ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වැනිදා සිට දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි විශේෂ ජනරැලි මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම ජනරැලි මාලාවට සමගාමීව ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් කොට්ඨාස සභා ප්‍රතිසංවිධානය කිරීමේ විශේෂ වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.
"අපි ජාතික ජනබලවේගය ලෙස අපි ගම් මට්ටමෙන් ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් කොට්ඨාස සභා ප්‍රතිසංවිධානය කරගෙන යනවා.
මේ සැප්තැම්බර් 5වැනිදා ඉඳන් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් විශාල ජන රැළි පැවැත්වෙන දිස්ත්‍රික්කවල. අපි කියන්නේ එහෙම ආණ්ඩුවට එරෙහි ජනමතයක් තියෙනවා නම් ඒක ඔප්පු කරලා පෙන්වන්න. එච්චරයි කරන්න තියෙන්නේ, අපි විපක්ෂයේ හිටිය කාලයේ කරපු වැඩපිළිවෙලවත් පොඩ්ඩක් බලන්න කියන්න"
රජයේ ඉදිරි දේශපාලන ක්‍රියාවලිය සහ සංවිධාන කටයුතු ශක්තිමත් කිරීම මෙහි මූලික අරමුණ වී තිබේ. ඒ අනුව ලබන මස මුල් සතියේ සිට දිවයින පුරා මෙම දේශපාලන වැඩසටහන් මාලාව ක්‍රියාත්මක වනු ඇත.
Nationwide Rally Series to Begin Under President's Leadership
Starting from September 5, a series of special public rallies will be held across all districts of the country, according to Minister Nalin Bandara Jayatissa. This initiative will be led by President Anura Kumara Dissanayake.
While addressing the media in the Kalutara area, the minister revealed that an accompanying program is set to reorganize local government structures at the divisional administrative level. This effort is aimed at enhancing grassroots engagement within the party.
“As the National People’s Power, we are undertaking the reorganization of divisional councils at the grassroots level with the involvement of local government officers,” he stated.
He also emphasized that the rallies are intended to showcase public sentiment against the current government, asserting, “If there is indeed public dissatisfaction with the government, we expect it to be evidenced during these gatherings. The objective is straightforward, and we encourage comparisons with the initiatives taken during our time in the opposition.”
The main goal of these political activities is to strengthen the party's organizational capacity and prepare for upcoming political challenges. As such, the series of events will commence in the first week of next month, making a significant political push nationwide.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Rate aththa prashna paththaka. vinisuruvekge vayasa vadi karanna me yaka kalayai salli nasthi krnava. mokedda me pissa. r
ReplyDeleteඇත්ත. තමන්ගේ ප්‍රශ්න වලට වඩා මී හරක්ට ඕන පච අසා සැනසෙන්න නේ. කන්න නැති වුනත්, දරුවට උගන්නන්න බැරි වුනත්, ගෙයක් දොරක් හදා ගන්න බැරි වුනත්, වාහනයක් ගන්න බැරි උනත්, තමන්ගේ දේශපාලන පක්ශේ එකා පවත්වා ගන්න නම් රටේ මී හරක් ටිකට ඕන, කවදාවත් රටකට දියුණු වෙන්න බැහැ. මොකද මේ යන විදියට ඊලඟට බලයට එන්න පුලුවන් වෙන්නේ මාලිමාවත් ඉක්මවා පච කියන්න පුලුවන් එකෙක්. තව අවුරුදු 50කට මේ තරම් බොරු කියන්න පුලුවන් එකෙක්, මේ මුලු ලෝකෙම පහල වෙන එකක් නැහැ.
Deleteඋගන්ඩා දේවියත් කිව්වා පලාත් පාලන ඡන්දෙ නැහැ කියලා. ඒ කියන්නේ දැන් මෙයලා රෙඩි වෙන්නේ ජනමත විචාරනේ 22 සම්මත කර ගන්න. ගස් බල්ලොන්ට ඡන්දෙ දෙන උන්ට හෙන හත ගහන්න ඕන, සිංහලයටයි බෞද්ධයටයි කරන කෙනෙහිලිකම් වලට.
Deleteමේ ඡන්දෙට ජවිපෙට ඇවිදින්න එන ගමේ උන් මතක තියා ගනිල්ලා.
DeleteEkama set eka rata watema yanna ready wela hitapalla
ReplyDeleteමට ආස මෙයාලා අනුරාධපුර පොලොන්නරුව යන හැටි බලන්න.
Deleteඔව්. බස් 20ක් ගත්තා, ඒකට පැලවත්තේ ඩෝබිලා ටිකයි, බෝක්කු සංගමේ සෙට් එකයි ගංජා කාරයො ටිකයි, උනාකූරුවේ සාන්තගෙයි, කන්ජිපානි ඉම්රාන්ගෙ සෙට් එකයි දාගත්තා හැම තැනකටම ගිහින් සෙනඟ පෙන්නන්න තියෙන්නෙ. එතකොට රැල්ලට පුක දෙන උන්ටික උඩ දාගෙන ගිහින් දෙනවා. අපේ ඉතින් ඉන්නවනේ තෙත් වෙන ගොන්නු ටිකක්.
Deleteබය වෙලා 😂
DeleteApe pattata enawa nam wathurath (water) aran waren nath nam patta palate enna epa
ReplyDeleteJepi set ekai dobi hattai witharai
ReplyDeletePodi business kara ewun bimatama damma thopi warew ko hatta
ReplyDeletepunchage agilla gahagana amathanna kiyapalla oya sevalayata
ReplyDeleteරටට වැඩක් කරන්නෙ නෑ වැඩ කරන මිනිස්සුන්ගෙත් කාලෙ කන්න යනවා. චන්දයක් නම් තව කමක් නෑ. මුගෙ පච වලට වහ වැටුනු පිරිසක් තාමත් ඉන්නවා. පව් ඉතින්.
ReplyDeleteඔය ලෑස්ති වෙන්නේ 22 සංශෝධනේ සම්මත කර ගන්න ජනමත විචාරණයක් ආවොත්, ඒකට ජනතාව අන්දවලා දිනන්න. ලයිට් බිල 2/3කින් අඩු කරනවා කියපුවට රැවටුන, උඩන්ඩාවේ සල්ලි තියෙනවා, රත්තරං අස්පයො ඉන්නවා, කුඩු අයිස් ඔක්කොම ගේන්නේ තංගල්ලට කියපුවට රැවටිච්ච මෝඩ රැල මේ පාර මූ රට වටේ ගිහින් කියන ගොන් කතා වලටත් රැවටෙයි.
Deleteරටට ජනතාවට වැදගත් වන ප්‍රකාශයක් කිරීමට ඕනෑම වෙලාවක රෑපවාහිනිය හරහා ජනතාව ඇමතීම හැකියාව පවතී. මෙම නැතිවන ජනප්රසාදය වැඩි කරගැනීම සදහා සිදුකරන පක්ෂ දෙශපාලන ක්‍රියාවලියක් වෙ. මෙහි ආරක්ෂක, ප්‍රවාහන ආහාර ඇතුළු සියලු වියදම් පැලවත්ත හරහා සිදුකල යුතුය.නැතිනම් 2029 පත්වන නව රජය හරහා මෙ පිළිබද පරීක්ෂණයක් පවත්වා අලාභ අය කර ගැනීමට සහ දඩුවම් පැමිණවීමට බල කරමු.
ReplyDeleteඔන්න ඡන්දය ළඟ වගේ.
ReplyDelete22 සම්මත කරන්න ජන මත විචාරනයක් එයි.
Deleteඒකට තමයි මේ අමුඩ ගහන්නේ. ගොන්නු ටික ඇඳගන්නයි යන්නේ.
පකයලා ආපහු ලප කොටාව රටවටේ ගෙනිගිහින් ටොම් පච කෙලින්න නෙ හදන්නෙ. වරකො ගම්වලට... ලප කොටා...
ReplyDeleteඅනුර කුමාර, ටිල්වින්, ලාල් කාන්ත වෙතට , ..
ReplyDeleteඅතිභූත අභියෝගය නලලේම කොටා ගනිල්ලා,.!
කන්සා තහනම ඉවත්නොකර සක්‍රයා බිමට බැස්සත් දෙන ඔිනම මැතිවරනයකින් මාළිමාව ගෙදර,.!
PACHA KOTAGE PACHA AHAMU
ReplyDeleteEKWEMU