ආයු අපේක්‍ෂාව වැඩිවෙලා.. වැඩිහිටි, අත්දැකීම් බහුල පිරිසගේ සේවය ලබාගත යුතුයි.. විශ‍්‍රාම වැඩි කරන්නේ ඒකයි..


 ශ්‍රී ලාංකිකයන්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බැවින්, වැඩි කාලයක් ජීවත් වන පුද්ගලයන්ගේ අත්දැකීම්වලින් රටට වැඩි වැඩකොටසක් ලබාගත යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ජන හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙය ලෝකයට අලුත් දෙයක් නොවන බවයි.

එංගලන්තය වැනි රටවල විශ්‍රාම වයස අවුරුදු 70-75 දක්වා ඉහළ නංවා ඇති බවත්, දකුණු අප්‍රිකාව වැනි රටවල් ද මෙවැනි පියවර ගෙන ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

1978 වසරේදී මෙරට පුද්ගලයෙකුගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව වසර 67ක්ව පැවති නමුත්, වර්තමානය වන විට එය වසර 77 දක්වා ඉහළ ගොස් ඇති බව අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය.

මිනිසුන් වැඩි කාලයක් ජීවත් වන බැවින්, ඔවුන් සතු අත්දැකීම් හා දැනුම රටේ සංවර්ධනය සඳහා වැඩි කාලයක් යොදා ගැනීම තර්කානුකූල බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.





Minister Highlights Importance of Utilizing Longer Life Expectancy for National Development

The increasing life expectancy of Sri Lankans presents a unique opportunity for the country to harness the experiences of its aging population, emphasized Health and Media Minister Dr. Nalinda Jayatissa during a recent public meeting.

During his address, he stressed that the global trend of raising the retirement age is not new, pointing to countries like England, where the retirement age has been increased to between 70 and 75 years. He also noted that South Africa has implemented similar measures.

Reflecting on historical changes, the minister recalled that in 1978, the average life expectancy in Sri Lanka was just 67 years, a figure that has now risen to 77 years.

As people live longer, the call to utilize their wealth of experiences and knowledge for the nation’s development becomes increasingly logical, he underscored. This approach could significantly contribute to the country's progress and prosperity.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

25 Comments

  1. වැඩ කරලා කරලා පරිනත උන මිනිස්සුන්ගෙ අත්දැකීම් තමයි රටකට හොඳම සේවය.

    නැතුව අනර්කලීට ගහල ගහල, සාගල කපල කපල, කපුටු කාක් කාක් ගාල කොමිස් ඉල්ලල ගත්තු අත්දැකීම් වලින් රටකට මොන ලබ්බක් කරන්නද? හොඳයි ඉතිං අනර්කලීට කිය කිය යන්න නං, ගමේ බෝක්කුව හදා ගන්න මගේ බෝක්කුව ජා මූණු මයිනට කියල.

    ReplyDelete
    Replies
    1. හරියට හරි.

      Delete
    2. ජයලත් දුරයගේ චමින්ද ජයලත්August 26, 2026 at 6:30 AM

      ඔය කාටවත් වැඩිය ප්‍රමිශ්ක නලඟන බලවත්.
      දෙමළ මූනක් තියෙන අනුර කුමාර පොන්නප්පුට කියල නාකි පාස්ටරයෙකුගෙ කාලය දීර්ඝ කරගැනීමේ ඉඳල, උඹලට හිතන පතන ඕනෑම දෙයක් කොටාලවා කරවගැනීමේ අති ප්‍රබල හැකියාවක් ඒකිට තියෙනව.

      Delete
    3. පතිරණය උඩ කොමෙන්ට් එක කොටල ඊට යටින් හරියට හරි කියල ඌම කොටනව.

      Delete
    4. ඒ වගේද නේ ජා මූන තියෙන, වක්කඩේ රීල ආපු ගං කබරයෝ රටේ සබ්බ සේසතටම කෙලලා ලංකට් එකත් නැතුව පස්ස දොරෙන් පැනලා ගිය රසවත් ජනකතා????

      Delete
    5. යුද්ද ඉවර කරල රට සංවර්දකව කරල පාරවල් හදල පරිනත උන ජෙප්පො😭😭😭 බීඩි ගගහ පෝසටර් ගහල මිනි මරපු මහින්දල😭😭😭 අනර්කලීට ගැහැව එකට ඊරිසියාවෙ පැලෙන නාකි පොන්නය😭😭 හීනමානෙ ලෙඩක්😭😭😭 නගින්නෙ නැති එක රෝගයක්😭😭😭

      Delete
  2. 88...89 kale wage neme neda .. eee kale ehema ekak tibbe na ne

    ReplyDelete
  3. Amma paa ..... me 2 years walata 😁😁😁

    ReplyDelete
  4. මෙක හොයන දේවල්. ආයුෂ වැඩි වෙලා තියෙනවා නම් කසාද බඳින වයස වැඩි කරමුද?

    ReplyDelete
  5. උනුත් එකයි, අරුනුත් එකයි, දැන් ඉන්න එවුනුත් එකයි. මෙතැන වැළලෙන ඩොබීයෙක් කිහපන්කො හරි කරපු දෙයක්. හිලක ආතල් එකක රස වැටුනම වයස වැඩක්ම නැහැ බං. එකම වෙනස හිල අයිති කාරිය විතරක් වෙනස්.

    ReplyDelete
    Replies
    1. එළුවගෙ ලබ්බ වැටෙනකන් බලාගෙන හිටපු කම්මැලි ගමේ බයියව මතක් වෙනව මේක දැක්කම.
      ඩොලර් බිලියන හතක සංචිත තියෙනව කොල්ලො, ලබ්බ වැටෙන්නෙ නෑ දැම්ම

      Delete
    2. කොටා පුක දීලා හම්බ කරපුව නෙවෙයි. අර අනුර මන්ත්‍රි කියපු විදාහට අනාගත නූපන් දරුවන් නය කරල ගත්ත ලෝක නය😭😭😭

      Delete
  6. oka mehema kihan jeppi kalakanninta. apita behe naki maina thama hondatama kale kiyala. kari dari jeppo

    ReplyDelete
  7. එදා මයිනා රජවෙලා මුලු රටම උගේ සහ පවුලේ බූදලය බවට පත්කරගන්නා. අද ගංකෙබර කොටා උගේ හොර හිලට වහවැටිලා මුලු රටම බෝන් අගේන් සුනකයන්ට බාරදීලා සිංහල බෞද්ධයන්ට කෙලවනවා.

    ReplyDelete
    Replies
    1. දාතු ටිකක් පාපිස්සට වැඩම්මන්නද ආයිබවන් හයියෙන් සාදුකාරයක් දෙන්න

      Delete
    2. හාමුදුරුවන්ගේ දාතු උන්නාන්සේ පාවිච්චි කරපු ඕනැම දේක ගෑවිලා තියෙන්න පුලුවන්. වින්දිතයාගෙ
      බඩුවල ගෑවිලා තිබුණා නම් දඬුවම් විඳින්න වෙනවා.

      Delete
    3. එහෙනං පොඩ්ඩක් උඹේ ගෑනිගේ රෙද්ද එහා මෙහා කරලා බලපන්, ගෑවිලා නේද කියල. සමහරවිට ඇතුලෙම වැඩම්මුව වෙන්නත් පුළුවන්

      Delete
    4. මේකෙ හාමුදුරුවන්ට අපහාස කොරන එකාගෙ ගැනිට ගහල තියෙන්නෙ නම් හාමුදුරුවෙක් වගේ. ඌ එකේ ඇරියස් එක පාට කරන සීන් එකක් තියෙන්නෙ

      Delete
    5. ගැහැණු, ළමයි ඉන්නව නං පරිස්සං කර ගන්නව හොඳයි. අවිදිනකොට බඩු, ආ සොරි, දාතු විසි වෙන සිවුරු රඳවන වලින්.

      Delete
  8. විනිසුරුවරුන්ගේ විතරද ආයුෂ වැඩි වුනේ විශ්‍රාම වයස වැඩිකරන්ඩ.අනෙක් මිනිස්සුන් ගේ වයස වැඩිවෙලා අත්දැකිම් වැඩිවෙලා නැද්ද?

    ReplyDelete
  9. DAN MAINO HODAWELA

    ReplyDelete
  10. ජප්පො දැන් කතා කරනිනෙ කටින් නෙවෙයි . අර ගෙදර යතුර නාකින්ය දෙන්න එපා කියල කෑගැහුව අලුත් පියාපත් නංගා පාකි නකක රස බලනවලු

    ReplyDelete
  11. ආරියතිලක

    76 අවුරුද්දක ශාපයක් ගැන කියන ලද ප්‍රකාශ සම්පූර්ණ බොරුවක්! හරිම විද්‍යාත්මකයි..තාර්කිකයි…

    “ලංකාවේ උපතේ ආයු අපේක්‍ෂාව දැන් 80 වෙලා.. විනිසුරු වයස වැඩි කිරීම විද්‍යාත්මකයි.. තාර්කිකකයි යනුවෙන්
    අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුනි සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් පවසන ලද බව මාධ්‍ය වාර්තා කරයි.

    මීට වසර 40කට පෙර මෙරට පුද්ගලයෙකුගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව වසර 60ක්ව පැවති නමුත්, වර්තමානය වන විට එය වසර 80 දක්වා ඉහළ ගොස් ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී ඇත.

    ජනගහනයේ ආයු කාලය වසර 20කින් පමණ ඉහළ ගොස් ඇති තත්ත්වයක් තුළ, අධිකරණ විනිසුරු සේවා කාලය වසර දෙකකින් දීර්ඝ කිරීම ඉතා සාධාරණයි” යනුවෙන් ද කියා සිටී.

    මෙම ප්‍රකාශ අනුව ඔවුන් විසින් 2024 මැතිවරණවලට පෙර හා පසු කියන ලද “පෙර පැවැති රජයන් විසින් අවුරුදු 76 ක ශාපයක් මේ රටට ඇති කළ බව”

    කියන ප්‍රකාශය විද්‍යාත්මකව හා තර්කානුකූල බිඳ වැටී ඇත.

    මීට අවුරුදු 40 කට පෙර සිට ලාංකීය ජනග්‍රහනයේ ආයු කාලය වසර 20 කින් ඉහළ ගොස් ඇත්තේ පැවැති රජයන් මගින් ජනතාවට ජීවන තත්වය උසස් කිරීම සඳහා ගත් යහපත් රාජ්‍ය පාලන උපායමාර්ග නිසාවෙනි. කිසි ලෙසකින් ස්වයංක්‍රීයව රටක ආයු අපේක්ෂා ඉහළ නො යයි. දැනට වර්ෂ 40 කට පෙර සිට හෝ වර්ෂ 40 ක සිට හෝ රාජ්‍ය පාලනය මෙහෙය වූ ආණ්ඩු විසින් ආහාර සුරක්ෂිතතාව, සෞඛ්‍ය හා විවිධ වු අනෙකුත් සුභසාධක වැඩ සටහන් හේතුවෙන් ජනතාවගේ ආයු අපේක්ෂාව ඉහළ ගොස් ඇති බව පැහැදිලි ය. 1965 මැයි මස 14 වෙනි දින ආරම්භ කළ ජනතා විමුක්ති පෙරමුණ(ජවිපෙ) විසින් ඇති කළ, 1971 හා 1987/88/89 රාජ්‍යද්‍රෝහී, රටට විනාශකාරි කැරළි දෙක, රටේ දියුණුවට මහත් බාධාවක් විය. එම කැරැළි දෙක හේතුවෙන් වර්ෂ ගණනින් ආයු අපේක්ෂා තබා ගැනීම කෙසේ වෙතත්, හෙට දවස පිළිබඳව අවිනිශ්චිත තත්වයක් එදා උදාවිය. එදා රාජද්‍රෝහී කැරළි කරුවන් විසින් මහජනතාවට ආයු අපේක්ෂාව වෙනුවට ලබා දුන්නේ මරණය ය. ජවිපෙ එදා රටට ඇති කළ, විනාශ කාරී කැරළි දෙක හා එල්.ටී.ටී.ඊ ඇතුලු දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදය නො වන්නට මීට වඩා ආයු අපේක්ෂා ඉහළ යාමට ඉඩ තිබිණි.

    කුමන තරම් ආයූ අපේක්ෂා ඉහළ ගියා යයි කීව ද, අධිකරණ විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ජතතාවගේ පරමාධිපත්‍ය බලය අමු අමුවේ උල්ලංඝනය කිරීම පමණක් නොව එය කොමියුනිස්ට්වාදී ඒකාධිපති බල වියරුව ක්‍රියාත්මක කිරීමේ මූලාරම්භය බව ද කිව යුතු ය.


    ජනතාව ජවිපෙ ඇතුලු ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පත් කිරීමට, ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ අදූරදර්ශී පාලනය ක්ෂ්ණිකව හේතු විය. එසේ නැතිව ජනතා විමුක්ති කිසි ලෙසකින් මේ රටේ සංවර්ධනයට දායක වූ පිරිසක් නො වන බව ඉතිහාසය ඔප්පු කොට දී ඇත.

    ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ අදූරදර්ශී පාලනයෙන් රටට මහත් විපත්ති දෙකක් සිදු විය.

    1. රටේ ජනතාවට ජීවත් වීමට ඇති හැකියාව බිඳ වැටීම, ඒ හේතුවෙන් රටේ සෑම අංශයක් ම මහත් ව්‍යාකූලත්වයකට පත් වීම. මෙයට ගෝඨාභය රාජපක්ෂ පාලනය සෘජුව ම වගකිව යුතු ය.

    2. ඒ හේතුවෙන් ජවිපෙ හා ජාතික ජන බලවේගය පක්ෂ විසින් රටේ ජනතාව මහත් වූ බොරුවෙන් නළවා ( මොවුන් බොරු කී බව තේරුණේ පසුව ය.) රවටා ආණ්ඩු බලය ලබා ගැනීම ය. ජාතික ජන බලවේගය පක්ෂය තරම් බොරු කියන ලද දේශපාලන පක්ෂයක් ලෝක ඉතිහාසයේ නැත්තේ ය. එම පක්ෂ නායකයා වශයෙන් මෙතරම් ජනතාව රැවටූ රාජ්‍ය නායකයෙක් ද ලෝක ඉතිහාසයේ නැත්තේ ය. අද රාජ්‍ය පාලනය සෑම අතින් ම විස‍ංවාදය කරා මෙහෙයවමින් සිටී. යහපත් වූ රජ්‍ය පාලනය ප්‍රජාතන්ත්‍රවාදය වළ පල්ලට ගෙන යන තැනට උත්සාහ කරමින් සිටී.


    මේ දෙකට ම වග කිව යුත්තේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාලනය ය. එම.පාලනයේ අදූරදර්ශී කම ය. ඔහුට රට දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් තමන්ට ඕනෑ ඕනෑ දේ කිරීමට නො වේ. අවසානයේ මෙවැනි මහත් වූ රාජද්‍රෝහී කැරළි දෙකක් ඇති කළ පිරිසක් අතට තාවකාලිකව හෝ රට පත් වී ඇත. ඒ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාලනයේ වරදින් ය.


    ජවිපෙ හා ජාතික ජන බලවේගය විසින් 76 අවුරුද්දක ශාපයක් ගැන කියන ලද ප්‍රකාශ සම්පූර්ණ අසත්‍යයක් බව හරිම විද්‍යාත්මකව හා තාර්කිකව
    සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ඔප්පු කොර ඇත.


    මෙරට ආයු අපේක්ෂාව ඉහළ ගොස් ඇති බව කැබින මාධ්‍ය ප්‍රකාශක, නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා විසින් ද මෙයට පෙර ප්‍රකාශ කොට තිබිණි.


    ReplyDelete
    Replies
    1. Ayu kalaya wadi wela thiyenne batahira waidya widayawata pin sidda wenna. Minissu hama eka ma pethi goniyak withara bonawa dan leda walin parissam wenna. Me liyana maha loku ugatha th seeni walata beheth bona ekek ne? Thope maha un karapu kehel malak na ban. Un piliwelakata kale, rate hitpau badu gahapu ekai, komis gahapu ekai

      Delete
    2. "Minissu hama eka ma pethi goniyak withara bonawa dan leda walin parissam wenna."

      "කාල් මාක්ස් මෝඩයෙකි. මෝඩ කාල් මාක්ස්ගේ අනුගාමිකයෝ ද මෝඩයෝ ය."

      මෝඩ කාල් මාක්ස්ගේ මාක්ස්වාදය පසු පස යන මෝඩයන්ට ඕවා තේරෙන්නේ නෑ..

      Delete
Previous Post Next Post