මං යන්න ලෑස්ති මිනිහෙක්.. මේවයෙ ඉන්න අවෙ නෑ..- ජනපති

 

අර්ථවත් දේශපාලන සහ ව්‍යවස්ථාපිත වෙනසක් සිදු කිරීම සඳහා අවදානම් ගැනීමට තමන් සූදානම් බවත්, එම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී එල්ල වන ඕනෑම ප්‍රතිවිපාකයකට මුහුණ දීමට තමන් පසුබට නොවන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) නියෝජිත පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. 

රජය විසින් යෝජනා කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මෙහිදී දෙපාර්ශවය අතර දීර්ඝ ලෙස අදහස් හුවමාරු විය.

කෙසේ වෙතත්, මෙම සාකච්ඡාව කිසිදු එකඟතාවයකින් තොරව අවසන් වූ බව වාර්තා වේ.
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට අදාළ යෝජනාව සම්බන්ධයෙන් නීතිඥ සංගමය සිය දැඩි විරෝධය මෙහිදීත් ප්‍රකාශ කර ඇත. 

නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා ඇතුළු හිටපු සභාපතිවරුන්, ජ්‍යෙෂ්ඨ විද්වතුන් සහ ජනාධිපති නීතිඥවරුන් පෙන්වා දුන්නේ මෙම යෝජිත සංශෝධනය මගින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ හානි සිදුවිය හැකි බවයි. 

එබැවින් මෙම ක්‍රියාවලිය වහාම නතර කර, නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ පුළුල් සාකච්ඡාවකින් පසුව ඉදිරි පියවර ගන්නා ලෙස ඔවුහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ, මෙම සංශෝධනය කිසිදු පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් හෝ කිසිවෙකුට පෞද්ගලිකව වාසි සැලසීමේ අරමුණින් ගෙන ආවක් නොවන බවයි. තමන්ට විධායක බලතල ඉක්මවා යාමේ කිසිදු අභිලාෂයක් නොමැති බවත්, පවතින ව්‍යවස්ථාපිත රාමුව තුළ පමණක් රාජ්‍ය බලය ක්‍රියාත්මක කරන බවත් ඔහු සහතික විය.

දේශපාලන වෙනසක් වෙනුවෙන් තමන් සතු කැපවීම අවධාරණය කළ ජනාධිපතිවරයා, "මම ඕනෑම වෙලාවක යන්න ලෑස්ති පුද්ගලයෙක්. මම මෙතනට ආවේ පුටුවේ වාඩි වෙලා ඉන්න බලාපොරොත්තුවෙන් නෙවෙයි," යනුවෙන් පවසා සිටියේය.
අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමේදී තමන් අවදානම් ගැනීමට සූදානම් බවට උදාහරණයක් ලෙස පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව දැනට ක්‍රියාත්මක විමර්ශන පිළිබඳව ද ඔහු මෙහිදී සිහිපත් කළේය. 

එම විමර්ශන සඳහා සිය ආරක්ෂාව සම්බන්ධයෙන් වගකියන බුද්ධි අංශ පවා සම්බන්ධ වී ඇති නමුත්, සත්‍යය හෙළි කිරීමේ ගමනින් තමන්ව වැළැක්වීමට එය බාධාවක් නොවන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


President Anura Kumara Dissanayake Emphasizes Commitment to Meaningful Political Reform

In a recent discussion with a delegation from the Bar Association of Sri Lanka (BASL) at the Presidential Secretariat, President Anura Kumara Dissanayake reaffirmed his readiness to take risks for significant political and constitutional changes. He emphasized that he will not shy away from facing any repercussions that may arise during the reform process.

The conversation covered the proposed 22nd Amendment to the Constitution, where a comprehensive exchange of views took place between both parties. However, reports indicate that the meeting concluded without reaching any consensus.

The BASL expressed strong opposition regarding the proposal to raise the retirement age for Supreme Court and Appeals Court judges. Prominent legal figures, including BASL President Rajeev Amarasuriya, past presidents, and senior jurists, warned that the proposed amendment could severely compromise judicial independence. They urged the President to halt the process immediately and engage in extensive discussions with experts in the legal field before proceeding with any steps.

In response, President Dissanayake reiterated that the amendment was not intended to target any individual or serve private interests. He assured that he has no desire to exceed executive authority and operates strictly within the existing constitutional framework.

Highlighting his commitment to political change, Dissanayake stated, "I am ready to step down at any moment. I did not come here with the expectation of holding onto my position." He referenced the ongoing investigations into the Easter Sunday attacks as an example of his willingness to embrace necessary changes, noting that while his security details are involved, he will not let that hinder his pursuit of truth.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

21 Comments

  1. ඔව් රටටම කෙලවලා පලයන් ... සත පහකට මේ බොරු කාරයා කියන ඒවා විශ්වාස කරන්න එපා.. මේකාගේ මගුලේ ඉඳලම බොරුව ...

    ReplyDelete
    Replies
    1. ඔව් උඹලාගේ ඒකා මලත් යන්න නෙමෙයි නේ ඉන්නේ. මළ පෙරේතයේක් වෙලා කාණුවක ඉදි

      Delete
    2. මල පෙරේතයෙක් වෙලා කානිවක ඉපදුනේ ජගත් මනු කියන ත්‍රස්තවාදී සක්කිලියා...

      Delete
    3. කාලකන්නි මළ පෙරේතයෙක් තමයි ඔය කියපු පච කොටා!
      යනවා යනවා කියලා එල්ලීලාම ඉන්න තමයි
      බලන්නේ!
      මක බැ වෙලාම පලයන්!
      අපත හැත්ත!

      Delete
  2. Dan uba wage pakek kiyana ekada api ahanna one..Buruwo gihin bath tikak kapan thanakola kalama uba buruwek wage wela

    ReplyDelete
  3. කොහෙද යන්නෙ -මල්ලෙ පොල්

    ReplyDelete
  4. ජනාධිපති යන්න ලෑස්තියි කිව්වට, ඇමති/මන්ත්‍රි ගෝලයේ කියන්නේ තව අවුරැදු 20 හරි 40 ක් හරි අපිම තමා ඉන්නෙ කියල. උඩ ඉඳන් පහලටම බොරුව තමා

    ReplyDelete
  5. ඈ ......අලුත් කෑල්ල එක්ක.යන්න ...මොන දිල්ලියේ ගියත් පුතේ..... පුංචි අම්ම එක්ක අපි එනවා.. උඹව හොයාගෙන...උඹට ඔය බෝනගේන් වේසියෝ හරියන්නේ නෑ.. කලුපුතේ....

    ReplyDelete
  6. බෝන්ගේන් ප්‍රමිශ්කා වේසිත් එක්කම පලයන්

    ReplyDelete
  7. දැන්ම පලයන්.

    ReplyDelete
  8. උ යන්නේ නැහැ...ඒවුනාට අපි එනවා උව යවන්න ඕනෑ තැනට යවන්න

    ReplyDelete
  9. ඉතින් පලකො මකබෑවෙලා අපිට පව්නොදී, කාලකන්නියා.

    ReplyDelete
  10. රැවටෙමු රැවටෙමු ආයෙ කවුරු ආවත් ගොඩගන්න බැරිවිදියට රටට කෙලම වෙලා යනකල් තව තව රැවටෙමු පච වලට.

    ReplyDelete
  11. හොදටම දන්න සෝමෙ අයියා ක් කියලා තියෙනවා සත 5 කවත් විස්වාස නෑ කියලා, තව කවර කතා ද

    ReplyDelete
  12. අම්මෝ උද්ධච්ච කම.

    ReplyDelete
  13. ගෙරි ලපයව කනෙන් ඇදලා හිරේට දාන්න ඕනේ කියපු බොරු වල හැටියට. ආණ්ඩුව පෙරලුන ගමන්, 70 ඉදලා ජෙප්පෝ කරපු වැඩ කොමිෂමක් දාලා හොයලා විභාග කරලා, හැම ජෙප්පවම හිරේට දක්කන්න ඕනේ පවතින ආණ්ඩුවට එරෙහිව කැරලි ගැහීම, ත්‍රස්තවාදය පැතිරවීම, මිනිමැරීම, රජයේ දේපොළ විනාශ කිරිම යන චෝදනා යටතේ. මෙච්චර කල් කිසිම ආණ්ඩුවක් මේක කරේ නෑ. ජෙප්පෝ හුරතල් කර කර හිටියා යූනියන් හරහා චන්ද ටික ගන්න ඕනේ නිසා. දැන් ඒවායේ විපාක උන්ම ගෙවනවා. මේ කාළකන්නි ඉස්සර කොච්චර මිනිස්සු මැරුවද. විජය කුමාරතුංග, ප්‍රේම කීර්ති, ස්ටැන්ලි විජේසුන්දර, මහාචාර්යය චන්ද්‍රරත්න, තේවිස් ගුරුගේ, සාගරිකා ගෝමස්. මේ මිනිස්සුන්ට සාධාරණය ඉෂ්ඨ කරන්නේ කවද්ද? අරූගේ ඇගිලි කැඩිලා තියෙන හේතුව හොයලා බැලුවා නම් ඒ හොදටම ඇති සෙට් එකම හිරේට දාන්න.

    ReplyDelete
  14. යන යකා කොරහත් බිදගෙනම යන්න ද හදන්නේ.ඒවා වානා සහෝදරම්.

    ReplyDelete
  15. ඔය පුටුවෙන් විදුලි පුටුවට

    ReplyDelete
  16. දේශ ද්‍රෝහී, ජාති ද්‍රෝහී, ත්‍රස්තවාදී, අඩු කුලේ, "හුණ්ඩුවා". තෝත් තොගේ මැටි මෝල් ජෙප්පෝ රැලත් අපේ රට, දැය, සමය විනාශ නොකර හෙටම තොලොංචිවෙලා පල යන ලෝකෙකට 🤮🤮🤮😡

    ReplyDelete
  17. දේශ ද්‍රෝහී, ජාති ද්‍රෝහී, පරගැති, දෙලොවටම නැති, නියත නිරය උරුම කරගත්, අඩු කුලේ පාහර බල්ලා. බොරු කියලා බත් කන හරක්ව රවටලා බලේට ඇවිත් මූ ඇතුළු මුගේ හොර නඩය අපේ බදු මුදල් වලින් සුර සැප විඳිමින් තව දුරටත් බොරුවෙන්ම රජ කරමින් අපේ රට, දැය, සමය වනසනවා තව දුරටත් ඉවසා සිටීමට සිදුවීමත් මුන් කෝචෝක් එකට අරගෙන 😡🤮 උතුරේ ගිහින් මූ කෙරුවෙත් සිංහල බෞද්ධයාට එරෙහි ජාති වාදය පැතිරවීම, ආගම් වාදය පැතිරවීම නෙවෙයිද කියලා මුන්ට චන්ද දීපු ජනතාව දැන් වත් හොඳට කල්පනා කරලා මුන්ව හැකි ඉක්මනින් පන්නා දමන්න එකතුවෙමු. එක අතකට පුංචිඅම්මා සමඟ නිදිවදින, තවත් වේස ගෑණුන් පස්සේ යන, හීන මානයෙන් පෙලෙන මේ වගේ අපතයෙක් ගෙන් හොඳ දෙයක් බලාපොරොත්තු වෙන්නත් බැහැ නේ. මූ පයගහලා ඉන්න අපේ උතුම් පින් බිම මේ මහා පාප කර්ම ඉවසාගෙන ඉන්න එකත් පුදුමයි පොලොව පලාගෙන මේකාව ඇදගෙන යන්නේ නැතුව 🤮 නූතන දේවදත්තයා 🤮😡 පාහරයා 🤮😡 ඉවසුවා හොඳටම ඇති 😡 මේ කාලකණ්නි, දේශද්‍රෝහී ආණ්ඩුවටත් උන්ගේ බත් බැලයන්ටත් අසූචි ගහලා එළවන්න කාලය හරි 🤮
    පාහර, ගොං ඌරු පකා 🤮😡 අපේ බදු මුදලින් නඩත්තු වෙමින් තව අපිට කෝචෝක් දානවා 🤮 මුන්ට ගහලා එලවන්න කාලය හරි

    ReplyDelete
  18. දොන් ලාල්.August 14, 2026 at 5:15 AM

    රටක ප්‍රධාන පුරවැසියෙක් ගැහැනියකගේ විශ්‍රාමිකය ගන්න වංචාකරල තියනව කිව්වොක් පිළිගන්නවද?

    ReplyDelete
Previous Post Next Post