ඇමති අස්වීම බාරගත්තෙ නෑ කියා රත්න ශ‍්‍රී අස් නොවෙයි.. දිගටම සභාපති පුටුවේ..


 ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩල සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙමින් තමන් යොමුකළ ලිපිය ඇමතිතුමා සහ අමාත්‍යංශ ලේකම්තුමා පිළිනොගත් බව ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ මහතා පවසයි.

එසේම තව දුරටත් තම සේවය ලබා දෙන ලෙස එම දෙදෙනාම කළ කාරුණික ඉල්ලීම තමන්ට පිළිගැනීමට සිදු වූ බවද හෙතෙම අවධාරණය කරයි.

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නොහැකි නිසාම රජයේත් ආයතනයේත් ජනතාවගේ යහපත උදෙසා තව දුරටත් ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩල සභාපති ධුරයෙහි කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කරයි.

පසුගියදා සිය ඉල්ලා අස්වීම යොමු කරමින් රත්න ශ්‍රී විජේසිංහ මහතා සඳහන් කළේ තම වයසට යෑමත් සමග ධාරිතාව පටු වන බවත් විවේකය අවශ්‍ය නිසා ඉල්ලා අස්වන බවත්ය.





Chairman of National Library and Documentation Services Board Withdraws Resignation

Dr. Rathnasiri Wijesinghe has announced that his resignation from the position of Chairman of the National Library and Documentation Services Board has been accepted by both the Minister and the Secretary of the Ministry.

He further emphasized that they kindly requested him to continue his service, a plea he felt compelled to accept. Given the significance of his contributions, rejecting such a request was not feasible.

Dr. Wijesinghe stated that he remains committed to fulfilling his duties in the best interest of the public and the institution, highlighting the importance of his role during these challenging times.

In a letter conveying his earlier resignation, he mentioned the physical toll of aging and expressed a need for a break, reinforcing that the demands of the position had begun to weigh on him.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

7 Comments

  1. AYETH THARUNAWELA

    hikis

    ReplyDelete
  2. වැඩ්ඩෙක් වුණාට කොන්දක් නෑ.

    ReplyDelete
    Replies
    1. මෙච්චර කල් භක්ති ගීත කියපු එවුන් දැන් එන අවස්ථාවේ කියාගෙන 🤣

      Delete
    2. මෙච්චර කල් භක්තිගීත කියපු එවුන් දැන් එනවා වස් කවි කියාගෙන 🤣🤣🤣

      Delete
  3. අස්වුනේ වයසට ගිය නිසානේ, ඇයි ඇමති තමුන්ව තිරිහන් කලාද? නිකං ජනප්‍රිය වෙන්න බොරු කියන්නෙ නැතුව ගෙදර ගිහිල්ල සින්දුවක් ලියාගෙන ඉන්නවා. ජෙප්පන්ට ගෑවුනු එවුනුත් බොරුකාරයො.

    ReplyDelete
  4. Lajja nethikama maha mudalikamatath vada lokuy

    ReplyDelete
  5. Ayyo, what happened to your self respect?

    ReplyDelete
Previous Post Next Post