පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා නොගැනීමේ චෝදනාවට වරදකරුවන් වූ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට අධිකරණය මගින් මරණ දඬුවම නියම කර ඇති පසුබිමක, කතෝලික සභාවේ ස්ථාවරය පැහැදිලි කරමින් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විශේෂ මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
එම ප්‍රකාශය මගින් උන්වහන්සේ අවධාරණය කර සිටින්නේ, කතෝලික සභාවේ ධර්මෝපදේශයන්ට අනුව මරණ දඬුවම යනු කිසිසේත්ම අනුමත කළ නොහැකි දණ්ඩනයක් බවයි.
මානව ගරුත්වය උල්ලංඝනය වන බැවින් කතෝලික සභාව මරණ දඬුවමට එරෙහි වන බවත්, ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය තුළ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එකඟ විය නොහැකි බවත් උන්වහන්සේ පෙන්වා දෙති.
කෙසේ වෙතත්, මෙම ප්‍රකාශය හරහා අධිකරණයේ ස්වාධීනත්වයට හෝ අධිකරණ තීන්දුවලට කිසිදු ආකාරයකින් මැදිහත් වීමට තමන් අපේක්ෂා නොකරන බව ද කාදිනල් හිමිපාණන් අවධාරණය කර ඇත.
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් යුක්තිය ඉටුකිරීමටත්, ප්‍රහාරයේ සැබෑ මහ මොළකරුවන් සහ ඊට සම්බන්ධ සියලු පාර්ශ්වයන් හෙළිකර ගැනීමටත් රජය දක්වන උනන්දුව අගය කරන බව උන්වහන්සේ සඳහන් කරති.
පුද්ගලික මට්ටමින් සමාව දීම සහ සිවිල් සමාජය තුළ නීතිය මගින් වගවීම තහවුරු කිරීම අතර පවතින වෙනස පිළිබඳව ද මෙහිදී කරුණු පැහැදිලි කර තිබේ.
"සමාව දීමෙන් තොර යුක්තියක් නැත - යුක්තියෙන් තොර සමාවක් නැත" යන ශුද්ධ වූ දෙවන ජෝන් පෝල් පාප් වහන්සේගේ පණිවිඩය සිහිපත් කරමින් කාදිනල් හිමිපාණන් පෙන්වා දෙන්නේ, වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම සඳහා නීති පද්ධතිය හරහා වගවීම තහවුරු කිරීම අත්‍යවශ්‍ය බවයි.
රටේ ඕනෑම ආගමික වන්දනා ස්ථානයක හෝ පොදු ස්ථානයක මෙවැනි අන්තවාදී ප්රහාරයන් නැවත සිදු නොවීමට වගබලා ගැනීම බලයේ සිටින සියලු දෙනාගේ වගකීමක් බවත්, ඒ සඳහා උපරිම උත්සාහයක් ගත යුතු බවත් අගරදගුරුතුමන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
Cardinal Ranjith Issues Statement on Death Penalty Following Court Ruling
In a significant response to the court's ruling that imposed the death penalty on former Police Chief Pujitha Jayasundara and former Defense Secretary Hemasiri Fernando for failing to prevent the Easter Sunday bombings, Cardinal Malcolm Ranjith has clarified the stance of the Catholic Church.
The Cardinal emphasized that, according to Catholic doctrine, the death penalty is categorically rejected as an acceptable form of punishment. He underscored that the church stands against the death penalty because it undermines human dignity and noted the challenges in reconciling such measures with the principles of Sri Lanka's judicial system.
However, Cardinal Ranjith made it clear that he does not intend to interfere with the judiciary's independence or its decisions. He appreciated the government's attention to achieving justice for the victims of the Easter attacks and expressed hope for the identification of all those involved, including the masterminds behind the tragedy.
The distinction between personal forgiveness and ensuring accountability through the law was also highlighted. He recalled the profound words of Saint John Paul II, stating, "There is no justice without forgiveness - there is no forgiveness without justice." This, he noted, emphasizes the necessity of securing justice for the victims through the legal framework.
Further, the Cardinal's statement stressed that it is the responsibility of those in power to ensure that such extremist attacks do not occur again in any religious or public spaces, calling for maximum effort toward this end.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.


එතකොට පුක හැරීමට පක්ෂයි. ඒකනෙ අතරමැදි පෙත්සම දාලා කියන්නෙ.
ReplyDeleteවිරුද්ධ ද?එහෙනම් මොකද මනුස්ස යෝ මෙච්චර දවසක් ඔය ප්‍රකාශය පාරක්කු උනේ??මීට බොහෝ දවසකට පෙර ඕක කියන්න තිබුණා නේ ..නියම කතෝලිකයෝ තමුසෙගෙ ඔය ක තෝ ලි ක නොවන හැසිරීමට විරුද්ධ ව මාධ්‍ය සාකචිඡ තියෙන කම් ප්‍රකාශය පාරක් කු උනේ මොකද? තමුසෙට වඩා මිනිස්සු දේවීයන් වාහන්සේ ගෙ දහම පිළි පදිනව නේද?තමුසෙ කරන්නේ දේශපාලනය නේද? ලැජ්ජයි
Deleteමේ සක්කිලියා කැමති මිනිස්සු මානසිකව වද දිදී නොමරා මරන්න .
Deleteඑහෙනම් මගුලටද නාකියෝ පාස්කුවේ මහ මොලකරූ හොයන්නේ. උගේ .. .අරින්නද.
ReplyDeleteබලපන් ඉතින් මේ ගොං කනුවට ලිපිය කියවලා තේරුම් ගන්න බෑ. මයිනන්ටම ගැළපෙන තඩි ගොං ගහ
Deleteපැලවත්තෙ ඩයිමයිනට ලියුම් කියවල තේරුම් ගන්ඩ මොලයක් නෑ මීහරකෝ, කාල්මාක්ස්ල ලියපු ඒව විතරයි ඌට තේරෙන්නෙ.
Delete"අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි අපි පූර්ණ විශ්වාසය තබන බවත් එහි තීරණ වලට හෝ සාකච්ඡාවන්ට හෝ කිසිදු ආකරයකින් මැදිහත් වීමට මේ මඟින් අදහස් නොකරන බවත් මෙහි ලා අවධාරණය කිරීමට කැමැත්තෙමු"
ReplyDeleteඒ කාදිනල් තුමාගේ කැමැත්ත. ඒත් පරණ හැත්තව එලවලා දාපු අපේ කැමැත්ත ඒක නෙමේ. උන්ව ඇතුළටම දක්වලා දෙන්න පුළුවන් හැම එකාටම, ඒ තරමට වැරදි කරලා තියෙන හැම එකාටම මරණ දණ්ඩනය ලබා දී මැරෙනකම් එළියට එන්න බැරි කිරීම තමා අපේ කැමැත්ත.
ඒක ම්මෙච්චර කල් රට කරපු උන්ගේ ඝාතන ක්‍රියාදාමයට වඩා යුක්ති සහගතයි. ඝාතන නෑ පුළුවන් නම් ඔප්පු කරලා හිරේ දාපන් කියපු උන්ට කියන්න තියෙන්නේ ඉවසපන් මඑ පුතාලා සාටක වලින්ම තොන්ඩුව දාගෙන ඇදගෙන යනකම්. උබලගෙ දේශපාලනය ඉවරම කරලා දානවා.
කවුද බං ඕක කරන්නෙ, කාඩ් බෝඩ් වීරයෙක් වෙන්නෙ නැතිව පුලුවන්නම් උඹේ නමයි, ගමයි ටෙලිෆෝන් නොම්බරෙයි දාපන්.
Deleteබුද්ධි අංශ වාර්තා වලිනුයි, හරීන් ප්රනාන්දුගෙ තාත්තගෙනුයි, ප්‍රහාරය ගැන කලින්ම දැනගන, හැමදාම සහභාගිවන පාස්කු දේවමෙහෙයට එදා පමනක්
Deleteසහභාගි නොවී තමන්ගේ ජීවිතය විතරක් බේරගන තුන්සිය ගානකට කිට්ටු අනික් මිනිස්සුන්ට මැරෙන්ඩ ඉඩදීල අහක බලාගන හිටිය කාදිනල් පකයටත්
මරණ ඳඬුවම දෙනව දකින්ඩයි අපිනම් කැමති.
ප්‍රධාන පල්ලි කීපයකට ටෙලිෆෝන් කෝල්දීල පාස්කු දේවමෙහෙයන් අවලංගු කරවන්ඩ හොඳටෝම ඉඩ තියෙද්දි එහෙම නොකර, පාප් පෝස්ට්එක ගන්ඩ ප්ලෑන් කරල නිශ්සබ්දව ඉඳල, මිනිස්සු මැරෙනකම්බලාගන හිටපු අගර දගුරු ගොයිය තමයි සැබෑ මහමොලකරු.
Deleteතෝ හිතන් ඉන්නවනම් තොගේ මහ උන්ට එච්චර දෙයක් කරන්න තව නිදා ගෙනම හිටපිය. යකෝ... තොපේ ලොක්කන්ටම දැන් කියපු පච වමාරලා ගහපු මඩ හෝදන්න වෙලා තියනවා තොට පේන්නැද්ද? බිලියන 12, රොකට්, සුනාමි සල්ලි, පෝට් සිටියේ ගල්, එකේම අයිතිකාරයෝ බොරු දැන්ම හෝදලා තියෙන්නේ. තොපේ තියන කුහක කමට මිනිස්සුන්ව හිරේ දාන්න බෑ බොල. බලාගෙන තවත් බොරු කියන්නේ. කැරකිලා තොටම පඩිසන් දෙන්න වෙනවා කියල දැනගෙන කට ඇරපන්.
Deleteනිකම්බ ඉන්යින වෙලාවට හරි බලයෙ කියවන්න 😂😂😂😂 දෙයියො කියල යක්කුන්ට වදින ඔයාල ( මුල් යුගයේ සෑම දේවාලෙකම අල්තාර තිබුනෙ රෙදි අයන් කරන්න නෙවෙයි බිලි පුජා පවත්වන්න.) ඔය තරම් මානුසික නෑ.
ReplyDeleteපරන එකේ - උත්පත්ති 9:6 සහ නික්මයාම 21:12
අලුත් එකේ - රෝම 13:1-4
(දේව වාක්‍ය කිව්වට සැරෙන් සැරේ වෙනස් කරනවනෙ)
අනේ උත්තෝ, වැඩක් බලාගෙන හිටපන්කෝ ඕනි හුයන්නටයි එපා හුයන්නටයි ඇඟිලි ගහන්නේ නැතුව.
ReplyDeleteමේ සක්කිලියා කැමති මිනිස්සු මානසිකව වද දිදී නොමරා මරන්න .
ReplyDeleteනොදකින් ගං කබරයා. වැඩේ කරලා දැන් බොරුවට ලෝකෙට පෙන්න පඩ ෂෝ දානවා.
ReplyDeleteAnith anduwakin muta Marana daduwama labei kiyala baye. Ane God kiyala nehene maranna kiyanava.
ReplyDeleteThoge desana apita adala Nehe.
Api hama dama Vada karanne uthum budu wadanata .
"Vairayen vairaya kavadavath nosansinde" thopi ape bana apita nokiya USA' ballonta thoge godge panivide deepan.
Middle East thoge dahama Anith paththata kiyona amanayo tikatath eka kiyapan.
Api thopi okkotama Anukampa karanava....
Api visen visa asata asak Illawarra Minissu neme Avajathakayo.....
God ද කිව්වෙ දන්නෙ නම් නෑ. බයිබලෙ නමි කියල තියෙනව
Deleteපරන එකේ - උත්පත්ති 9:6 සහ නික්මයාම 21:12
අලුත් එකේ - රෝම 13:1-4
අපේ රටට අග රද ගුරෙක් වැඩක් නෑ. අපිට ස්වාමීන්වහන්සේලා ඉන්නවා. මෙයාව ඔලුවෙ තියන්න ඉඩ දුන්නා සමහර ස්වාමීන්වහන්සේලාත්. ඒකයි මෙයා දගලන්නෙ මෙච්චර
ReplyDeleteඋසාටියට මෙම ප්‍රකාශයෙන් අපහාසයක් නොවේද? නඩු තීන්දු විවේචනයක් නේද?
Deleteඑකෙන්ම මෙයාව අත් අඩ්ංගුවට ගන්න ඕන උසාවියට අපහාස කරාට.
DeleteE hukanno, thota mun denna hire giya kiyala marchciha unta mokuth uanada...pahara balla.. tawa hoyapiya maha molakaru.. kari gotha pakaya.. nodakin.. munam amu pissek..
ReplyDelete