ඩොලර් මිලියන 2.5ක ණය පියවීමේදී සිදුවූ සයිබර් අපරාධය සම්බන්ධයෙන් භාණ්ඩාගාර ලේකම්වරයා සහ මහ බැංකු අධිපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වගකීම දැරිය යුතු බව මුදල් කාරක සභා වාර්තාව මගින් නිගමනය කර ඇතැයි කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා (ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
මෙම සිදුවීම ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය කළමනාකරණ පද්ධති ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ දරුණුතම ආරක්ෂක බිඳවැටීම බවත්, මෙය මහා පරිමාණ වංචාවක් බව තමන් සහතික කරන බවත් මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය.
මුදල් කාරක සභාවේ අවසන් නිගමන මගින් මේ සඳහා ප්‍රබල සාක්ෂි සපයා ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.
ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය යන දෙපාර්ශ්වයම එකඟතාවයෙන් යුතුව මෙම වාර්තාවේ නිගමනවලට අත්සන් තබා ඇති බැවින්, රජය ද මෙම වගකීම පිළිගත යුතු බව හෂීම් මහතා සඳහන් කළේය.
"කවුරුන් හෝ මෙම වංචාව මෙහෙයවා ඇති බව පැහැදිලියි. ඒ පිළිබඳව සොයා බැලිය යුතුයි," යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම සිද්ධියට අදාළව කනිෂ්ඨ නිලධාරීන් සිව්දෙනෙකුගේ වැඩ තහනම් කිරීම පිළිබඳව ද මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රශ්න කර සිටියේය.
ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වගකීම දැරිය යුතු බව වාර්තාවේ සඳහන්ව තිබියදී, ඔවුන් ඉවත් නොකර කනිෂ්ඨ නිලධාරීන් පමණක් දඬුවමට ලක් කළේ කුමන පදනමකින් ද යන්න ඔහු විමසා සිටියේය.
එසේම, මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි නිලධාරියෙකු දිවි නසා ගැනීම ඉතා බරපතළ තත්ත්වයක් බවත්, ඒ පිළිබඳව රජය වගකිව යුතු බවත් කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කළේය.
Cabinet Secretary and Central Bank Governor Must Bear Responsibility in Cyber Heist, Says MP
During a recent parliamentary session, Kabeer Hashim, the district MP from Kegalle, emphasized that senior officials, including the Cabinet Secretary and the Governor of the Central Bank, should be held accountable for the cybercrime that occurred during a loan payment of 2.5 million dollars.
Hashim described the incident as the most severe security breach ever recorded in Sri Lanka's sovereign loan management system, asserting that it constituted a massive fraudulent scheme. He pointed out that strong evidence highlighting this conclusion was provided in the report from the Financial Crimes Investigation Division.
Both the government and opposition parties have signed off on the findings of this report, indicating a consensus that the government should accept responsibility, Hashim stated.
"It is clear that someone orchestrated this fraud. An investigation must be conducted," he added.
The MP raised concerns regarding the suspension of four junior officials in relation to this incident, questioning why only they faced punitive action while senior officials, as noted in the report, remained in their positions.
He also highlighted the tragic circumstance of an official who was suspended in connection with the incident taking her own life, asserting that the government must acknowledge its responsibility in this serious matter.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

අල්ලස් කොමිසමේ ගොබ්බ රංගයා නම් මුන් දෙන්නට එරෙහිව කිසිම චෝදනාවක් විභාග කරන්නෙ නෑ. පසුකාලීන ආණ්ඩුවකින් තමයි නන්දලාල් සහ හර්සනගෙ ගුද මාර්ග පරීක්ශා කොරන්න වෙන්නෙ
ReplyDeleteආරියතිලක
ReplyDeleteඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 කට ආසන්න (USD 2,489,441) මුදල, ජවිපෙ කාඩරයන් අතට පත් වූවා ද?
ආයුධ සංනද්ධ සටනකදී ප්‍රධාන දේ අතර ආයුධ එක් ප්‍රධාන සාධකයකි. මේ කාලයේ නම් ගිනි අවි හා පුපුරණ ද්‍රව්‍ය, විවිධ ආකාරයේ යුධ, ගුවන්, නාවික පීඩාකාරී ගිනි අවි හා සනිවේදන උපකරණ භාවිතා කෙරේ. තිබෙන ආයුධ ප්‍රමාණය හා ආයුධවල බල දුබල බව මත, සටනෙහි ජය පැරදුම තීරණය වනවා ඇත.
ශ්‍රී ලංකා රාජ්‍ය ඇතුලත 1948 නිදහසින් පසු සංනද්ධ කැරැළි තුනක් ඇති විය. ඒ කැරැළි 3 ම අති කළේ ශ්‍රී ලංකා රාජ්‍යයට විරුද්ධව ය. රාජ්‍ය බලය පැහැර ගැනීමට ය. දේශපූරණත්වය උල්ලංඝනය කිරීම පිණිස ය.
1. 1971 ජනතා විමුක්ති පෙරමුණ සංන්ද්ධ කැරැල්ල,
2. 1987/88/89 ජනතා විමුක්ති පෙරමුණ සංන්ද්ධ කැරැල්ල,
3. එල්.ටී.ටී.ඊ. කොටි සංවිධානයේ කැරැල්ල.
මේ කැරළි තුන ම කැරැළි කරුවන් පරාද වූයේ, රාජ්‍යයේ ත්‍රිවිධ හමුදාව ඇතුලු සියලු ආරක්ෂක හමුදාව සමඟ සටන් කිරීමට තරම් ප්‍රබල ආයුධ තොග නොමැති වීම ය.
රාජ්‍ය විරෝධී සංනද්ධ කැරළි දෙකක් මෙහෙයවා ඇති ජනතා විමුක්ති පෙරමුණ, හොඳාකාරයෙන් ම, එම 1971 හා 1987/88/89 කැරළි දෙක පරාද වීමට හේතුව, ආයුධ සංනද්ධ භාවයේ දුබල කම බව මනා කොට දන්නවා ඇත.
ජානතා විමුක්ති පෙරමුණ ප්‍රධාන දේශපාලන ධාරාව වන මේ ආණ්ඩුවට හා ජනාධිපතිවරයාට දී ඇති බලය තාවකාලික ය. මාක්ස්-ලෙනින්වාදී දේශපාලන පක්ෂ, තාවකාලික ආණ්ඩු හදන ක්‍රමයක් බලාපොරොත්තු නො වේ. එවැනි ඉගැන්වීමක් මාක්ස්- ලෙනින්වාදයේ නැත්තේ ය. ජනාධිපතිවරයා හා ආණ්ඩුව, දැනට ඇති දේශපාලන රාමුව ඇතුලත රාජ්‍ය බලය මෙහෙය වන්නේ, ආණ්ඩු බලය හා රාජ්‍ය බලය යන දෙක ම මාක්ස් ලෙනින්වාදී පාලනයකට ඉදිරියේ ගෙන ඒමේ පරම බලාපොරොත්තුවෙනි. ප්‍රජාතන්ත්‍රවාදය මාක්ස් අනුමත නො කරයි. කොමියුනිස්ට්වාදී තනි දේශපාලන පක්ෂ ක්‍රමයක් පමණක් කාල් මාක්ස්, පෙඩ්රික් එංගල්ස්, වී.අයි. ලෙනින්, ලියෝන් ට්‍රොස්කි යන කොමියුනිස්ට් න්‍යායාචාර්යවරුගේ ඉගැන්වීම ය.
පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථ ප්‍රකාරව බලයට පත් වත්මන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුවට, තම අභිමතය අනුව තනි කොමියුනිස්ට්වාදී පක්ෂ ක්‍රමය ඇති කිරීමට නීතියෙන් ඉඩක් නැත. ඒ සඳහා ඇත්තේ ක්‍රියා මාර්ග දෙකක් පමණ ය. එනම්:-
1. දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙන ඒමෙන් ආණ්ඩු පක්ෂය හැර, අනෙක් දේශපාලන පක්ෂ බල රහිත වන ලෙස විශේෂිත බහුතරයෙන් පාර්ලිමේන්තුවේ සම්මත කොට ජනමත විචාරණයකින් අනුමත කර ගැනීම හෝ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ම පරිච්ඡින්න කොට නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම් පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට, විශේෂ බහුතරයෙන් සම්මත කොට, ජනමත විචාරණයකින් අනුමත කර ගැනීම; හෝ
2. ආයුධ සංනද්ධ කැරැල්ලක් මගින් රාජ්‍ය බලය පෙරළා දමා රාජ්‍ය බලය අත්පත් කර ගැනීම, හෝ
යන කරුණු දෙක මත කොමියුනිස්ට්වාදී තනි දේශපාලන් පක්ෂ ක්‍රමයක් ඇති, පාලනයක් ඇති කර ගහ හැක.
මේ ක්‍රම දෙකෙන් ප්‍රථම ක්‍රමය ක්‍රියාත්මක කිරීමට බාධක දෙකක් ඇති කරයි.
1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන හෝ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම් පත, පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අත් නොහළ හැකි වගන්ති හා එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය ප්‍රකාරව ද, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) ද,
ආර්ථික, සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය (ICESCR) ද යන අන්තර් ජාතික සම්මුතීන්ට එකඟ විය යුතු ය. එසේ නො වන බවට ආණ්ඩුව වග බලා ගත යුතු ය. එයට පිටින් ක්‍රියා කිරීමකදී, සෑම පුරවැසියෙකුට ම එය අභියෝගයට ලක් කොට ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිත්වාසිකම් පෙත්සමක් ගොනු කොට කරුණු කියත හැක. එමගින් නීතියට පටහැනි සංශෝධන ඉවත් කිරීම හෝ සංශෝධනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නියෝග කරවා ගත හැක. එය තනි කොමියුනිස්ට්වාදී තන දේශපාලන පක්ෂ ක්‍රමයක් ඇති කරලීමට බාධා පිණිස පවතී.
ආරියතිලක

යන කරුණු දෙක මත කොමියුනිස්ට්වාදී තනි දේශපාලන් පක්ෂ ක්‍රමයක් ඇති, පාලනයක් ඇති කර ගත හැක.

ඉතිරි කොටස...
ReplyDeleteආරියතිලක
මේ ක්‍රම දෙකෙන් ප්‍රථම ක්‍රමය ක්‍රියාත්මක කිරීමට බාධක දෙකක් ඇති කරයි.
1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන හෝ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම් පත, පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අත් නොහළ හැකි වගන්ති හා එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය ප්‍රකාරව ද, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) ද,
ආර්ථික, සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය (ICESCR) ද යන අන්තර් ජාතික සම්මුතීන්ට එකඟ විය යුතු ය. එසේ නො වන බවට ආණ්ඩුව වග බලා ගත යුතු ය. එයට පිටින් ක්‍රියා කිරීමකදී, සෑම පුරවැසියෙකුට ම එය අභියෝගයට ලක් කොට ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිත්වාසිකම් පෙත්සමක් ගොනු කොට කරුණු කියත හැක. එමගින් නීතියට පටහැනි සංශෝධන ඉවත් කිරීම හෝ සංශෝධනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නියෝග කරවා ගත හැක. එය තනි කොමියුනිස්ට්වාදී තන දේශපාලන පක්ෂ ක්‍රමයක් ඇති කරලීමට බාධා පිණිස පවතී.
අධිකරණ විනිසුරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ආණ්ඩුවේ සැලැස්ම මේ සමඟ බැදී ඇති බව අප විසින් ලියන ලද, “විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට යෝජනාවෙහි සැබෑ අරුත කුමක් විය හැකිද?” ලිපියෙන් පැහැදිලි කර ඇත්තේ ය.
2. ජනමත විචාරණයකින් ආණ්ඩුවට දිනීම ද ලෙහෙසි නැත. දෙන ලද මැතිවරණ පොරොන්දු ඉටු කිරීමට නො හැකි වීමෙන් ආණ්ඩුව ජනතා අප්‍රසාදයට භාජනය වී ඇත. එයට පිළියමක් ලෙස, ආණ්ඩුව කඳුරට වතු දෙමළ ජනතාව ද මුස්ලිම් ජනතාව ද, උතුරු නැගනහිර දෙමළ ජන්තාව ද, කතෝලික ජනතාව ද උපක්‍රම ශීලීව එකාරාශි කිරීමට උත්සාහ කරන බව අපගේ අදහස ය.
නැවත සංනද්ධ කැරැල්ලක් ඇති කිරීමට අවි ආයුධ නොමැති කම;
ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට දී ඇති සීමිත කාල ජනවරමේ බලය ඇතුලත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මාක්සවාදී න්‍යායට අනුගත ලෙස සංශෝධනය කිරීම හෝ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම හෝ නො කළ හැකි වුව හොත්, ඉතිරිව ඇත්තේ කවදා හෝ නැවත ආයුධ සංන්ද්ධ කැරැල්ලකින් බලය ඩැහැ ගැනීම ය.
එයට ඇති එක ප්‍රධාන බාධකයක් වනුයේ ආයුධ නැති කම ය. එයට විසදුම් සේවීමට නම් අවි ආයුධ ගැනීමට මුදල් තිබිය යුතු ය. චීනය ත්‍රස්ත සංවිධානවලට මුදලට ආයුධ ලබා දීමේ අපකීර්තිමත් අතීතයක් ඇත. T56 හා T 81 චීන ගිනි අවි, අවි ජාවාරම්කරුවන් මගින් එල්.ටී.ටී.ඊ සංවිධානය සතු කිරීම පිළිබඳ, චීන රහස් අවි ගණුදෙණු සම්බන්ධව අපකීර්තිමත් බවට සරල එක් උදාහරණයක් පමණි. ආයුධ සංනද්ධ කැරැල්ලක් නැවත ඇති කිරීමට ආයුධ මිල දී ගැනීමට මුදල් ප්‍රතිපාදන උපයා ගැනීම පිණිස,ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 කට ආසන්න (USD 2,489,441) විදේශ ණය වාරික මුදල වංචනික ගිණුම් වෙත යොමුවීමේ සිදුවීම, ජවිපෙ කාඩරයන් වෙත යොමු වූවාදැයි සැක සහිත ය. එම මුදල ජවිපෙ කාඩරයන් අතට පත් වූයේ නම් එමගින් ආයුධ මිලට ගෙන, කන්ටේනර් 323 ක් රේගු භාරයෙන් වංචනික ලෙස පිට කළ ආකරයෙන් හෝ ඊට සමාන ආකාරයකින් හෝ ජවිපෙ සාමාජිකයන් අතට පත් කර ගැත හැකි වෙනවා ඇත. ජවිපෙ දේශපාලන ඉතිහාසය අතිශයින් ම සැක සහිත ය. අවිශ්වාස ය. ආයුධ මිළ දී ගැනීමට, රහසිගත තුන්වන කැරැල්ලකට එය ඉතා ප්‍රයෝජනවත් නො වේ යයි කාට නම් කිව හැකි ද?
දිවි නසා ගත්තා නෙමේ ගොනෝ, වංචාව පිළිබඳව CID එකට පැමිණිලි කරපු හින්ද බලනහර කපල මැරුව.
ReplyDelete