රට තුළ සැබෑ ජාතික පුනරුදයක් ඇති කිරීමට නම් ප්‍රථමයෙන් මිනිසුන් තුළ ආධ්‍යාත්මික පුනරුදයක් ඇති විය යුතු බව කතානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා පවසයි.
උත්සව සභාවක් අමතමින් ඒ මහතා මේ බව සඳහන් කලේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කතානායකවරයා සඳහන් කළේ, රජයේ දැක්ම වන ජාතික පුනරුදය සාක්ෂාත් කර ගැනීම සඳහා ආධ්‍යාත්මික සංවර්ධනය අත්‍යවශ්‍ය සාධකයක් බවයි.
ආධ්‍යාත්මික වෙනසකින් තොරව සිදුකරන කිසිදු ජාතික පිබිදීමක් සාර්ථක නොවන බව ඔහු මෙහිදී අවධාරණය කළේය.
වත්මන් පාලන කණ්ඩායම ලෝභය, ද්වේශය සහ මෝහය යන අකුසල මූලයන් ප්‍රහීණ කරමින් කටයුතු කරන පිරිසක් බවයි. මීට පෙර මෙවැනි ගුණාංගවලින් හෙබි පාලන කණ්ඩායමක් තමන් දැක නොමැති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
රටේ වත්මන් තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් කතානායකවරයා පෙන්වා දුන්නේ, මේ වන විට රට තුළ කැපී පෙනෙන සංස්කෘතික පිබිදීමක් ඇති වෙමින් පවතින බවයි.
විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කිරීම සඳහා රජය විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත්, සිංහල, දෙමළ, මුස්ලිම් සහ මැලේ යන සියලු ජාතීන් අතර පොදු "ශ්‍රී ලාංකික අනන්‍යතාවයක්" ගොඩනැගෙමින් පවතින බවත් ඔහු සඳහන් කළේය.
මෙම පුනරුද ක්‍රියාවලිය සඳහා මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්ගේ මගපෙන්වීම සහ ආශිර්වාදය අඛණ්ඩව අපේක්ෂා කරන බව ද කතානායක ජගත් වික්‍රමරත්න මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Call for Spiritual Renaissance as Key to National Revival, Says Speaker Jagath Wijekrama Ratna
In a compelling address at a ceremonial gathering, Speaker Jagath Wijekrama Ratna emphasized the necessity of a spiritual revival among the populace as a prerequisite for genuine national rejuvenation in Sri Lanka.
He elaborated that achieving the government’s vision of a national renaissance hinges on the fundamental element of spiritual development. Without such a transformation, any attempt at national revival is destined to fail, he asserted.
The Speaker highlighted the current administration, characterizing it as a group driven by greed, hatred, and delusion—traits he remarked had not been so pronounced in previous governing bodies.
Reflecting on the present state of the nation, he noted a notable cultural resurgence taking place across Sri Lanka. The government, he stated, is actively implementing structured initiatives to combat drug abuse, fostering a collective "Sri Lankan identity" among Sinhala, Tamil, Muslim, and Malay communities.
Furthermore, the Speaker expressed the expectation of continuous guidance and blessings from religious leaders, including the Maha Sangha, to support this process of renewal.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

😂😂😂 කට ඇරියොත් පච
ReplyDeleteඑපා කියපු වරප්‍රසාද දැන් ඔක්කොම ගන්නවා..
හොරකම හොඳටම කරනවා
අකුරු දෙකක් වැරදිලා.....! අද ආණ්ඩු කරන්නේ ලෝභය, ද්වේශය, මෝහය ප්රගු(හී)ණ කරන කණ්ඩායමක්.. මෙවන් ප(ාල)කයන් මීට පෙර දැකල නෑ
Deleteවික්රමරත්නයා කොක් රාගය ප්‍රහීණ කරන්න
Deleteඅපිට නං ඕන ඔක්සිජන් කන්න ද කියල අහන උගත් මහත්තුරු තමයී.
Deleteවැදි බණ
ReplyDeleteචාමර සම්පත් දසනායක කියන විදියට නම් දැන් ඇවිල්ලා ඉන්නේ කතානායක කාමරයේ සල්ලි අච්චු ගහන කට්ටියක්ලු
ReplyDeleteKamare LOLIPOP suppanne
Deleteනෑ කෝච්චියේ වඩේ විකුණන කට්ටියක් 😂
Deleteඔය කියන දේවල් වපුරන කණ්ඩායමක් කිව්වනම් හරි.බොරු කියන රුසියෝ.
ReplyDeletekollo gahanne komada machan? mugen ahala balanna one puke ariya widiy.kari kathanayaka pakaya.
ReplyDeleteසාගලගෙන් ඇහුවනම් හරියටම කියයි 😂
Deletekariya kihan api kiri bonne nehe e venuwata bonne karri..anna eken respect
ReplyDeleteකොලු කාරයට දවල් හීන පේනවා වගේ.
ReplyDeleteඔව් කජු කන ගමන් සාගල ගැන දවල් හීන බලනවා ඇති ඌ
DeletePuken ද කතා කරන්නේ.
ReplyDeleteමුන්ට දැන් සිංහල bhawuddha meniyawa හැදිලා වගේ
ReplyDelete