රත්තොට ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරියකට බැණ වැදී තර්ජනය කළ බව කියන යුද හමුදා සෙබළෙකු රත්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ මන්ත්‍රීවරිය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනයකින් අනතුරුවය.
පොලීසිය පවසන පරිදි, රත්තොට ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවයකදී ඇති වූ ආරවුලක් මෙම සිදුවීමට මුල් වී තිබේ.
එම ආරවුලෙන් පසුව සැකකාර සෙබළා මන්ත්‍රීවරියගේ නිවසට අනවසරයෙන් ඇතුළු වී ඇයට තර්ජනය කර ඇති බවට වාර්තා වේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මුවන්දෙණිය ප්‍රදේශයේ පදිංචි, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක රාජකාරි කරනු ලබන සෙබළෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් රත්තොට පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
Army Personnel Arrested for Threatening Local Politician in Rathtota
A soldier representing the National People's Power in the Rathtota Pradeshiya Sabha has been arrested by local police for allegedly threatening a female politician. The arrest follows an investigation prompted by a complaint filed by the member.
According to police reports, the incident arose from a disturbance that occurred during a funeral ceremony in the Rathtota area. Following the altercation, the soldier is said to have unlawfully entered the politician's residence and issued threats.
The arrested individual is a resident of the Muwandeniya area and is currently serving in a military camp located in the Trincomalee district.
Authorities in Rathtota are continuing their investigations into the matter.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මුන් සෙබළු නෙවෙයි තිරිසන්නු. දැන් මෙහෙම නම් යුද්දෙ යුද්දෙ කියමින් මොන වගේ සක්කිලි තිරිසන් වැඩ කොරන්න ඇත්ද උතුරෙ. අනුර ජනාධිපතිතුමා අමාරුවෙන් ජරා මඩ වලක් සුද්ද කරනව වගේ වැඩක් කරන්නෙ මේ. ඔය සෙබළු කියන කාලකණ්නි පාහරයින්ව දාන්න ඕන කාණු සුද්ද කරන්න කුඹුරු හාන්න පබ්ලික් ටොයිලට් හෝදන්න අර ගෝටබය මැතිතුමා කළා වගේ.
ReplyDeleteහැම මගුලටම ගෝටබය❤මැතිතුම අල්ල ගන්න එපා. එතුමා රනවිරුවන්ට නිසි ගවුරවය දුන්නා. ලපයා වගේ රනවිරුවා සෙබල කරේ නෑ.
Deleteමූ රෙන විරුවෙක් නොව සෙබළෙක්ද?
Deleteඉහළ සිට පහළටම හමුදා මිනීමරුවන් කණ්දකාඩු යවල පුනරුත්ථාපනය කළ යුතුයි
Deleteමේ පකයලට කොහොමත් අර රාජපක්සලට වගේ හමුදාවත් ඇලජික්
Deleteඋඩින්ම කොමෙන්ට් එක දාල තියෙන වේසිගෙ පුතා හිතාගන ඉන්නෙ කොටි කියන්නෙ උපාසක මහත්තුරු කියල. කොටි ඒ කාලෙ සිංහල ගම්මානවලට
Deleteපැනල, ගැබිනි මවුවරුන්ගෙ බඩවැල් කපල බඩේ හිටපු දරුවො මරපු හැටි, අම්මලගෙන් කිරි බිබී හිටපු කිරි දරුවො උදුරල අරන් අම්මල ඉස්සරහම ගස්වල
ගහල මරපු හැටි, කෝකිලායි, නයාරු ගම්වල වැසියන් ගෙවල් ඇතුලට දාල ගෙවල්වලට ගිනිතියල පනපිටින් පුච්චල මරපුව ඌ කියන්නෙ නෑ.
ජාතකේ අවුල් එකෙක් උඩින්ම comment එක දාලා තියෙන්නේ. ඒ කියන්නේ අවජාතක බල්ලෙක්, නැත්තන් ඉතුරු උන කාලකන්නි කොටියෙක් හරි උගේ ශුක්රානුවක්...
Deleteඑකඟයි. ඒ සුනඛයා පිටරටක ඉන්න කොටියෙක්, ගූගල් ට්‍රාන්ස්ලේෂන් එකින් translate කරල කොටල තියෙන්නෙ.
Delete"ගෝටබය❤මැතිතුම අල්ල ගන්න එපා. එතුමා රනවිරුවන්ට නිසි ගවුරවය දුන්නා"
Deleteගෝටබය රාජපක්ෂ මැතිතුමා රනවිරුවන්ට නිසි ගෞරවය දුන්නා විතරක් නමේ, මරණීය දන්ඩනය ලැබිල තිබුන සුනිල් රත්නායක විරුවාගේ
මරණ දන්ඩනය ජනාධිපති සමාව යටතේ ඉවත් කරල ඔහුට නිදහස දුන්නා ඒකටත් එක්ක පුංචම්මගෙ වාහෙ, හිටපු නාවික හමුදාපති නිශාන්ත
උලුගේතැන්න විරුවාව, මේජර් සුරේශ් සලේ විරුවාව, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ විරුවාව හිරේට දැම්ම.
මාලිමාවේ උන්ට තව ටික කලක් යනකොට ගම් වල යහතින් ඉන්න හම්බුනොත් තමා පුදුමේ .. යමු ඔහොම
ReplyDeleteහුඟක් එවුන්ට මිනීමරු කොටින්ට baye ගු හැලී හැලී හිටපු හැටි දැන් අමතක වෙලා.
ReplyDeleteජවිපෙ මිනීමරුවෝ අදාළ නැද්දැ?
ReplyDelete