසලක කොහොම ගහක එල්ලිලා මැරුන. අද ඥානසාර හිමියන් වැඩවසන විහාරස්ථානයේ පොලිස් නිලධාරියෙකුට වෙඩි වැදිල මැරිල. පංසල් ඇතුලෙම මෙව්වා වෙන්නෙ බෞද්ධාගමට අවමන්කිරීමේ කුමන්ත්රනයක් විදිහට වෙන්ඩත් බැරි නෑ.
Delete