දේශපාලනඥයන්ට සක්‍රීය දේශපාලනයේ නිරත විය හැකි කාලසීමාව සහ වයස් පරාසය සීමා කිරීම අරමුණු කරගත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම පිළිබඳව රජය අභ්‍යන්තරයේ සාකච්ඡාවක් ආරම්භ වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
යෝජිත මෙම නව සංශෝධනයට අනුව ජනාධිපතිවරයා, අගමැතිවරයා මෙන්ම කැබිනට් අමාත්‍යවරුන් හට එම ධුර දැරිය හැකි උපරිම වාර ගණන සහ ඒ සඳහා බලපැවැත්වෙන උපරිම වයස් සීමාවන් ව්‍යවස්ථාපිතව තීරණය කිරීමට අවධානය යොමුව ඇත.
මීට අමතරව, පාර්ලිමේන්තුව ඇතුළු පළාත් සභා සහ පළාත් පාලන ආයතන වැනි මහජන නියෝජිත ආයතන සඳහා තේරී පත්වීමේදී ඉදිරිපත් විය හැකි වයස් සීමාවන් සහ වාර ගණන ද නීතියක් ලෙස ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට රජය සූදානම් වන බව වාර්තා වේ.
දේශපාලන පද්ධතිය තුළ තරුණ නියෝජනය සඳහා වැඩි අවස්ථාවක් නිර්මාණය කිරීම සහ දේශපාලන ක්ෂේත්‍රයේ නවීකරණයක් ඇති කිරීම මෙම පියවරෙහි ප්‍රධාන අරමුණ බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.
Government Initiates Discussions on Constitutional Amendments to Limit Political Tenure and Age
Internal discussions within the government have begun regarding a new constitutional amendment aimed at defining the timeframe and age limits for active political participation, according to political sources.
The proposed amendment focuses on establishing constitutional limits on the maximum number of terms and age for the President, Prime Minister, and Cabinet Ministers, drawing attention to the need for regulation in these high-profile roles.
Additionally, reports indicate that the government intends to introduce legal stipulations concerning age limits and term counts for public representatives, including members of Parliament, provincial councils, and local government bodies.
This initiative is primarily aimed at enhancing opportunities for youth representation within the political system and fostering innovation in the governance landscape, as emphasized by the sources.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

තරුන අයට තැන දෙන්ඩනම් කොටාත් දේශපාලනයෙන් අයින් වියයුතුයි. මොකද පොරට දැන් හැටයි.
ReplyDeleteකොටා උනත් දේශපාලනේ කරන්නේ පල්ලි කාක්කා ටිල්වින්ගේ නාකි මයිනාගෙ පදේටයි, අගරදගුරුයි කියන විදියට.
Deleteඉතින් රූකඩ අනුරයයි, උගේ මෝඩ සෙට් එකයි වයස අනුව වෙන් කරලා වැඩක් නැහැ.
හැබැයි අගවිනිසුරුගේ වයස වැඩි කරන්න යනවා. මොන විහිලුද බං මේවා.
මොකක්ද කොටෝ ඒ හරුපෙ? වයසක අයට ඡන්දෙ ඉල්ලලා මන්ත්‍රීල, ඇමතිල, කැබිනට් ඇමතිලා වෙන්ඩ බැරි කොරන්ඩ හදනව, ඒ වුනාට බෝනගේන් සූරයගෙ කාලය දික්කරන්ඩ ගහන්ඩ පුලුවන් හැම දහන්ගැටයක්ම ගහනව.
ReplyDeleteඋන්ට හිත ගිය අයගේ තනතුරු වල ධූර කාලය දික් කරනවා, අකමැති අයගේ දූරය කපනවා.
Deleteමාලිමාවට හිතවත් අයට නීතිය නවලා කඩලාම දෙනවා. මාලිමාවට විරුද්ධව කතා කරන අය කිඹුහුමක් ගියත් දෙකට නමලා පුක බලලා ඇතුලට දානවා.
ඔන්න මාලිමාවේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදේ.
ඕව හදලා ඉවර වෙනකොට හදපු උනුත් නාකි වෙලා තියේවි.
ReplyDeleteTAKE EXAMPLES FROM WORLD POLITICS MEN
ReplyDeleteTRUMP, MODHI WHO EVER
GET :MEDICAL (MENTOL) FITNESS CERTIFICATES
මොන Mentol ද අයිශේ ?
Deleteකොහොම හරි ඉතින් දැන් ඡන්ද නැතුව තව අවුරුදු 20ක් ගෙනියන්න ව්‍යවස්ථාවක් හදාගන්න එපැයි. 2/3කුත් තියෙන එකේ කරන්න පුලුවන් අමන නීති ඔක්කොම එකට දාලා, බුද්ධ ධර්මයට තියෙන තැන ඉවත් කරලා, කතෝලික, ක්‍රිස්තියානි උන් උඩින්ම තියාගෙන, රටට කෙලවන්න පුලුවන් උපරිම එකෙන් කෙලවලා, ගොවියො ටිකට වස බොන්න සෙට් කරලා, කොටිත් එක්ක රට ගෙනියන්න ව්‍යවස්ථාවක් හදා ගනින්.
ReplyDeleteමුන් danmama elawala දාන්න සුදානම් වෙයල්ලා.
ReplyDeleteලෝකයේ අනිකුත් රටවල,රජයේ සේවකයන්ට අනිවාර්ය විශ්‍රාම වයස් සීමාවක් (සාමාන්‍යයෙන් අවුරුදු 60ක් හෝ 62ක් වැනි) තිබුණද, තේරී පත්වන දේශපාලකයන්ට උපරිම වයස් සීමාවක් හෝ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයසක් සාමාන්‍යයෙන් නීතියෙන් පනවා නැත. (රටවල් එකක දෙකක පමණ මේ තත්වය වෙනස් වීමට හැකිය)
ReplyDeleteහේතු සහ පසුබිම:
*ජනතා නියෝජනය: දේශපාලකයන් යනු කුලියට වැඩ කරන සේවකයන් නොව, ජනතාව විසින් ඡන්දයෙන් පත් කරගනු ලබන නියෝජිතයන්ය. එබැවින් වයස කුමක් වුවත් ජනතාව කැමැති නම් ඔවුන්ට ඡන්දය දී පත් කරගැනීමේ අයිතිය ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවලින් තහවුරු කර ඇත.
*අවම වයස් සීමා පමණක් පැවතීම: දේශපාලකයන්ට උපරිම වයස් සීමාවක් නොමැති වුවද, ඡන්දයකට ඉදිරිපත් වීමට අවම වයස් සීමාවක් නම් නියම කර ඇත. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයකු වීමට වයස අවුරුදු 30ක් සම්පූර්ණ වී තිබිය යුතුය.
*ජනතා තීන්දුව: දේශපාලකයන්ගේසුදුසුකම් සහ වයස පිළිබඳව තීරණය කිරීමේ බලය නීතියට වඩා ඡන්දදායකයන් වන ජනතාව වෙත පැවරී ඇත.
රාජ්‍ය සේවය සහ දේශපාලනය අතර වෙනස...
*රාජ්‍ය සේවකයන්: වෘත්තීය නිපුණතාව, පරිපාලනමය කාර්යක්ෂමතාව සහ සේවා කාලය පදනම් කරගෙන ක්‍රියාත්මක වන අතර, ඔවුන්ට නිශ්චිත විශ්‍රාම වයසක් ඇත.
*දේශපාලකයන්: ප්‍රතිපත්ති සම්පාදනය සහ ජනතා අභිලාෂයන් නියෝජනය කිරීම සිදුකරන බැවින්, ඔවුන්ට වයස් සීමාවන් වෙනුවට වරින් වර පවත්වන මැතිවරණ හරහා තමාගේ දේශපාලන ගමන තීරණය වේ.