සමාගමක වැඩිම කොටස් හිමි රනිල්ට....


 හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් හය දෙනෙකුට අයත් බව කියන 'වර්ණ ලිමිටඩ්' සමාගමේ කොටස් සහ අධ්‍යක්ෂ ධුරවලින් ඔවුන් ඉවත් වී ඇති බවත්, එම සමාගම දයා ගමගේ මහතාගේ පවුලට පවරා ඇති බවත් සිවිල් බුද්ධි පෙරමුණේ සභාපති සංජය මහවත්ත මහතා අනාවරණය කරයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

මෙම සමාගම රජයේ බැංකුවලින් බිලියන ගණනක ණය මුදල් ලබාගෙන ඇති බවත්, වික්‍රමසිංහ පවුලේ සාමාජිකයන් සමාගමෙන් ඉවත් වීමට පෙර එම ණය මුදල් පියවා තිබේද යන්න පිළිබඳව බරපතල සැකයක් පවතින බවත් මහවත්ත මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

2024 ඔක්තෝබර් 14 වන දින නිකුත් කරන ලද ලේඛනවලට අනුව, රනිල් වික්‍රමසිංහ මහතා එම සමාගමේ වැඩිම කොටස් ප්‍රමාණයක් හිමි තනි පුද්ගලයා ලෙස නම් කර ඇති බවද ඔහු පැවසීය.

දැනට පවතින තොරතුරු අනුව, අශෝක හේමචන්ද්‍ර සහ දයා ගමගේ මහතාගේ පුත් චමීන්ද්‍ර කිලිටුව ගමගේ යන අය නව අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කර ඇති බවත්, මෙය සුදු කරපටි මාෆියාවක කොටසක් විය හැකි බවටත් ඔහු චෝදනා කළේය. රජයේ බැංකුවලින් ලබාගත් මෙම ණය මුදල් අවසානයේ බොල් ණය ලෙස කපා හැරීමට ඉඩ ඇති බවත්, එමගින් මෙරට තැන්පත්කරුවන්ගේ මුදල්වලට විශාල හානියක් සිදුවන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට හෝ එක්සත් ජාතික පක්ෂයට අභියෝග කරන බව පැවසූ මහවත්ත මහතා, මේ පිළිබඳව වහාම මාධ්‍ය නිවේදනයක් නිකුත් කර කරුණු පැහැදිලි කරන ලෙස ඉල්ලා සිටියේය.

එසේම, මෙම මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතාව පිළිබඳව ඉදිරියේදී පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.





Former President Ranil Wickremesinghe and Family Withdraw from 'Varna Limited'

Former President Ranil Wickremesinghe and five members of his family have stepped down from their stock holdings and directorships in 'Varna Limited', as revealed by Sanjaya Mahawatte, the chairman of the Civil Intelligence Front. He disclosed that the company has now been handed over to the family of businessman Daya Gamage.

This information was shared during a media briefing held in Colombo, where Mahawatte highlighted concerns surrounding the company’s substantial debts accrued from government banks. He raised serious questions about whether the Wickremesinghe family had managed to divert these funds before their exit from the company.

According to documents set to be released on October 14, 2024, it was asserted that Ranil Wickremesinghe is listed as the sole holder of the largest shareholding in the company.

Recent updates also indicate that Ashoka Hemachandra and Daya Gamage’s son, Chamindra Kilituwagama, have been appointed to the new board of directors. Mahawatte suggested that this could potentially be a move aligning with a broader conspiracy related to illicit financial practices. He cautioned that the funds obtained from government loans might ultimately be converted into a 'Bol' debt, posing drastic risks to depositors in the country.

Mahawatte called on Wickremesinghe and the United National Party to respond to these allegations with a formal statement to clarify the situation. He also expressed intentions to file complaints with the Public Enterprises Commission regarding the alleged extensive financial misconduct in the near future.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

23 Comments

  1. Replies
    1. ගල් අගුරු හොර)

      Delete
  2. Kaju pontiya amba kariya

    ReplyDelete
    Replies
    1. ආන්ඩුවේ ගල් අඟුරු වංචාව සහ ගෙන්වූ සියලුම ගල් අඟුරු නැව් සියල්ල බාල වීම උඹේ බුද්ධිය ට පේන්නේ නැද්ද..

      Delete
    2. UWA ALLANNAGIHIN PUKA BIMA ANAGATHTHA

      JAPAN JEPPA

      Delete
  3. ගල් අගුරු හොරකම සාධාරණිකරණය කරපු එකෙක් ඇවිත් රනිල්ගෙ කොටස් හොයන්න

    ReplyDelete
    Replies
    1. menna saagala awith ranilge urala urala iwara wela, methana haminenna

      Delete
  4. Samagam kotas JVP ewuntath thiyenne. Ewath hoyala balaapalla.

    ReplyDelete
  5. මූලාශ්‍ර "මාගෙන් රට" ලෙස හඳුනාගත් සංවිධානයේ ප්‍රධානී සංජය මහාවත්ත වෙතද අවධානය යොමු කරයි. ඔහු මහජනතාව අමතා පොලිසියට විවේචනය එල්ල කරමින්, බාසික් "ගුවන් ටිකට් පතක් ගෙන පහසුවෙන් ශ්‍රී ලංකාවට පැමිණි" බව මාධ්‍යවලට ප්‍රකාශ කර ඇත. එහෙත් මූලාශ්‍ර පෙන්වා දෙන පරිදි, මෙම ප්‍රකාශයෙන් මගහැරී ඇත්තේ බාසික් ඇත්තෙන්ම දුබායි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් ගුවන් යානයට රැගෙන ගොස් ශ්‍රී ලංකා පොලිසියට භාරදුන් බවයි — මහාවත්තගේ මහජන ප්‍රකාශවල මෙම විස්තරය සඳහන් වී නොමැත.

    මූලාශ්‍ර චෝදනා කරන පරිදි, මහාවත්තගේ මූලික අභිප්‍රාය අනාගත මැතිවරණ තරඟයකි. ඔහුට සම්පත් අත්තටගේ සමඟ සමීප සම්බන්ධතාවයක් ඇති බවද මූලාශ්‍ර සඳහන් කරයි. තවද, බාසික්ගේ මත්ද්‍රව්‍ය ආදායම මහාවත්තගේ රාජ්‍ය නොවන සංවිධානය මූල්‍යනය කිරීමට උපකාරී වී ඇති බව මූලාශ්‍ර චෝදනා කරයි — එහෙත් එම සංවිධානයේ අරමුදල් මූලාශ්‍රය ස්වාධීනව තහවුරු කර නොමැති අතර, එය විමර්ශනය තහවුරු කිරීමට උත්සාහ කරන කරුණක් ලෙසින්ම පවතී.

    ReplyDelete
  6. මේ පාදඩ යට ආන්ඩුවේ දූෂණ වංචා හොරකම් පේන්නේ නැද්ද...

    ReplyDelete
  7. ආන්ඩුවේ ගල් අඟුරු වංචාව සහ ගෙන්වූ සියලුම ගල් අඟුරු නැව් සියල්ල බාල වීම උඹේ බුද්ධිය ට පේන්නේ නැද්ද...

    ReplyDelete
  8. නන්දා මාලිීනිය - මැරුණාද7? මැරුවාද?

    ReplyDelete
    Replies
    1. උසස් දේශාභිමානි සහ බෞද්ධ බැති ගී පමණක් ගායනා කල ඒ අහිංසක උත්තමාවියව විප්ලවීය සහ දෙමළ ගී කියන්න පමණක් ඇද දැමූ කළු උළමා






      Delete
    2. ඔව් අන්තිම තෙසතිය තුල නන්දාට සහ උලමාට විරුද්ධව ජන රැල්ලක් ගොඩ නැගෙමින් ආවා '88 තරුණයන් නොමඟ යැවීම ගැන.

      හොඳටම හොයන්න මියගිය මැතිනිය වෙනුවෙන්

      Delete
    3. මැරුණාද මැරුවාද මැ

      Delete
  9. පුපෙන් බැහැපු අවලමෙක් රනිල්ගෙ වත්කම් හොයනව​, ජඩ බල්ලො, රනිල් ඉන්න ගෙදරත් ඉගෙනගත්ත පාසලට ලියල දීල ඉන්නෙ. හොයල බලපන් ලමා නිවාස කීයක් නඩත්තු කරනවද කියල​. රනිල්ට ඉන්නෙ වය්ෆ් විතරය්, දෙන්නම බුදු දහමට අදහන බුද්ධිමත් සත් පුරුෂ සමාජ සේවකයො. මැරුනම ගෙනියන දෙයක් නැහැ කියල හොඳටම දන්නව​. තෝ වගේ දේශපාලන ගනිකාවකට තේරුනේ නැතිවට​, බුද්ධියක් තියෙන ඕනිම මනුසතෙකුටෙ තේරෙනව​. යහපත් මිනිස්සුන්ට ගරහන තෝ වගේ අමනයො යන්නෙ අපායට, ගස් යටින් යනකොට බලාගෙන පලයන් වෟක්‍ෂ දේවතාවො ඉන්නව තොපිට සලකන්න​.

    ReplyDelete
    Replies
    1. ranilge guuu rahai neda? guu witharada kanne?

      Delete
    2. punchammage levakana kukkekta ridila

      Delete
    3. අශූචි ජෙප්පෙක් (උන් දන්නෙ ඒක විතරනෙ) අශූචි කමෙන්ට් එකක් දාල​. ලේ වල පච පිරිච්ච හිතන්න බැරි මෝලන්ට ඇත්ත පෙන්නන්න බැහැ.

      Delete
    4. Haamu ge Guu rahai da? Diwen da kanne? Kana gaman walla mirikanawada?

      Delete
    5. හිකිස්! ආතල් ඩෝබීලා ඉන්නේ..
      හාමුගේ ගූ රහ හොයනවා මුන් මුළු පැලවත්තේම ගූ කනවා වැසිකිලි හෝදනවා..
      හැබැයි ඉතින් මුන්ගේ ගොන් කොමෙන්ට් නිසා පැලවත්තේ උන්ට හත්පොලේ ගාගන්නත් වෙනවා..
      හිකිස්!

      Delete
  10. oya samagama anura kumara kiyala ekek uge kalu salli sudu karanna pin athe liya ganna inne

    ReplyDelete
  11. චතුරිකාAugust 26, 2026 at 7:22 PM

    ගල් අගුරු හොරකම සාධාරණිකරණය කරපු එකෙක් ඇවිත් රනිල්ගෙ කොටස් හොයන්න

    ReplyDelete
Previous Post Next Post