ජනපති ඔබ අමතන ජන රැලියේ යෝද කටවුට් පොලිස් වැටේ..


 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් දිවයින පුරා පැවැත්වීමට නියමිත ජනරැලි මාලාවේ  කළුතර දිස්ත්‍රික් ජනරැලිය එළඹෙන 6 වැනිදා බේරුවල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

කෙසේ වෙතත්, මෙම රැලිය වෙනුවෙන් බේරුවල ප්‍රදේශයේ ප්‍රදර්ශනය කර ඇති දැවැන්ත ප්‍රචාරක පුවරුවක් සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය ජාලාවල කතාබහක් සහ විවේචනයක් මතු වී ඇත.

අදාළ ප්‍රචාරක පුවරුව පොලිස් ස්ථානයකට අයත් වැට මායිමක සවිකර ඇතැයි පවසමින් සමාජ ජාලා වෙත වීඩියෝ එක් කර ඇත. 

මෙම ජනරැලිය ඉලක්ක කරගනිමින් කළුතර දිස්ත්‍රික්කය පුරා මේ වන විටත් දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කර තිබේ.

දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර සහ මංසන්ධි රැසක විශාල ප්‍රමාණයේ බැනර් සහ ප්‍රචාරක පුවරු ප්‍රදර්ශනය කර ඇති අයුරු දැකගත හැකිය.





Major Rally Planned in Kalutara Under President Anura Kumara Dissanayake

Preparations are underway for a significant rally in the Kalutara District, scheduled to take place on the 6th at the Beruwala Sports Ground, led by President Anura Kumara Dissanayake as part of a series of nationwide events.

However, the rally has sparked considerable discussion and criticism on social media due to a massive promotional billboard displayed in the Beruwala area. Allegations have emerged claiming that this billboard is situated on a police property, prompting a wave of commentary online.

In connection with the upcoming rally, an extensive promotional campaign has already been launched across the Kalutara District, targeting support for the event.

Visitors can observe large banners and promotional posters prominently displayed throughout major towns and intersections in the district, indicating the scale of the campaign.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

14 Comments

  1. මෙය පක්ෂ දෙශපාලන රැස්වීමක්. ජනාධිපති ලෙස රටට පණිවුඩයක් දීමට අවැසි නම් මාධ්‍ය හරහා එය සිදුකල හැකිය.

    ReplyDelete
  2. රටක ජනාධිපති කළ යුත්තෙ බස් පටවාගෙන විත් මහ පරිමාණ දෙශපාලන රැස්වීම් කිරීම නොව රට ගොඩනැගීමයි. මෙයට වියදම් වන සියලු වියදම් පැලවත්ත කාර්යාලය හරහා දැරිය යුතුය. නැතහොත් ඉදිරියේදී පත්වන ආණ්ඩුව මගින් ජනාධිපතිට සහ මෙ සදහා ආරක්ෂක, ප්‍රවාහන සහ අනෙකුත් සම්පත් අනුමත කරන රාජ්‍ය නිලධාරීන් ට පොදු දෙපල අවභාවිතය යටතෙ අධිකරණයෙ නඩු පැවරීමට කටයුතු කරනු ලැබෙ.

    ReplyDelete
  3. උන්ගේ පොලිසිය, උන්ගේ කටවූට්.

    ReplyDelete
  4. පචාදිපති පච විදිනවා බලන්න කලුතර ජනතාවට අවස්තාව. එක පචය්ක් කිව් විට තවඑකාක් කියල කියන්න😂😂

    ReplyDelete
  5. අජිත් ධර්මAugust 30, 2026 at 3:32 PM

    කැරි පච පොන්නයාට හෙන ගහන්න ඕනී

    ReplyDelete
  6. අඩු කුලේ පාහර ත්‍රස්තවාදී ජෙප්පෝ තව දුරටත් රට වනසන්න කලින් ගහලා පන්නමු. 😡 කළුතරින් පටන්ගමු! 👍💪

    ReplyDelete
  7. අපි තෙරුන් ගත යුතුයි මේ වගේ පෝස්ටර් කටවුට් යනු මේ රටේ අතිශය සාමාන්‍ය දෙයක් බවත් මේවට යන වියදම් රජයෙන් නොව මාලිමාවට හිතැති වියාපාරික ප්‍රජාව එකතු වී සිදුකරන දේවල් බවත් අනුර සහෝදරයා මේ වගේ සුළු දේවල් පිලිබඳ කටයුතු කිරීමට කාලවෙලා නොමැති බවත් කාට හරි ප්‍රශ්නයක් ඇතිනම් සමාජ මාධ්‍යයේ නාහෙන් අඬන්නේ නැතුව නීතියට අනුව පැමිණිලි කල හැකි බවත්ය. තෙරුනයි?

    ReplyDelete
    Replies
    1. මීට වඩා හොදයි, කාපිය අනුරගෙ ගූ

      Delete
    2. පුංචි අම්මා පල්ලා ඇත්න නේද ?

      Delete
    3. ඉතින් ඇයි බං ඒක පොලිස් වැටේ ගැහුවේ. ඕවා නීති විරෝධී බව දන්නෙ නැද්ද?
      ‍රැස්වීම තියෙන දවසේ, ‍රැස්වීම අවට විතරයි ප්‍රදර්ශනය කරන්න පුලුවන්. ජෙප්පො පොලවේ පස් කෑවේ ඒකාලේ ඕවා කිය කිය. ලයිට් කණු එකක් නෑර බැනර් ගැහුව කියලා මහින්දට මොන තරම් කුණු කතා කිව්වද

      Delete
    4. යකුනේ දැනට මාලිමාව සතුව 65% අධික ජනතා ප්‍රසාධයක් සහ 2/3 බලයක් තියේ. තමුන්ලට ඕනේ විදියට රට ගෙනියන්න නෙමේ ජනතාව මාලිමාවට මෙතුවක් කල් කිසිම රජයකට නොලැබුන බලයක් දුන්නේ. සුන්බුන් සෙට් එක ඉවසගෙන ඉන්න වෙනවා රජයේ වැඩපිළිවෙල අවූරුදු 5 තුළ නිම කරනකම්. මාලිමාවට ජනතා ප්‍රසාදය නොඅඩුව තියේ. මේ ජනතාවාදී රජයේ වැඩපිළිවෙලට අකුල් හෙලන්නේ නැතුව රට ගොඩ දාන්න ඉඩ දෙන්න

      Delete
    5. ජනාධිපති තුමා යනු රටේ උත්තරීතම තනතුරයි. රටේ පොලිසිය සහ හැම රජයේ ආයතනයක්ම ජනාධිපතිතුමාගේ බල සීමාවන්ට යටයි. ඉතින් මාලිමාවට හිතැති යමෙක් ජනාධිපති තුමාගේ කට් අවුට් එකක් පොලිසියේ වැටේ ගැසීම නීති විරෝධී හෝ වැරදි නැත. ජනාධිපති තුමා යනු රටේ රජ තුමයි. ඇයි මේ කට්ටිය ඉස්සර හිටපු අයට මේ විදියට දොස් නොකීවේ. ඉස්සර හිටපු ජනාධිපතිවරු වගේ නෙමේ මේ අනුර ජනාධිපතිතුමා ඉතාමත් නිහතමානී ජනතාවාදී නායකයෙක් කොච්චර අසීමිත බලයක් තිබුනත්.
      මේක තමයි තිත්ත ඇත්ත. අපි තේරුම් ගත යුතු

      Delete
  8. " පච මල්ල" නැවත එළියට බසී. ජනතාවනි! ඔබගේ රැවටුන, රැවටෙන, සිත පරිස්සම් කර ගන්න!

    ReplyDelete
Previous Post Next Post