මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට තමන් සක්‍රීයව මැදිහත් වූ බවත්, තොරතුරු ලැබීමේ යම් ප්‍රමාදයක් සිදු වූයේ බන්ධනාගාරය තුළ සිටි නිලධාරීන් දැඩි පීඩනයකට සහ අවදානමකට ලක්ව සිටි නිසා බවත් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ 'දෙරණ 360' වැඩසටහනට එක්වෙමිනි.
සිද්ධිය වූ දින තමන් ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට ආරක්ෂක ලේකම්, පොලිස්පති සහ බුද්ධි අංශ ප්‍රධානීන් සමඟ එක්ව ඩ්‍රෝන තාක්ෂණය ඔස්සේ තත්ත්වය නිරීක්ෂණය කරමින් අවශ්‍ය උපදෙස් ලබා දුන් බව ඔහු මෙහිදී අනාවරණය කළේය.
බන්ධනාගාරය තුළ සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පවා දුරකථනවලට පිළිතුරු දීමට නොහැකි තරම් දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටි බවත්, ඇතැම් ලේඛන පවා ගිනිබත් කර තිබූ බැවින් නිවැරදි දත්ත ලබා ගැනීමට කාලයක් ගත වූ බවත් ඔහු පෙන්වා දුන්නේය.
රැඳවියන් දෙදෙනෙකු මියයාම පිළිබඳව තොරතුරු ලැබීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ලබා දුන් තොරතුරු මත පදනම්ව තමන් මුලින් ප්‍රකාශ නිකුත් කළ බවයි.
එම අවස්ථාවේදී වාර්තා වී තිබුණේ තුවාල ලැබූවන් පිළිබඳව පමණක් බවත්, මරණ පිළිබඳ නිශ්චිත තොරතුරු තමන් වෙත ලැබුණේ පසුව බවත් ඔහු සඳහන් කළේය.
තමන් එම අවස්ථාවේ "බීලා බුදියගෙන සිටි" බවට ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කළ අමාත්‍යවරයා, තමන් මුළු රාත්‍රිය පුරාම සිද්ධිය සමනය කිරීමට වෙහෙස වූ බව අවධාරණය කළේය.
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ තත්ත්වය ඉතා බරපතල එකක් වූ බවත්, එය පාලනය කිරීමට රජය උපරිම උත්සාහයක් ගත් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Minister Confirms Intervention to Manage Unrest at Meeghavula Prison
The Minister of Justice, Harshana Nanayakkara, has confirmed his active involvement in managing the chaotic situation at the Meeghavula Prison. He explained that the delay in receiving information was due to the intense pressure and danger faced by officials within the facility.
This revelation came during his appearance on the popular television program "Derana 360."
On the day of the incident, the minister stated that he was observing the situation using drone technology while collaborating with the Secretary to the President, the Inspector General of Police, and heads of intelligence units to provide necessary directives.
He emphasized that even senior officials within the prison were unable to answer phone calls due to the overwhelming level of turmoil, and some records were damaged by fire, contributing to delays in obtaining accurate information.
Addressing the delays in confirming the deaths of two inmates, the minister pointed out that his initial statements were based on information received from the working General Prison Commissioner.
At that time, only reports regarding injuries had been received, and precise information concerning the fatalities came later, he noted.
Responding to allegations from some parliamentarians that he was "out of touch" during the crisis, the minister denied the claims, asserting that he had dedicated the entire night to resolving the situation.
He further described the events at the Meeghavula Prison as extremely serious, emphasizing that the government made every effort to restore order.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

This minister is useless. Pl appoint a new person ASAP. He doesn't have a clue about his responsibilities. Pl resign.
ReplyDeleteමේ පවේ කියා ගන්න කල් ගත්තා වැඩියි. ඇතිතටම ඩ්‍රෝන යැව්වා නම් ඒ ළඟ කව්රු හරි ඉන්න ඕනෑ. අනික රෑ පුරාම අහසේ ඉන්න ඩ්‍රෝන බැටරිය මදි. මේකා විතරක් නොවේ, මෝල් කාන්තයා, අඟුරු කුමාරයා, කටානායකයා, පච කොටා, මුචලින්ද දණහිස්ස යන ඹක්කොම යවන්න ඕනෑ.
Deleteගොන් පකයා හැම සය්හි අන්තයකම බීලා බීලා කබරයා දාලා හතරගාතෙන් ඉන්නෙ කියල හැමෝම දන්නව. වෙරි සමනය කොරගන්නයි මූ උත්සාහ කොරන්න ඇත්තෙ. ජරාම සතෙක්
ReplyDeleteAne pala pako yanna ..Uba sihiyen idapan ..Api Eya gana dannawa....Nikan boruwata mada gahuwa kiyala wadak na... Gihin Ranil Seeyata puka deepan
Delete"අපි එයා ගැන දන්නවා.." දන්නා තරම තමයි..
Deleteහරසනයා බේබද්දා කියලා දන්නේ නෑ .. උඹ බබා .... හිකිස්!
කාලකණ්නි, බේබදු, පාහර බල්ලා 🤮🤮🤮
ReplyDelete