ශුක‍්‍රානු පාපිස්සේ DNA තහවුරුයි.. පල්ලේගම ගස් යන්න ළගයි..

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරත්න හිමියන්ට එරෙහිව එල්ල වී ඇති බාලවයස්කාර දැරියක අපයෝජනය කිරීමේ චෝදනාවට අදාළව ඉතා තීරණාත්මක විද්‍යාත්මක සාක්ෂියක් අනාවරණය වී ඇති බව Mee Massoo TV යූ ටියුබ් නාලිකාව වාර්තා කරයි.

එම වාර්තාවට අනුව, අදාළ අපරාධය සිදුවූ බව කියන ස්ථානයේ තිබී පොලිස් භාරයට ගත් පාපිස්සක තැවරී තිබූ ජෛව සාම්පල පරීක්ෂා කිරීමේදී, ඒවා පල්ලේගම හේමරත්න හිමියන්ගේ DNA රටාව සමඟ සැසඳෙන බව තහවුරු වී තිබේ.

වින්දිත දැරිය සිය ප්‍රකාශය මගින් මීට පෙර සඳහන් කර තිබුණේ, තමන් අපයෝජනයට ලක් කිරීමෙන් අනතුරුව සැකකාර හිමියන් සිය ශුක්‍රාණු එම පාපිස්සෙන් පිස දැමූ බවයි. මෙම DNA වාර්තාව මගින් දැරියගේ එම ප්‍රකාශය සත්‍යයක් බවට විද්‍යාත්මකව සනාථ වී ඇත.

මීට අමතරව, සැකකාර හිමියන් වැඩසිටි ආවාස ගෙයි නාන කාමරය තුළ තිබී කාන්තාවන්ගේ බවට සැක කෙරෙන දිගු කෙස් ගස් කිහිපයක්ද විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන තිබුණි.

කෙසේ වෙතත්, එම කෙස් ගස් අදාළ වින්දිත දැරියගේ නොවන බව DNA පරීක්ෂණ මගින් තහවුරු වී ඇති බව 'Mee Massoo TV' නාලිකාව පෙන්වා දෙයි.

එමගින් වින්දිත දැරියට අමතරව වෙනත් කාන්තාවන් පවා එම ස්ථානයට පැමිණ ඇති බවට බරපතළ සැකයක් මතු වන බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

මෙම නඩුවට අදාළව මීට පෙර ඉදිරිපත් වූ වාර්තාවලින් දැරියගේ යට ඇඳුම්වල කිසිදු ජෛව සාම්පලයක් නොමැති බව සඳහන් වුවද, මෙම නවතම DNA වාර්තාව නඩුවේ ඉදිරි ගමනට ප්‍රබල සාක්ෂියක් වනු ඇතැයි නීති ක්ෂේත්‍රයේ විද්වතුන් විශ්වාස කරති.

නීතිපති දෙපාර්තමේන්තුව මේ වන විට මෙම කරුණු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති අතර, නඩුව ලබන ජනවාරි මස 08 වනදා නැවත කැඳවීමට නියමිතය.

සැකකාර හිමියන් අධිකරණයට පැමිණෙන අවස්ථාවලදී කළු කරන ලද වීදුරු සහිත වාහන භාවිතා කරමින් රහසිගතව පැමිණීම පිළිබඳවද අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා විසින් විමර්ශන වාර්තාවක් කැඳවීමට නියෝග කොට තිබේ. 





Crucial DNA Evidence Emerges in Alleged Abuse Case Involving Former Anuradhapura Chief Priest

A significant breakthrough has been reported in the case involving the alleged abuse of a minor by the former Chief Priest of the Atamasthanaya, Pellagama Hemarathna. The evidence has come to light through a report from Mee Massoo TV, indicating that critical scientific findings have emerged regarding the charges against him.

The report states that biological samples collected from the scene of the crime, which were seized by the police, have been confirmed to match the DNA profile of Hemarathna. This revelation follows earlier statements from the young victim, who claimed that after the alleged incident, the suspect had subjected her to further predation using his reproductive material.

The DNA findings corroborate the young girl's previous assertions as scientifically accurate, establishing a solid link to the accusations made against Hemarathna. Furthermore, investigators have uncovered several long strands of hair, suspected to belong to women, in the bathroom of the suspect's residence.

However, it has been clarified that the hair samples do not belong to the victim, as confirmed by the DNA analysis. This detail raises serious concerns about the possibility of other women having been present at the location, as noted by the report.

Despite earlier reports indicating a lack of biological samples on the victim's undergarments, legal experts believe that this latest DNA evidence will serve as compelling proof as the case progresses. The Attorney General's Department is currently focusing on these findings, with the case set to be revisited in court on January 8.

The Anuradhapura Magistrate has ordered an investigation into the use of tinted glass vehicles that the suspect has employed to discreetly arrive at court during previous hearings.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

46 Comments

  1. අසාර්ථක සැලැස්මකින් උනත් කොහොම හරි අහිංසක හාමුදුරුකෙනෙක් අල්ලලා දූශණ චෝදනා දාලා, මඩ ගහලා විනාශ කරන්න පුලුවන් බව පෙන්නපු අවස්ථාවක්. DNA වාර්ථා හදන්නෙත් ආන්ඩුවේම සෙට් එකක්නේ. ඒ කියන්නේ දැන් ඕනම සාක්ශියක් පවා බොරු කරන්න පුලුවන් කියන එකයි. මොන මෝඩයද යකෝ ශුක්‍රාණු පාපිස්සෙන් පිහිදලා තියාගෙන ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්නද ඒ අමාරුව කිව්වලු.

      Delete
    2. පුදුම වැඩේ කියන්නේ එකපාරම අටමස්ථානේ ලොක්කම අල්ලගන්න ගේම ගහපු එකනේ.
      කොහොමත් සිංහලයා මෝඩයා නිසා උපරිමෙන්ම ඇඳගන්නවා. දැනටත් බෞද්ධයන්ට බනින බෞද්ධයො 80%කට වැඩියි.

      Delete
    3. පාපිස්සේ DNA තියෙන්න පුලුවන්නේ යකෝ. DNA ගත්තේ ශුක්‍රාණු වලින් කියල කියන්නේ නැහැනේ. කොච්චර නම් ජෛව දේවල් තියෙන්න පුලුවන්ද ආවාසගෙයි භාන්ඩ වල. කෙස් කොට කෑලි, දාඩිය වල පවා තියෙන්න පුලුවන්. ඔහොම ගියොත් ඕන මිනිහෙක් අත් අඩංගුවට ගන්න පුලුවන්නේ උපාංග තිබ්බා කියලා.

      Delete
    4. කොල්ලනේ අතේ ගහලා පිහිදපු රෙදි කෑලි පුච්චපල්ලා.. නැත්තන් අහිංසක උඹලත් මොකක් හරි එකකට අල්ලගෙන යයි හොඳේ. ජීවිතේට පාපිස්සෙන් නම් පිහිදන්න ලෑස්ති වෙන්න එපා.

      Delete
    5. ජය ශ්‍රී මහා බෝධියේ අංකුරයක් ඇමරිකාවට ලෝක පාගමනක් මගින් යවා ලොස්ඇන්ජලිස් නුවර ස්තාපනය කිරීමට මුලික වීමේ කතෝලික සභාවේ පලිගැනීමට ලක්වී පොල්රාජ් කාදිනල් කුමන්ත්‍රණයට ලක්වී නිරාගමික පාලකයන්ගේ උදහසට පලිගැනීමට ලක් වී ඇත

      Delete
    6. ශුක්‍රාණු කියන්න එපා. පව් සිද්ද වෙනවා. ධාතු තමයි ගෞරවනීය වචනේ.

      Delete
    7. ශුද්ධ වූ හොරු ටිකක් තියාගන්න පල්ලිය තටමන තරමක්.

      Delete
  2. චිංචි මානවිකාව බුදුරජාණන් වහන්සේටත් මේ වගේම චෝදනාවක් එල්ල කරා.
    එදා ඒ බොරුව එලි වුනා වගේම ආන්ඩුව කරන මේ බොරුවත් එලි වේවා!

    ReplyDelete
    Replies
    1. බුද්ධ සාසනේට තියෙන ව්‍යවස්ථාවේ 9 වන පරිච්ඡේදය අයින් කරන්න නම් බෞද්ධයන්ට බුදු දහම ගැනත්, හාමුදුරුවො ගැනත් එපා කරවන්න ඕන. නැත්තන් කරන්න බැරි වෙනවනේ. සැලැස්ම ලැබිලා තියෙන්නේ ක‍තෝලික සභාවේ එන්න ඉන්න අගරදගුරුගෙන් කියලයි ආරංචි. දැන් රදගුරුගේ රීලෝඩ් ඉවරයිලු. උපරිම අවුරුද්දකට වඩා නෑලු.

      Delete
  3. පෝල්රාජ් කියන ක‍තෝලික ගෑනි ඔය දූශණ චෝදනා එල්ල කරන ගෑණිව අමාත්‍යාංශය ඇතුලේ තියාගෙන උපදෙස් දීල තියෙන්නෙ.
    දූශණ චෝදනා එල්ල කරන ගෑනි පොලිස් අත් අඩංගුවට පත් වෙනවා කොල්ලෙක් එක්ක රූම් එකක ඉන්නකොට.
    කොහේ හරි ඉන්න වේසාවියක් අල්ලගෙන බොරු චෝදනා හදලා හාමුදුරුවන්ට අනිවාර්යෙන්ම ශොට් එක දෙනවාමයි. ඒක අපි හොඳටම දන්නවා.
    මොකද නැත්තන් බුද්ධ සාසනේට තියෙන ප්‍රමුඛස්තානය නැති කරන ව්‍යවස්ථා සංශෝධනේ ගේන්න බැරි වෙනවා.
    ඔය ප්‍රතිඵලේ මාධ්‍යයට නිකුත් කරන්න ප්ලෑන් කරලා තියෙන්නේ 22 සංශෝධනේ ජනමත විචාරණයක් ඕන නෑ කියන තීන්දුව නිකුත් වෙලා මාසයක් ගියාට පස්සේ.
    ඕන නම් දවස් එක්ක ලියලා තියාගන්න.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි. මිනිස්සුන්ට මේක ගැන තේරෙන්නෙ නැහැ.
      තේරෙනකොට වැඩකුත් නැහැ.
      ඒක නිසා තමයි සොබාදහම මිනිස්සුන්ට තේරෙන භාශාවෙන් දිට්වා, නියං වගේ ඒවා එවන්නේ. තවම පටන් ගත්තෙ නැහැ.

      Delete
    2. නිකමට හිතෙනවා ආපහු බුද්ධ ධර්මය නැති කාලෙකට ලංකාව යයි කියලා.
      හින්දු, ක‍තෝලික වගේ ආගම් අදහගෙන කල්ල‍තෝනින්ට යටත් වෙලා ඉන්න වෙයි.

      Delete
  4. මී මැස්සො උනාට නිළ මැස්සො වගෙ කක්කා ගොඩවල් වල ලගින බව පැහැදිලිය. කෙසේ නමුත් මෙය දෛවො ගත කරුණක්. එනමි ශුක්‍රාණු පාපිස්සෙන් පිස දැමීම. මා එය සමාන කරන්නෙ මෙම රජයෙ ඒකාධිපති වියරුව හරහා ජනතාව වෙත පහකරණ ශුක්‍රාණු පිසදැමීම සදහා ආණ්ඩුවෙ මැති ඇමති පාපිසි යොදා ගන්නා ආකාරයයි.

    ReplyDelete
    Replies
    1. මී මැස්සෝ චැනල් එකේ තනිකරම පන්සලට ගහලා තියෙන්නෙ.
      ගිහින් බලන්නකො. කාලයක් තිස්සේ තේරුම් අරන් තියෙන්නෙ. පල්ලියේ මඩ පුවත් ප්‍රකාශක තමයි ඌ. අමු බොරු කියන්නේ.

      Delete
  5. වකුගඩුවක් දන් දීලා ඊට පස්සේ ඉතුරු වකුගඩුවෙ අපහසුවකින් ඉන්න කාලේ තමයි මේ හාමුදුරුවන්ට අටමස්ථානාදිපති තනතුර හම්බුනේ. අටමස්ථානේ විහාරෙ ඉඳන් ඕව කරන්න පුලුවන්ද කියලා පොඩ්ඩක් ගිහිල්ලා බලන්න ඕන. මිනිස්සු නැති වෙලාවක් නැහැ පන්සලේ. මේවත් විශ්වාස කරන මෝඩයො මේ රටේ ඉන්නවනෙ ඉතින්.

    ReplyDelete
    Replies
    1. වකුගඩු දුන්නට ඇට දෙක දුන්නෙ නෑ ගොබ්බයො. හැඟීම් දැනීම් තියෙනව පිරිමියෙක් වසයෙන්

      Delete
    2. ඇට එක්ක මොලේකුත් තියෙන උන් මේ රටේ ඉන්නවා. හැඟීම් දැනීම් වලට වඩා ප්‍රඥාවෙන් හිතන උන් ඉන්නවා.
      68 ලක්ශයක් උන්ගේ මොලේ ගැන ප්‍රශ්නයක් තියෙනවා.

      Delete
  6. comment karala thiyan ewunge lamayekta atamasthanaya puke erapu dawasaka ubala ohoma comment karanne naha

    ReplyDelete
    Replies
    1. අභූතවාදී නිරයං උපේති යෝ චාපි කත්වා න කරෝමීති චාහ
      උභෝ'පි තේ පෙච්ච සමා භවන්ති නිහීනකම්මා මනුජා පරත්ථ

      අනුන්ට අභූත (බොරු) චෝදනා කරන කෙනාද, යම් පවක් කර එය නොකළෙමි යැයි පවසන කෙනාද යන පහත් ක්‍රියා ඇති මිනිසුන් දෙදෙනාම මරණින් පසු නිරයෙහි ඉපදී කල්ප ගනන් දුක් විඳී.

      Delete
    2. ගෑනු ගන්න ඕන නම්, හාමුදුරුවන්ට ඔහොම අම්ම කෙනෙක්ට සල්ලි දීලා දූව ගෙන්න ගන්න ඕනද පරට්ටයො? ඊලඟ පාර පල්ලියට කියපන් ස්ක්‍රිප්ට් එක ලියනකොට හරියට ලියන්න කියලා.

      Delete
  7. අපි හාමුදුරුවන්ව පෞද්ගලිකව දන්නවා. කිසිම දාක මේ වගේ දෙයක් නොකරන බව ඒ නිසා අපි දන්නව උනත් රටේ ගොඩක් මිනිස්සු මේක දන්නේ නැහැ. හාමුදුරුවරු හැමෝම පුලුවන් විදියට ආන්ඩුවෙන් පරිස්සම් වුනොත් හොඳයි. චෝදනාවන්ට හිරේ දාන්න වැ‍රැද්දක් කරන්න ඕනම නැහැ. මේ කාලකන්නි ආන්ඩුව අනුරාධපුරේම විනාශ කරනවා. ගොවියත් ඉවරයි, මිනිස්සුත් ඉවරයි, සාසනෙත් ඉවරයි. ඇත්තටම කරා නම් එල්ලුවත් කමක් නෑ. ඒත් ඇයි මේ බොරුව. අනේ මන්දා.

    ReplyDelete
  8. මහ කාලකන්නි ආන්ඩුවක්. මුන්ව ගෙනාපු උන් තමයි වැඩි පුර විදවන්නෙ

    ReplyDelete
  9. පාපිස්සක් යනු විෂභීජ සහිත අපිරිසිදු රෙදි කැබැල්ලක් ( කොහු කෙඳි නොවේ නම්) එවැනි රෙදි කැබැල්ලකින් ශුක්‍රානු පිස දමයිද?.....අවධානයට

    ReplyDelete
    Replies
    1. පපිස්සේ පිස දමල නෙවේ...හිලට දාල ඇරලා එලියට ගන්නකොට පාපිස්ස උඩට වැටිලා වේලිලා තිබිලා

      Delete
    2. ඔය තියෙන්නෙ බලාගෙන හිටපු පල්ලි කාක්කෙක්ගේ සාක්ශිය. පාපිස්ස උඩ වැටිලා වේලිලලු.
      මේ ගොන් හැත්ත තමයි බලාගෙන හිටිය වගේ නාමල්ගේ බල්ලගේ චේන් එකේ පවුම් 90 විශ්වාස කරේ, ලැම්බොගිනි විශ්වාස කරේ, උගන්ඩාවේ ඩොලර් බිලියන 19 විශ්වාස කරේ. මෝඩ හැත්ත.

      Delete
  10. "මාගේ ශාසනයේ විනාශය ශාසනය තුලින්ම පැනනගිනු ඇත "
    මහණෙනි මෙලෙසින්ම අනාගතයේ මාගේ ශාසනයේ
    පහල වන භික්ෂුන් ධර්මය ලෙස අධර්මයක් පතුරවයි.
    ධර්මය සඟවා තමන්ගේ මතය දක්වයි. මෙලෙස
    කාලය ගතවී ලෝසතුන් හට ධර්මය ශ්‍රවණය
    කිරීමේ අවස්තාව නොලැබී යයි. "

    -බුදුරජාණන්වහන්සේ-

    ReplyDelete

  11. පන්සලේ වැසිකිලියට යන්නේ දායකයින් විතරක් නෙමෙයි . දයිකාවනුත් යනවා . වන්දනාවේ එන අය ...සිල් ගන්න අය ....දහස් ගානක්

    ReplyDelete
    Replies
    1. අනෙක ආය ඉතිං ...කගේ හරි කකුලේ ගැවිලා පාපිස්සේ ගැවෙන්නත් පුළුවන් . අපේ 78 වයසක අම්මා පෝයට සිල් ගත්තාම වැසිකිළියට යනවා අවාස ගේ . ඉතිං ගැණු අයගේ කෙස් කොහොමත් හැලෙනවා

      Delete
  12. ජය ශ්‍රී මහා බෝධියේ අංකුරයක් ඇමරිකාවට ලෝක පාගමනක් මගින් යවා ලොස්ඇන්ජලිස් නුවර ස්තාපනය කිරීමට මුලික වීමේ කතෝලික සභාවේ පලිගැනීමට ලක්වී පොල්රාජ් කාදිනල් කුමන්ත්‍රණයට ලක්වී නිරාගමික පාලකයන්ගේ උදහසට පලිගැනීමට ලක් වී ඇත

    ReplyDelete
    Replies
    1. ඔව්. සතියක් වත් ගියේ නෑ. පල්ලියට ඉරිසියා හිතුනා. ගොන් ප්ලෑනක් ගැහුවා, පන්සලේ උඩම එකෙක්ට ගැහුවා. දැන් උප්පැන්න බෞද්ධ සෙට් එක හාමුදුරුවන් දකින දකින උන්නාන්සෙට බනිනවා.

      Delete
  13. පපිස්සක් කියන්නෙම තමන්ගේ ජෛව සාම්පල පිහින්න තියෙන දෙයක් තමයි. අනික පන්සලට කාන්තාවන් කී දෙනෙක් නම් එනවද? ඒ කීදෙනේක්ගේ කෙස්ගස් ගැලවිලා වැටෙනවා ඇතිද. ඒවා පෑගිලා තමුන් නාන වෙලාවට bathroom එකේ drain hole එකේ හිරවෙනවා තමයි. මේ කිසිම ශක්ෂියක් definitive evidence නෙමෙයි නේද?

    ReplyDelete
  14. Can someone remember the incident:
    Imprisoned innocent cattle keeper for almost 13yrs due to erroneous DNA report ? It was telecast over the TV channels those days.

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං, ඕව මතක තියෙනවද යුද්ධෙ ඉවර කරපු එකාගේ අම්මගෙ සොහොනටත් ගිනි තියපු උන් ඉන්න රටේ?

      Delete
  15. මේ කොමෙන්ට් කරන උබලා නම් නියම ඒසි​ගෙ පුතාලා බ​ං... සල්ලි වලට හරි කමක් නෑ..... ඉහි ඉහි ඉහි ගගා කොමෙන්ට් කර කර අඩපල්ලා. තැරිම ආතල් එකක් ගන්නේ තොපේ අධෝනාව බල බලා.

    ReplyDelete
    Replies
    1. ඒසිගේ පුතා කවුද කියලා පේනව අපිට.
      අඳෝනාව බලමුකෝ. මතක තියාගනින්. මේ රටේ හාමුදුරුවන්ට ගහපු එකෙක් හොඳින් ගියේ නෑ මේ රටෙන්.
      අන්න ගිහින් බලපන්, උගන්ඩා දේවි දේශපාලන රහස් ලීක් කරගෙන. හෝදපන් ඩෝබියා ඒක.

      Delete
    2. 🤣😃🤣😃ඩෝබිලා හිතාගෙන හිටියේ මේ රටේ හැම එකාම මේවගෙන් අන්දන්න පුලුවන් කියලා. 😄😅😂😄😅😂
      මිනිස්සු ඇත්ත තේරීගෙන එන බව දැනෙනකොට ඩෝබිලා අඬනවා. 😄😅😂

      Delete
  16. Punchammage bibikkama chek karahalla.
    Kalpa kabarayage levakana kela hoyaganna puluwan.
    Tholbari ganda gu kana meemassa .
    Kari ponnaya.
    Yako hamuduruwange adumaka inna thanaka mona hamba unama thopita moko.

    ReplyDelete
  17. meke inna gon booru baiyo hithan inne ara kella hemarathana dushanaya kale na kiyalamai...yako kella kiwwe wechcha aththama kathawa.wallegamaya ara hora kapuwa ekka methana patta game denawa.bodhin wahansege polowath harala .shakawak winasha kala...wena badu gahala kiyalath dan oppu wela....dhadu paha kale papissata misak piha damme papissen neweilu baiyane...tawah puka denawa uta.

    ReplyDelete
  18. පල්ලේගමය ඇවිල්ල මුංගෙ අම්මලට ඇරල ගියත් කියයි.මෙක NGO කුමන්ත්‍රණයක් කියල....

    ReplyDelete
    Replies
    1. අජිත් ධර්ම - ලන්ඩන්August 22, 2026 at 2:49 PM

      පල්ලේගම දම්මලා උබට පුකේ අරින්න ඕනී ලෙමන්

      Delete
    2. ජෝන් ලෙමන් උඹේ තාත්තා කාදිනල් කියලා තහවුරු වෙනවා DNA Test කරානන්

      Delete
  19. umbage duwalata suddonta kiyala puke aragannada kariya London giye .ahala balahan thoge ganitatha ariyane ha nadda man ahanne

    ReplyDelete
  20. හාමුදුරුවන්ට සහ බුද්ධාගමට
    විරුද්ධව ක්‍රියාත්මක වන
    ජෙප්පන් ඇතුළු සියලු බෞද්ධ විරෝධී
    පිරිසුත්, මෙහි මඩ, අවලාද, අපහස, වෛරී comments කොටා තිබෙන dobiyo
    ඇතුළු සියලු පාහර, පාදඩ, බලු පිරිස්,
    උන්ගේ සනුහරේ පටන්ම විනාශ වී යනු
    ඇත.
    ඒකාන්තයි! සත්‍යයි!

    ReplyDelete
  21. මීමැස්සෙක් නෙමේ මූ නිලමැස්සෙක්. මූ තනිකරම කරන්නෙ පිටිපන මාලුලෙල්ලමේ මාලු ව්‍යාපාරික කාදිනල් සුනඛයගෙ කොන්ත්‍රාත් එකක්.

    ReplyDelete
    Replies
    1. පල්ලිය සල්ලි දීලා කරවන චැනල්.
      බලමුකො ඔය කරවන එකාට මොකද වෙන්නෙ කියලා.

      Delete
Previous Post Next Post