කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව සහ ගණේතැන්න අතර කොටස ගල් පෙරළීමේ අවදානමක් හේතුවෙන් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බව පොලිසිය පවසයි.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මාර්ගයට ගල් සහ පස් කඳු කඩා වැටීමේ අවදානමක් පවතින බැවින්, පූර්ව ආරක්ෂිත පියවරක් ලෙස මෙම තීරණය ගෙන තිබේ.
ඒ අනුව, නැවත දැනුම් දෙන තුරු එම මාර්ගය භාවිතා කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය දැනුම් දී ඇත.
තවද, මාර්ගය ගමනාගමනය සඳහා ආරක්ෂිත බව තහවුරු කරන තෙක් අදාළ ප්‍රදේශයෙන් ගමන් කිරීමෙන් වළකින ලෙසත්, පොලිසිය ලබා දෙන රථවාහන උපදෙස් නිසි පරිදි පිළිපදින ලෙසත් රියදුරන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
Temporary Road Closure on Colombo-Mahanuwara Highway Due to Landslide Risk
Authorities have announced a temporary closure of a segment of the Colombo-Mahanuwara main road between Kadugannawa and Ganethenna due to the risk of rockslides. This precautionary measure comes amid adverse weather conditions raising concerns about potential landslides and fallen debris onto the roadway.
As a result, drivers are advised to use alternative routes until further notice. The police are emphasizing the importance of adhering to the provided traffic instructions and avoiding travel through the affected area until it is confirmed safe for passage.
Motorists are urged to stay updated on conditions and cooperate with law enforcement to ensure road safety during this period of heightened risk.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ලප පච කොටාගේ සාපය
ReplyDeleteවේලාසනින් කාලගුණය ගැන ආන්වකි පලකරලා තිබුනත් පච ලප කොට ඇතුළු 159 මහජනතාව දැනුවත් කලේ නැහැ. උන් කියනවාලු උන් දැනගත්තට මෙහෙම ගංවතුර ගලල ජිවිත හානි වෙලා රට මහා විනාසයකට වැටේවි කියල හිතුවේ නැහැලු
ReplyDeleteරට අනුරට කියල සින්දුවක් ලියපු පක එසිගේ උට්ට තවම ලංකාවේ ඉන්නවද?
ReplyDeleteරට, එක මිටකට, සුබ නැකතට, රට අනුරට ・ රට අනුරට
Deleteසංගීත නිර්මාතෘවරයා පිළිබඳ තොරතුරුනම: රුක්ෂාන් පෙරේරාවත්මන් තත්වය: ඔහු ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් සිය සංගීත කටයුතුවල නිරත වන අතර, මෑතකදී (2026 ජුනි මස) බිෂොප් විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී "A Musical Journey" නමින් ප්රසංගයක්ද පැන්ටියක් සහ ගවුමකින් සැරසි පවත්වන ලදී
සින්දුවත් ලියපු එකාත් මහ එකාම වගේ මූසලයෙක්.
Deleteතවම ඉන්නව අනුරට උවමනාව තියනව, ඒවුනාට වටේ කට්ටිය කරන්න දෙන්නෙනෑ. මේගොල්ලො මොනව උනත් හොරකන් කරන්නෙ නෑ. කලින් කට්ටිය අරෙහෙම කරා මෙහෙම කරා කියන සෙට් එකක්. පෙන්සන් ගිය ආන්ඩුවෙ මනුස්සයෙක්ට කතාකරල බලන්න පොඩ්ඩක්. මුන්ව එක්කො බ්‍රේන් වොශ් කරල, නැත්නම් මුන්ගෙ මොල මැරිල.
ReplyDeleteඇත්තම කතාව.ලැජ්ජාවට කියන්නෙ. අනුර ගංජා ගහල වගේ. කවුරු මැරුනත් හෙන ගැහුවත් වගේ වගක් නැතුව ඉන්නවා.මිනීමරපු උදවියනෙ.
Deleteවිකල්ප මාර්ග භාවිතා කරන්න කියලා පොලිසිය කිව්වට ඒ ගොල්ලන්ට යුතුකමක් තියෙනවා විකල්පමාර්ග මෙන්න මේවාය කියල කියන්න.
ReplyDelete