ජනාධිපති ධුර කාලය පහද ? හයද ? .. තවත් නීති අවුලක්


 වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් පවතින නෛතික පරස්පරතාවන් හේතුවෙන් බරපතල ව්‍යවස්ථාපිත අර්බුදයක් නිර්මාණය වී ඇති බව නීතිඥ අරුණ ලක්සිරි මහතා පවසයි.

ඔහු මේ බව අවධාරණය කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

නීතිඥවරයා පෙන්වා දෙන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පවතින දෝෂයක් නිවැරදි කිරීම සඳහා 2024 ජූලි මස 18 වන දින නීතිපතිවරයාගේ උපදෙස් මත විශේෂ සංශෝධන කෙටුම්පතක් ගැසට් පත්‍රයේ පළ කර ඇති බවයි. එහෙත් එම දෝෂය නිසි ලෙස නිරාකරණය නොකර තවත් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම නෛතික ගැටලු රැසකට මග පාදන බව ඔහු පවසයි.

මෙහි ඇති ප්‍රධානතම ගැටලුව වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල සහ ඉංග්‍රීසි පිටපත් අතර පවතින අර්ථකථන වෙනසයි. සිංහල පිටපතට අනුව ජනාධිපතිවරයාගේ හෝ පාර්ලිමේන්තුවේ ධුර කාලය වසර හයකට වඩා වැඩි කිරීම හෝ අඩු කිරීම යන අවස්ථා දෙකේදීම ජනමත විචාරණයකට යාම අනිවාර්ය වේ. එහෙත් ඉංග්‍රීසි පිටපතේ 83(b) වගන්තියට අනුව ජනමත විචාරණයක් අවශ්‍ය වන්නේ ධුර කාලය වසර හයකට වඩා වැඩි කරන්නේ නම් පමණි.

ශ්‍රී ලංකාවේ නීතියට අනුව කථානායකවරයාගේ අත්සනින් සහතික කර ඇති සිංහල පිටපත ප්‍රමුඛත්වය ගන්නා බැවින්, මෙම පරස්පරතාවය නිරාකරණය කිරීම අත්‍යවශ්‍ය බව ලක්සිරි මහතා පෙන්වා දෙයි. 2015 වසරේ සිදුකළ 19 වන ව්‍යවස්ථා සංශෝධනයේදී මෙම කරුණ කෙරෙහි නිසි අවධානයක් යොමු නොවීම හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පවා ඉංග්‍රීසි පිටපත පදනම් කරගෙන තීන්දු ලබා දී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ද මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා දැනුවත් කර ඇති අතර, මෙම නෛතික ගැටලුව නිරාකරණය නොකර ඉදිරියට යාමෙන් ජනාධිපති ධුර කාලය වසර පහක් ද නැතහොත් හයක් ද යන්න පිළිබඳව පවතින අවිනිශ්චිතතාවය තවදුරටත් වර්ධනය වන බව නීතිඥ අරුණ ලක්සිරි මහතා අවධාරණය කරයි.





Legal Expert Warns of Constitutional Crisis Over Presidential Term Limits

A serious constitutional crisis is looming, attributed to conflicting interpretations regarding the presidential term in the current constitution, according to legal expert Aruna Lakshiri. He expressed this concern while addressing the media today.

Lakshiri highlighted a significant flaw related to Article 83 of the 1978 Constitution, which prompted a special amendment bill to be published in a Gazette on July 18, 2024, following discussions with the Attorney General. However, he cautioned that failing to adequately rectify this issue could lead to a myriad of legal complications arising from yet another constitutional amendment.

The primary dilemma lies in the differing interpretations between the Sinhala and English versions of the Constitution. According to the Sinhala text, any increase or decrease in the presidential or parliamentary term beyond six years mandates a public referendum. In contrast, the English version's Clause 83(b) stipulates that a referendum is only necessary if the term is extended beyond six years.

Since the Sinhala version, certified by the Speaker, takes precedence under Sri Lankan law, addressing this inconsistency is imperative, Lakshiri emphasized. He further pointed out that the 19th Amendment, enacted in 2015, did not adequately address this issue, resulting in the Supreme Court making rulings based on the English text.

The Chairman of the Elections Commission has also informed the President's Secretary regarding this matter. Lakshiri underscored that moving forward without resolving this legal issue will only exacerbate the existing uncertainty regarding whether the presidential term should be five or six years.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

11 Comments


  1. ඔය බම්බුව හය පහක් කරෙවේ අර මළපොතේ අකුරක් බැරි වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් නැති පම්පෝරි ගහන්න දස්ස තම පිය එක්ක ඔරෝප්පුවෙලා කුඹුරකට ගිනි තියාපු නුගත පොළොන්නරුවේ සිරානේ..නෙද්දකින් බුරුව....රට ලස්සනට දියුබු වේගෙන් එනකොට මිනිස්සු අන්දලා යහප්ලන සමයන් ආණ්ඩුවක් අටවාගෙන ත්රතයෝන්ට කියල පොක බොර්ර කරගත්ත

    ReplyDelete
    Replies
    1. අඩෝ අරුණ නාකි හුත්තෝ, ඔය වේස මායම දාගෙන එන්න එපා හුත්තරීතර කැරි නාකි රැල. මානවම්ම පොන්න රනිල් කජු මුත්තත් ඔය වේස මායම දාලා අවුරුදු 5යි කියලා තීන්දුවක් දීලා තියෙන්නේ පොන්නයෝ. ඒනිසා පුක නොදී පල කැරි නාකි ජෙපි වේසාවා

      Delete
    2. කොහොම කලත් AKD බොසා දහයක් ඉන්නවා. ඊට පස්සේ අගමැති වෙලා තව කාලයක් ඉන්නවා. මතක තබා ගන්න මේ ඉන්නේ ලංකාවේ අන්තිම විධායක ජනාධිපති.

      ඊට පස්සේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි පුතා. ♥️

      Delete
  2. නව නීති සම්පාදනය කරමින් යාන්ත්‍රණය වහා ශක්තිමත් වියයුතුයි ,.!August 1, 2026 at 3:25 PM

    තනතුරැවල වගකීම පිළිබඳව වගේ වගක් නොමැතිව බළ කෑදරව බළ තන්හාවෙන් බළය ලබාගෙන වගකීම වගවීම හරිහැටි හඳුනා නොගනිමින් පිස්සන් ලෙසට කටයුතු කර රාජ්‍ය දුර්වළ කරනා සියල්ල සඳහා මරණ දණ්ඪණය ක්‍රියාත්මක කළ යුතු වන අතර පිස්සන් මෝඩඩයන් ජනාධිපති ඇතුළු රාජ්‍යයේ ප්‍රභළ තනතුරැ වලට පත්වන පුද්ගලයන්ගේ වගකීම් සහිතව තනතුරැවල කටයුතු කිරීමේ දැඩි අවශ්‍යතාවය පිළිබඳව පොදු රාමුව ශක්තිමත් වීමට නව නීති සම්පාදනය කරමින් යාන්ත්‍රණය වහා ශක්තිමත් වියයුතුයි ,.!

    ReplyDelete
    Replies
    1. අඩෝ අරුණ නාකි හුත්තෝ, ඔය වේස මායම දාගෙන එන්න එපා හුත්තරීතර කැරි නාකි රැල. මානවම්ම පොන්න රනිල් කජු මුත්තත් ඔය වේස මායම දාලා අවුරුදු 5යි කියලා තීන්දුවක් දීලා තියෙන්නේ පොන්නයෝ. ඒනිසා පුක නොදී පල කැරි නාකි ජෙපි වේසාවා

      Delete
  3. පිස්සෙක් රට කන්න අවුරුදු 5 හොඳටම ඇති. ඒ නිසාම පහකට වඩා දෙන්න එපා.

    ReplyDelete
  4. මොන පිස්සු ද? තවත් අවුරුද්දක්වත් මේ වංචනික ආන්ඩුව තියෙන්නේ නැහැ. කරුමෙක හැටි නම් සජිත් වගේ මෝඩ චූන් කරවන එවුන් විපක්ෂයේ ඉන්න නිසා ඕනෑම බූරු තඩියෙක්ට ලංකාව පාලනය කරන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. ආ මෙන්න දෙසැම්බර් ජනාධිපති බැහැල.
      ඔයා ජනාධිපති වෙන්නේ අනිත් ජනාධිපති වෙන්න හිතන් ඉන්න කෙනා ලැට් එකට ගියාමද?

      Delete
  5. අඩෝ හුත්තෝ ඔය වේස මායම දාගෙන එන්න එපා හුත්තරීතර කැරි නාකි රැල. මානවම්ම පොන්න රනිල් කජු මුත්තත් ඔය වේස මායම දාලා අවුරුදු 5යි කියලා තීන්දුවක් දීලා තියෙන්නේ පොන්නයෝ.

    ReplyDelete
  6. පහ හය වැඩක් නෑ. හරක් කොටා තව අවුරුද්දක් යන්න කලින් පලා යනවා.

    ReplyDelete
  7. රනිල් ඔය ප්‍රශ්නෙ ශ්‍රේඨාධිකරණෙන් අහලා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළානේ හයක් නෑ පහයි කියලා. 2024 ජනාධිපතිවරණයක් තියන්න වුනේ ඒකනේ. ව්‍යවස්ථාවේ වගන්තිවල ඔය තියෙන පරස්පරය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සලකා බලලා තමයි ජනාධිපතිගේ ධූර කාලය අවුරුදු පහක් මිස හයක් නොවේය කියලා නිගමනය කළේ. ඒ නිසා දැන් වලංගු වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ අර්ථනිරූපණය. ඒ නිසා දැන් ඕකේ ආයි කතා කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ. ඕක ආයි කතා කරනවා නම් ඒ කතා කරන්නේ එකම දේකට. ඒ තමයි, දේවගැති සූරයාට අවුරුදු දෙකක සේවා දිගුවක් දීලා, දේවගැති සූරයාට කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ කලින් තීන්දුව වෙනස් කරලා, ජනාධිපති ගේ ධූර කාලය පහ නෙමෙයි හය කියලා තීන්දුවක් අර ගැනීම වෙනුවෙන්. ප්‍රමිලා බිසව දැනටම ඒවා සැලසුම් කරලා ද නම් දන්නේ නෑ.

    ReplyDelete
Previous Post Next Post