එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම හේතුවෙන් මෙරට මුහුදු සීමාවට සහ පරිසරයට සිදු වූ හානිය සම්බන්ධයෙන් රජය තවදුරටත් විධිමත් ලෙස සොයා බැලිය යුතු බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අවධාරණය කරති.
කාදිනල් හිමිපාණන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ජනාධිපති කාර්යාලයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී උන්වහන්සේ මේ බව සඳහන් කළහ.
මෙහිදී ප්‍රධාන වශයෙන් කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු වූ අතර, රජයට පවරාගෙන ඇති කතෝලික පාසල්වල පවතින පරිපාලන ගැටලු විසඳීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අවශ්‍යතාව කාදිනල් හිමිපාණන් පෙන්වා දුන්හ.
විශේෂයෙන්ම එම පාසල්වල කතෝලික ධර්මය ඉගැන්වීම සඳහා සුදුසු ගුරු මණ්ඩල සහ විදුහල්පතිවරුන් පත් කිරීමේදී පවතින බාධා ඉවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ සහය ලබා ගැනීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.
කිසිදු භේදයකින් තොරව සියලුම සිසුන්ට තමන් අදහන ආගම ඉගෙනීමට ඇති අයිතිය තහවුරු කිරීමේ වැදගත්කම පෙන්වා දුන් අගරදගුරුතුමන්, අධ්‍යාපන ක්ෂේත්රය තුළ ආගමික අධ්‍යාපනය සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කර ගැනීමට රජයේ මැදිහත්වීම අපේක්ෂා කරන බව ද පැවසූහ.
විශේෂයෙන්ම, වසරකට තෙවරක් කතෝලික සභාව සමඟ සාකච්ඡා පවත්වා පවතින ගැටලු පිළිබඳව සොයා බැලීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එකඟතාව පළ කිරීම පිළිබඳව කාදිනල් හිමිපාණන් මෙහිදී සිය විශේෂ ස්තුතිය පුද කළහ.
එවැනි ක්‍රමවේදයක් හරහා සභාව සහ රජය අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගත හැකි බව උන්වහන්සේ විශ්වාසය පළ කළහ.
මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක, අගරදගුරු පදවි සහායක රදගුරු මැක්ස්වෙල් සිල්වා හිමිපාණන් ඇතුළු පියතුමන්ලා සහ රජයේ උසස් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
Cardinal Ranjith Urges Government to Investigate Environmental Impact of Express Pearl Fire
The recent fire aboard the Express Pearl vessel has sparked concerns regarding its impact on Sri Lanka's marine boundaries and environment. Cardinal Malcolm Ranjith emphasized the need for the government to conduct a thorough investigation into the matter.
This call to action arose during a special discussion at the Presidential Office between Cardinal Ranjith and President Anura Kumara Dissanayake. The conversation highlighted several pressing issues, notably the administrative challenges facing Catholic schools under government management.
Cardinal Ranjith pointed out the necessity of establishing systematic methods to resolve these administrative hurdles. Discussions also focused on the importance of hiring qualified teachers and principals to effectively impart Catholic education in these schools, while seeking assistance from the Ministry of Education to eliminate existing obstacles.
He underscored the fundamental right of all students to learn their chosen religion without discrimination, calling for government intervention to address the ongoing issues related to religious education within the educational sector.
Furthermore, Cardinal Ranjith expressed gratitude for President Dissanayake's agreement to hold discussions three times a year with the Catholic Church to examine the prevailing issues. He conveyed optimism that such a framework could facilitate a strong partnership between the Church and the government.
This important meeting was attended by various officials, including Minister of Science and Technology Krishantha Abeysekera, Secretary to the President Dr. Nandika Senadheera, and numerous senior government officials, highlighting the collaborative effort to tackle these significant challenges.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ජාතිවාදී අදහස් හෙමින් හෙමින් සමාජගත කරන්න හදන සී ලංකට් නිවුස් පඩංගුවේ ප්‍රධාන සේදුම් නිලදාරී තුම්මුල්ලේ ලෙමන් පකා නොහොත් වයග්‍රා අප්පුහාමිගෙ නඩු ඉක්මනට අසා තීන්දු දීමට අධිකරණ පද්දතියට හැකි වේවා!
ReplyDeleteකුරුසයන්ගේ ජිල්මාට් මීඩියා වලින් පෙන්වන එකට නිරා කුරුසයන් කැමති නැති බව අපි දන්නවා. හිමින් හිමින් රාජ්‍යය බලය කතෝලික කරණය කරන්න මූ හදන්නේ.
Deleteබණක් අහන්න ගියත් පැත්කට ඔහේ ඉන්න දාලා තමාගේ ලොකුම උත්සවයටවත් බිරිඳ කියා එතුමියට අභිමානයක් අගයීමක් දෙන එක වලක්කලා නේද ප්‍රමිෂ්කාගේ බලය පෙන්වලා තියෙන්නේ.මොන ගෑණිද බං පරණ ගෑණිට තැනක් දෙන්න කැමති?ඉතින් දැන් ප්රමි්කා එක්ක කාදිනල් උතුමා කීපාරක් හමුවුනාට තොට මොකද නේ.
Deleteමහා නාහිමි වරු නොකී දෙයක් කීව ලෙස ආණ්ඩුවේ ඉහල සිට පහලට බොරු කියනවා. ඒවගේ දෙයක් අග රදගුරු තුමාට උනනානම් එතුමා මහා නායක හිමි වරුන් වගේ ඉවසන් ඉදීවිද ?
ReplyDeletePunchammage bibikkamata wish karaganna yanne eka varadida Man ahanne ha....pake raju
ReplyDeleteලංකාවට අගරදෙක් වැඩක් නෑ. මහානායක ස්වාමින්වහන්සේලා හිටියම ඇති. චුත වෙලා යන්න
ReplyDeleteබූරුවො හිතාගෙන ඉන්නේ ගමට ඌ විතරක් හිටියම ඇති කියලා 😂
DeleteLoguwa yata kalisama, kalisama yata Joka, Joka yata polongu,nai,garadi,kalawaddo, pirila. Thanikarama diuble game.
ReplyDeleteLoguwa yata kalisama, kalisama yata Joka, Joka yata polongu,nai,garadi,kalawaddo, pirila. Thanikarama double game.
ReplyDeleteපර අගර දගරා රටේ බලය ඇල්ලුව හරක් කොටා ජඩාදිපති වුනාට පස්සෙ. බෞද්ධයනි නැගිටිව්, කතෝලික පකයන් පලවා හරිමු.
ReplyDeleteඅගර දගරු ටුමාගේ මූන බැලුවම නම් පේන්නේ රම්පෙට පොරි හැලිලා හික් ගෑවිච්වි එකෙක් වගේ.
ReplyDeleteබණක් අහන්න ගියත් පැත්කට ඔහේ ඉන්න දාලා තමාගේ ලොකුම උත්සවයටවත් බිරිඳ කියා එතුමියට අභිමානයක් අගයීමක් දෙන එක වලක්කලා නේද ප්‍රමිෂ්කාගේ බලය පෙන්වලා තියෙන්නේ.මොන ගෑණිද බං පරණ ගෑණිට තැනක් දෙන්න කැමති?ඉතින් දැන් ප්රමි්කා එක්ක කාදිනල් උතුමා කීපාරක් හමුවුනාට තොට මොකද නේ.
ReplyDeleteමේ වාර්තාව කරු ඇතුළු ජනමාධ්‍ය වේදීන් (ජඩ මාධ්‍ය වේදීන් නොවේ නම්) මින් ඉදිරියට වත් රෙද්ද අස්සේ මහත්වරුන්ට, මිත්‍යා දෘෂ්ඨිකයන්ට බෞද්ධ සංස්කෘතියේ එන ගෞරවණීය නාම භාවිතා කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා ලෙස ශාසනාලයෙන්, ජාති මාමකත්වයෙන් යුතුව දැනුම්දෙනු කැමැත්තෙමු! ගෞරවණීය මහා සංඝරත්නය ශාසනික ප්‍රතිපදාවට පැමිණෙන්නේ අපමණ කැපකිරීම් කරලයි. මේ මිත්‍යාදෘෂ්ටික රෙද්ද අස්සේ මහත්වරුන් ගේ දෙබිඩි පිලිවෙත් දන්නෝ දනිති. එදා අපි පාප් වරයා හැඳින්වූයේ "පාප් තුමා" යන ගෞරව නාමයෙනි. අග රදගුරු වරයා "අග රදගුරු තුමා" යන ගෞරව නාමයෙනි. පාස්ටර් වරයා "පියතුමා" යන ගෞරව නාමයෙනි. යටත්විජිත වාදී බ්‍රිතාන්‍ය ත්රස්තවාදීන් කලු සුද්දන් ට රට භාරදී ගියාට පසු උන් සිංහලයාගේ ලෙයින්, කඳුළින් නිර්මාණය කළ උන්ගේ පල්ලිය එදා මෙදා තුර බිහිසුණු හා කෑඨ ලෙස සිය ව්‍යාප්ත වාදය පැතිරවූහ. බෞද්ධ සාහිත්‍යයේ බොහෝ දේ ආක්‍රමණය කළහ. අපි ඒ පිළිබඳ අනාගත අනතුරු අඟවන විට අඳ බාල පාලකයන් අපිට "සහජීවනය" ගැන දේශන පැවැත්වූහ. තේවත්ත පල්ලිය දෙස බලන්න. බෞද්ධ සංස්කෘතියේ
ReplyDeleteවිහාර නිර්මාණ කලාව නිර්ලජ්ජිතව කොල්ලකා ඇති බව දකින බෞද්ධ අපට ඇතිවන්නේ ශාසනික සංවේගයකි. මේ ආක්‍රමණිකයන්ට තව දුරටත් උන්ට ඕන ඕන හැටියට රඟන්නට ඉඩ නොතබනු! උන්ගේ තැන උන්ව තබනු! හුණ්ඩුවා ඇතුළු ත්‍රස්තවාදී ජෙප්පන් බෞද්ධයාට කරන කෙනෙහෙලිකම් ළඟදීම උන් භංගවීමෙන් නවතිනු ඇති. 🤮😡