බන්ධනාගාර නිලධාරීන්, පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) එක්ව දැඩි පරිශ්රමයක් දරා තත්ත්වය පාලනය කිරීමට පියවර ගෙන තිබේ.
සිද්ධියෙන් අනතුරුව බන්ධනාගාරයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිසිය, විශේෂ කාර්ය බලකාය සහ සන්නද්ධ හමුදා සාමාජිකයන් යොදවා ආරක්ෂාව තර කිරීමට බලධාරීන් කටයුතු කර ඇත.
තුවාල ලැබූ රැඳවියන් මේ වන විට බන්ධනාගාර රෝහලේ ප්රතිකාර ලබන අතර, සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන රැඳවියන් නව දෙනෙකු වහාම ක්රියාත්මක වන පරිදි වෙනත් බන්ධනාගාරයක් වෙත මාරු කර යැවීමට ද පියවර ගෙන තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර බලධාරීන් විසින් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.
Two Fatalities Reported Following Disturbance at Kuruwita Prison
Authorities have confirmed that two individuals have lost their lives due to a violent disturbance at the Kuruwita Prison, underscoring the escalating tensions within the facility.
The number of injuries has surged to twelve as a result of the conflict that erupted late last night, around midnight, at the Colombo Magazine Prison.
Reports indicate that the unrest led to injuries among eleven detainees, prompting urgent intervention from prison officials, police, and the Special Task Force (STF) to restore order.
In response to the situation, officials have deployed police, STF units, and military personnel to enhance security and ensure the safety of those within the prison.
The injured detainees are currently receiving treatment at the prison hospital, while steps are being taken to transfer ten inmates suspected of involvement in the incident to other facilities to prevent further unrest.
Investigations into the incident are ongoing, as prison authorities seek to uncover the underlying causes of the disturbance.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

හිනාම යන වැඩේ මහින්ද මහත්තයා යුද්දෙටවත් යවපු නැති හමුදාව යුද්ද ටැංකි බන්ධනාගාරය ට යවනවා.🤪🤪
ReplyDeleteමුලතිවු වන් ෆෝ බේස් අල්ලන්න යනවා වගේ යන්නේ
Deleteආමර්ඩ් කාර්ස්, විශේෂ බලකායේ මෝටර් සයිකල් ටීම්ස්, ස්නයිපර්ස් ලා, හෙලිකොප්ටර්, නියමුවන් රහිත ගුවන් යානා, ඔක්කොම යනවා
මයෙ හිතේ මල්ටි බැරල් විතරයි තාම අපි දැක්කේ නැත්තේ
මහින්ද මහත්තය තල්ලු කරගෙන ද දන්නෙ නෑ යුද්දෙට ගියේ? වසී බෝල කුට්ටම මිරික මිරික??
Deleteඅනේ පකෝ ඉඳල හිටල වත් බත් ටිකක් කාල තමන්ට වැඩක් ඇති වැඩක් කර ගනිං, සොමියට ගහල කරුමෙට ඉපදුනාට දැන් ඉතිං ජීවත් වෙන්නත් එපයි
එල
ReplyDeleteඩෝබි මේක පටවන්නේ විපක්ෂය පිට
ReplyDeleteඅනුර මහත්තයා හිටිය නම් දෙනවා ටෝක් එකක් ආන්ඩුවේ කන් අගුල් වැටෙන්න අවාසනාවකට එයා නැහැ නේ.
ReplyDelete