නිවසකට පස් කන්දක් කඩා වැටී හතරක් අතුරුදන්...


පොල්පිටිය පොලිස් වසමට අයත් මොරහේනගම ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් අතුරුදන්ව සිටි කාන්තාවකගේ සිරුරක්
19 වන ජාතික ආරක්ෂක බල සේනා මූලස්ථානයේ භට පිරිස් විසින් (03) දින පස්වරුවේ සොයා ගෙන ඇත.

පස්වරු 1:30ට පමණ එම ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග එම නිවසට පස් කන්ද කඩා වැටුණු බවත්, එම අවස්ථාවේ නිවසේ කාන්තාවන් තිදෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු සිට ඇති බව පොල්පිටිය පොලිසිය පවසයි.

සෙසු සිරුරු සොයා යුධ හමුදා භට පිරිස් තව දුරටත් මෙහෙයුම් සිදු කරයි.

- රංජිත් රාජපක්ෂ





Body of Missing Woman Discovered After Landslide in Morahena

In a tragic incident in Morahena, located under the jurisdiction of the Polpitigama Police, the body of a woman reported missing has been recovered following a landslide that struck a house in the area. The discovery was made by military personnel from the National Defence Force on the afternoon of the 3rd of December.

At approximately 1:30 PM, heavy rains in the region led to the collapse of a hillside, impacting the house where at the time, three women and one man were present, according to local police reports. The intensity of the rainfall has been cited as a contributing factor to the unfortunate landslide.

Rescue operations continue as army units are deployed to search for additional bodies in the vicinity.

- Ranjith Rajapaksha



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

3 Comments

  1. පච කොටා ෆේල්

    ReplyDelete
    Replies
    1. මෙය බඉතා වැදගත් නිසා මම ෂෙයාර් කරමි. August 3, 2026 at 6:08 PM
      අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර (Wikipedia: Delgahawatte Harshana Nanayakkara)


      Relatives:
      Yasapalitha Nanayakkara (father)
      Vasudeva Nanayakkara (uncle)
      Hemakumara Nanayakkara (uncle)
      Somasiri Alakolanga (uncle-in-law)
      Rajeewa Nanayakkara (His elder brother, Rajeewa is also an actor)

      Educated at Isipathana College, Colombo

      Notable comments
      "Courts are not there simply for Judges to earn salaries or for lawyers to make money." (උසාවි තියෙන්නේ නඩු කාරයින්ට පඩි ගන්නයි, නීතිඥවරුන්ට හම්බ කරන්නයි නෙවෙයි)

      Prior to this, he is also quoted as saying (circa 2018):

      "Politicians use the Constitution like toilet paper"

      "Our political culture is on default mode"

      Filmography
      He has acted in 5 films.

      1977 Age Adara Kathawa
      1981 Geethika
      1991 Sihina Ahase Wasanthe (assistant director)
      1993 Yasasa
      1995 Cheriyo Captain "Tuntun"
      2001 Dinuma Kageda

      Delete
  2. හරක් කොටාගෙ සාපය

    ReplyDelete
Previous Post Next Post