මාලිමා මන්ත‍්‍රීන් 159ටම විරුද්දව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..


ජාතික ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් සියලු දෙනාට එරෙහිව 'දිනන දකුණ' සංවිධානය විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත අද (02) පෙරවරුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.

එම මන්ත්‍රීවරුන් තමන්ට හිමි මන්ත්‍රී දීමනා සහ වරප්‍රසාද මහජන යහපත උදෙසා භාවිත නොකර, ඒවා ජනතා විමුක්ති පෙරමුණේ බැංකු ගිණුම් වෙත බැර කිරීම හරහා දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදුකර ඇති බව එම සංවිධානය සිය පැමිණිල්ල මගින් පෙන්වා දෙයි.

2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ ප්‍රතිපාදනවලට අනුකූලව මෙම ක්‍රියාව සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් පවත්වන ලෙස 'දිනන දකුණ' සංවිධානය අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටී.

කරුණු පහක් පදනම් කරගනිමින් ඉදිරිපත් කර ඇති මෙම පැමිණිල්ල මගින් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 159 දෙනාම කැඳවා ප්‍රකාශ සටහන් කරගන්නා ලෙසත්, අදාළ පක්ෂයේ බැංකු ගිණුම් පරීක්ෂාවට ලක් කරන ලෙසත් එම සංවිධානය වැඩිදුරටත් ඉල්ලීමක් කර ඇත.





Allegations of Corruption Prompt Formal Complaint Against National People's Power MPs

The ‘Dinana Dakuna’ organization submitted a formal complaint to the Commission to Investigate Allegations of Bribery or Corruption today, targeting all Members of Parliament elected from the National People's Power party.

This complaint highlights that these MPs have failed to utilize their parliamentary allowances and perks for public welfare, instead redirecting these funds into bank accounts associated with the Janatha Vimukthi Peramuna, thereby allegedly violating the Prevention of Corruption Act.

In light of these accusations, the organization is urging the bribery commission to conduct an expedited investigation in accordance with the stipulations of the Prevention of Corruption Act No. 9 of 2023.

The complaint, which is grounded on five key points, demands that all 159 National People's Power MPs be summoned to provide statements. Furthermore, it requests a thorough audit of the related party’s bank accounts.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

13 Comments

  1. මම මගෙ පඩියෙන් මොනව කලාම මේ කොහෙවත් යන බොන්ඩිගෙ පුතාලට මොකද?

    උඹලගේ නල්ල මලේ හාමුල උන්ගෙ ගෙදර බල්ලට කන්න දීල තියෙන්නෙත් මිනිස්සුන්ගෙ බදු මුදල් හොර පාරෙන් අරං, නැතුව උං හම්බ කරපු පඩියෙන් නෙමේ. ඒ කාලේ කොහෙද බං උඹලගේ දේශප්‍රේමය තිබ්බේ? හාමුගේ පුකේ ගහලද?

    පද්දෝ පද්දෝ අඩු කුලේ අඩු කුලේ කිව්වට, වසල වැඩ කරල තියෙන්නෙ කවුද කියන එක ගැන මිනිස්සු හොඳට තේරුම් අරං ඉන්නෙ. ඒක එහෙම බව දන්න නිසාම තමයි උඹල තවත් මේ අවධාන හිඟන වැඩ කරන්නෙ

    ReplyDelete
    Replies
    1. මිනිස්සු හොඳට තේරුම් අරං ඉන්නෙ 🤣🤣🤣

      Delete
    2. මමත් පෞද්ගලිකව කැමතියි 22 සංශෝධනයට ජන මත විචාරණයක් තියෙනවට. මේ කාලකන්නි බයියෝ වඳ වෙලාම යන්න.

      එකම දේ මේ රටේ යහපත් වැඩවලට තියෙන සල්ලි නාස්ති වෙන එක විතරයි

      Delete
    3. ලිඳ මගේ නං, මම ලිඳේ නං, කාටවත් ඇයි වේදනා......

      Delete
    4. ගොං කතා කියන මෝඩ ජෙප්පෙක්. ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදය තියෙන රටක ඔය ජෙපි මන්ත්‍රීලගෙ වැටුප පක්ශ අරමුදලට ගත්තොත් ඒක extortion, money laundering ආදී criminal offenses ගණයට වැටෙන්නෙ

      Delete
    5. ලිං මැඩි බයියා වෙතටයි.
      පොඩ්ඩක් හොයල බලල අදහස් ප්‍රකාශ කරන්න. ඕස්ට්‍රේලියාවේ AEC ගැන කියවල බලන්න ලියන්න කියවන්න පුළුවන් නන්. ( සමහර විට ගෘප් එකක එන අදහසක් කොපි පේස්ට් කරන්න විතරක් වෙන්න පුළුවන් තමන්ගෙ සාක්ෂරතාවය)

      අනේ දන්න අඳුනන කෙනෙක් ඉන්නව නං මේ ගැන පොඩ්ඩක් හොයල මේ ගෙඹි මහත්මයට ලිඳෙන් ගොඩ එන්න පොඩි හෙල්ප් එකක් දෙන්න.

      Delete
    6. Exactly. If one can understand, the philosophy is essentially that the parliamentary position belongs to the movement rather than being a means of personal enrichment. Simple.

      Delete
    7. "( සමහර විට ගෘප් එකක එන අදහසක් කොපි පේස්ට් කරන්න විතරක් වෙන්න පුළුවන් තමන්ගෙ සාක්ෂරතාවය)"
      හම්මට හිනා ගස්සන්න එපා..
      ඩෝබීලා ගේ ටෝක්ස් කොහොමද දැන්?
      පැලවත්තේ වීරප්පන් ගේ ග්රූප් වගේ කියලා හිතුවද .. හිකිස්!
      "ඕස්ට්‍රේලියාවේ AEC" අනේ නොදන්නා හුක්තවල් කියන්නේ නැතුව හිටහන්..
      ජෙප්පෝ මෙහෙමම තමයි හීනමානේ & පච..
      මුන්ගේ ලොක්කොත් එහෙමයි ලොකු කමට නොදන්නා වචන දාලා චොර වෙනවා.. මුන් හිතන්නේ එහෙම කිව්වම අනිත් උන් මුන් පොර කියලා හිතනවා කියලා..
      මුන් තමයි ගමේ බෝක්කු උඩ ඉඳන් Global Economy එක හදන හැටි ගැන ටෝක්ස් දෙන ජෙප්පෝ..
      හිකිස්.. කැම්රි ආතල් දෙන්නේ මුන්!

      Delete
  2. මුන්ට මේ ආණ්ඩුව කරගෙන යන වැඩපිළිවෙළ දරාගන්න බැරුව ඉන්නේ.

    වෙන කියන්න දෙයක් ඇත්තෙම නෑ.

    මහ ලොකු බෞද්ධයෝ. කට අරගෙන ඉන්නේ අඩු කුල කියාගෙන 😂

    ReplyDelete
  3. Minissu dan thamai hodata therum aran inne. Thiyapan chandayak.

    ReplyDelete
    Replies
    1. ලිඳ මගේ නං, මම ලිඳේ නං, කාටවත් ඇයි වේදනා......

      Delete
  4. Method and frequency of payment

    (1) An employer must pay an employee … in money by one, or a combination, of the methods referred to in subsection (2) …

    (2) The methods are as follows:

    (a) cash;

    (b) cheque, money order, postal order or similar order, payable to the employee;

    (c) the use of an electronic funds transfer system to credit an account held by the employee;

    (d) a method authorised under a modern award or an enterprise agreement.

    (3) Despite paragraph (1)(b), if a modern award or an enterprise agreement specifies a particular method by which the money must be paid, then the employer must pay the money by that method.

    I am not aware of anything in the employment law that would prohibit an award or agreement from nominating the financial institution. It may fall foul of third-line forcing but not if, for example, the employer was a financial institution that required the use of its own accounts (no 3rd party so no third-line forcing).

    Putting that aside, the employer has an obligation to pay; the choice of method lies with the employer. If it is too hard to pay electronically (e.g. employee hasn't given accounts details, the account is in the Caymen Islands etc.) then they must pay in cash or by cheque/money order.

    ReplyDelete
  5. ඔව් මුන් 159 මේ අවුරුදු 2ට හෙන පෝසත්. හිතා ගන්න බැරි විදියට පෝසත් වෙලා. මහ එකා ඩොලර් මිලියනපතියෙක්. එල් නීනෝ වලට ඊයෙ තමයි රැස්වුනේ. කාලකන්නි

    ReplyDelete
Previous Post Next Post