කවුරුවත් ඉල්ලුව කියල ජන මත විචාරන තියන්නෑ..- වසන්ත


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදනවලින් බැහැරව, යමෙකු ඉල්ලූ පමණින් ජනමත විචාරණ පැවැත්වීමට රජයට හැකියාවක් නොමැති බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අවධාරණය කරයි.

යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ ජනමත විචාරණයක් පැවැත්වීමේ හැකියාව පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.

ජනමත විචාරණයක් පැවැත්විය යුතු ආකාරය සහ ඒ සඳහා බලපාන නිශ්චිත වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ පැහැදිලිව දක්වා ඇති බවත්, එම නීතිමය රාමුවෙන් බැහැරව කිසිවෙකුගේ පුද්ගලික ඉල්ලීම් මත පමණක් එවැනි ක්‍රියාවලියක් සිදු කළ නොහැකි බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.





Minister Clarifies Government's Position on Referendum Process

The Minister of Trade, Commerce, Food Security, and Cooperative Development, Wasantha Samarasinghe, has emphasized that the government cannot hold a referendum simply upon request, as stipulated by the provisions outlined in the Constitution.

This statement came in response to questions raised by journalists regarding the proposed 22nd Constitutional Amendment and the feasibility of conducting a referendum.

The Minister pointed out that the Constitution explicitly outlines the manner in which a referendum should be conducted and the specific guarantees that must be adhered to. He made it clear that any process outside this legal framework, prompted solely by individual requests, is not permissible.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

9 Comments

  1. යකෝ.. අපිද කිව්වේ ඕනනම් ජනමත විචාරණයක් උනත් තියන්න ලෑස්ති කියල? ලොරි ටෝක් දීල දැන් නැට්ට පුකේ ගහගෙන දුවනවා. මුන් ඇවිල්ල පාර අයිනේ ඉඳන් මෝටර් සයිකල් වලට බුරා පනින බල්ලෝ වගේ.

    ReplyDelete
  2. F##Ing bas####s. What else can you say to these terrorists.

    ReplyDelete
  3. වෙනත් වචන වලින්: ජනමත විචාරණයක් තිබ්බොත් ආණ්ඩුව පරදිනවා

    වෙනත් වචන වලින්: බෝර්න් අගේන් කාරේකුට අලුත්කඩේ මුල් පුටුව බාරදීමට මේ රටේ මිනිස්සුන්ට පිස්සුවක් නැති බව අපි දන්නවා

    වෙනත් වචන වලින්: 22 ට ජනමත විචාරණයක් තිබ්බොත්, 23 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා, ව්‍යස්ථා ජිල්මාර්ට් මගින් ආණ්ඩුවේ කාලය, ප්‍රජාතන්ත්‍ර විරෝධීව, දීර්ඝ කර ගැනීමේ ආණ්ඩුවේ සැලැස්ම ව්‍යර්ථ වෙනවා

    ReplyDelete
  4. උඹලා ජනමතයට බයයි. ඇත්ත පිළිගනින්.

    ReplyDelete
  5. තිබ්බොත් 3% යි.

    ReplyDelete
  6. දැන් තමයි මිනිස්සුන්ට අවබෝධ වුනේ මුන්ගේ කටයි පුකයි කියන්නේ අවයව දෙකක් නෙමෙයි එකක් කියලා.
    එකයි මුන් කට ඇරියොත් ගූ ගඳ ගහන්නේ.

    ReplyDelete
  7. ඇ ඛොල වටිට පොසන්තයෝ තොපි චන්ද තියන්න ඛයද?

    ReplyDelete
  8. අමතක වී යන සත්‍යයයේ මතක හිටින පාඩම සඳහා සැලසුම සූදානම් ,.!August 25, 2026 at 2:06 PM

    හෙළ ඔසු වන කන්සා පැළයක් කරපිංචා පැළයක් ගෙවත්තේ වගා කර ගැනීමට ලගතබා ගැනීමට භාවිතයට පවතින නාසිවාදීනගේ තහනම ඉවත් නොකර ඦන්දයකට යන්නේ නම් ලැබෙන පළමු ඦන්දයන් මාළිමා ආන්ඩුව නියතලෙස පල්ලමට ,.!

    ReplyDelete
Previous Post Next Post