පිටත සිට අරගල කිරීම සහ රාජ්‍ය පාලනය භාරගෙන කටයුතු කිරීම යනු එකිනෙකට වෙනස් කාර්යයන් දෙකක් බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.
වී මිල සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
තමන් ද අක්කරයක වී වගා කර ඇති බවත්, එබැවින් ගොවියාගේ නිෂ්පාදන පිරිවැය පිළිබඳව තමන්ට මනා අවබෝධයක් ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
වී කිලෝවක නිෂ්පාදන පිරිවැය රුපියල් 90කට වඩා අඩු මට්ටමක පවතින අතර, රජය වී කිලෝවක් සඳහා රුපියල් 120ක සහතික මිලක් නියම කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත්, එම මිලට වී අලෙවි කර ගැනීමේ යම් දුෂ්කරතාවයක් පවතින බව ඔහු පිළිගත්තේය.
මෙම ගැටලුව විසඳීම සඳහා රජය කුඩා, මධ්‍යම සහ මහා පරිමාණ මෝල් හිමියන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බවත්, ගොවි ජනතාව මෙන්ම ව්‍යාපාරික ප්‍රජාව ද ආරක්ෂා කර ගැනීම රජයේ වගකීමක් බවත් ඔහු පැවසීය.
"රජයක් පාලනයට පැමිණි පසු සෑම ක්ෂේත්රයක් පිළිබඳවම අවධානය යොමු කළ යුතුයි. ඡන්දය දුන් මෙන්ම නොදුන් සියලු දෙනාගේම අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම රජයේ වගකීමක්" යැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
රටේ අවශ්‍යතාවයට වඩා වී නිෂ්පාදනය වැඩි වීම වර්තමාන මිල පහත වැටීමට ප්‍රධාන හේතුව වී ඇති බවත්, මෙම තත්ත්වය කළමනාකරණය කර ගොවියාට සාධාරණ මිලක් ලබා දීමට රජය විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ කටයුතු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සහතික විය.
Government Addresses Rice Price Challenges Amid Production Surplus
The complexities of advocacy outside of state governance and the actions required within it are distinct tasks, emphasized T.B. Sarath, the Deputy Minister of Housing, Construction and Public Utilities. His remarks came during a discussion on the prevailing challenges surrounding rice pricing.
Sarath highlighted his personal experience in rice cultivation, stating that having cultivated a rice field of an acre, he possesses a solid understanding of farmers' production costs.
He pointed out that the production cost for a kilo of rice currently remains below Rs. 90, while the government has set a guaranteed price of Rs. 120 per kilo. However, he acknowledged the difficulties faced in selling rice at that price.
The government is actively engaged in discussions with small, medium, and large-scale mill owners to address this issue. He emphasized that securing the interests of both farmers and the business community is a responsibility of the government.
"Once in governance, attention must be directed towards every sector. It is the government's duty to protect the rights of all individuals, whether they voted or not," he stated further.
Moreover, he indicated that the current overproduction of rice relative to the country's needs is a key factor contributing to the declining market prices. The government is committed to implementing structured mechanisms to manage this situation and ensure fair prices for farmers.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ආන්න ඒකයි. උඹලා වගෙ අඩු කුලෙ පර හැත්ත අනා ගෙන අනා ගෙන යන්නෙ.
ReplyDeleteranil mahinda supiriyata karagena giya rata neda
Deleteඑතකොට පරිබෝගිකයින් පාන් ද pako
ReplyDeleteAthe gahana tharama lesi na Sarath hukana eka 😃😃😃😃
ReplyDelete😁😁😁😁😁😁😁😁😁😁
ReplyDeleteලංකාවේ අක්කර එකක උපරිම වී අස්වැන්න = කි.ග්‍රෑම් 1700.
ReplyDeleteසියලුම අස්වැන්න මුදල් කල විට ආදායම = 1700 ×120 =20400
අක්කර නිෂ්පාදන වියදම = 1700 × 90 =153000.
එක කන්නයක සම්පූර්ණ ශුද්ධ ආදායම =51000.
මාසික ශුද්ධ ආදායම= 51000÷6 =8500.
ගිඟා කන එක නම්බුව.
මේක ගනන් හදල පෙන්නන්න මොළේ තියන ගොවි මහත්තයෙක් නැත.
Abe umbe. ganan hadilla apahu kiyavala balapam
DeleteAhemai Polonnaru raja thumani
ReplyDeleteකකුල් දෙක මැද්දෙ එල්ලෙන එකක තියෙන හැමෝම හිතනව ගහන්න පුලුවන් කියල ඒ උනාට හිතන හැමොටම ගහන්න බෑ… නගින්නෙ නෑ😭😭😭😭
ReplyDeleteඒක තමයි බං කියන්නේ. බෝක්කු උඩට වෙලා නන්න පෝල් වෙලා බීඩි ඇද ඇද ඉන්නකොට ඕව තේරෙන්නේ නැහැ. මේ අවලන් යක්කු ඒක පාරටම අපිව දියවන්නා වට දැක්කුවනේ බොලං ආකාසේ නුහුල්ලන විදියට
ReplyDeleteඒ පාර මූත් අක්කරයක වී වවලා තියෙනවලු..
ReplyDeleteඑනපොට හොඳ නෑ ,, සමන්තයා ගේ ගම්මිරිස් වගේ එක පාර මු වවපු වී ජාතියෙනුත් කෝටී ගානක ආදායමක් එයි වගේ..
😂😂 අන්න ඒකයි .. බීඩි ගහගහ .. කසිප්පු බිබී .. පාරවල් ගානේ උද්ඝෝෂණ කරපු අය කියන්නේ
ReplyDelete