1948න් පසු අනුර තරම් උතුම් බුද්දිමත් නායකයෙක් ලැබී නෑ.. ඔහු ජනතාව වෙනුවෙන් ජීවිත අවදානමක් අරන්..


 නිදහසින් පසු මෙරට දේශපාලන ඉතිහාසය තුළ බිහිවූ බුද්ධිමත්ම සහ උතුම්ම නායකයා වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බව නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.

ජන හමුවක් අමතමින් ඒ මහතා අවධාරණය කළේ, ජනාධිපතිවරයා සියලු තීන්දු තීරණ ගනු ලබන්නේ මහජනතාවගේ යහපත උදෙසා පමණක් බවයි.

එමෙන්ම, රට වෙනුවෙන් ගන්නා තීරණවලදී ඔහු සිය ජීවිතය පවා අවදානමට ලක් කරමින් කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

"මාලිමාව මේ ගමන් කරන්නේ ජනතාව වෙනුවෙන් කැපවුණු ගමනක්. වත්මන් ජනාධිපතිතුමා කොතරම් බුද්ධිමත්ද, කොතරම් උතුම්ද යන්න අපට පෙනෙනවා. 1948 නිදහසින් පසු මෙවැනි බුද්ධිමත් නායකයෙකු ඔබ මීට පෙර දැක තිබේද?" යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රශ්න කර සිටියේය.

ජනාධිපතිවරයාගේ මෙම කැපවීම සහ දූරදර්ශී නායකත්වය රටේ අනාගතය වෙනුවෙන් ඉතා වැදගත් වන බවද නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.





Arjuna Jayasekara Hails President Anura Kumara Dissanayake as a Visionary Leader

In a passionate address at a public gathering, Deputy Minister Arjuna Jayasekara lauded President Anura Kumara Dissanayake, declaring him the most intelligent and esteemed leader to emerge in Sri Lanka’s political history since gaining independence.

Jayasekara emphasized that every decision made by the President is solely for the welfare of the people. He underscored the President's commitment to national interests, stating that he risks his own life in the pursuit of his duties.

"This journey is one dedicated to the public. It’s evident how brilliant and noble our current President is. Have we ever witnessed such an astute leader since our independence in 1948?" Jayasekara posed, further highlighting the transformative leadership qualities displayed by the President.

The Deputy Minister also pointed out that the President's dedication and visionary leadership are crucial for the nation’s future stability and progress.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

24 Comments

  1. Me pakayata mokak hari amaruwak hadilada

    ReplyDelete
    Replies
    1. මේකව ඉක්මණට අංගොඩ දාපල්ලා.

      Delete
  2. ඡන්දයක් තියලා බලපන් උතුම් තරම

    ReplyDelete
  3. 🤣🤣🤣🤣🤣🤣
    මිනිස්සුන්ට අපහාස කරන්න එපා දේව දූතයාneni.

    ReplyDelete
  4. Puduma sereppu lewakamak karanne. Lagadima cabinet amathikamak balagene wenna athi. mun hamudawe hitiya kiyala kiyannath lajjai

    ReplyDelete
    Replies
    1. In terms of stupidity, even Field (Paddy) Marshall Rt. Hon. Sarath Fonseka (according to some indecent critics 'Harak Gonseka') comes distant second to this guy.

      Delete
  5. මූන බැලුවම පේනවා හොදටම මානසික රෝගියෙක් කියලා.

    ReplyDelete
  6. මු අම්මගේ පුපෙන් වදපු එකෙක්ද කොහෙද?

    ReplyDelete
  7. ප්‍රබල සමාජ ජාලා මාධ්‍යවේදී සුදන්ත තිලකසිරි මහතා ලඟදි සිදුකල ඉතාමත්ම අපක්‍ෂපාති සමාජ ජලා සමීක්ෂණයට අනුව මාලිමාව ඉතාමත් ඉහලින් 70% පමණ ජනතා ප්‍රසාදයක් දිනා ඇති බවට සහතිකයක් දී ඇත.
    එයයි මහා පොළොවේ යථාර්තය. ගම්බිම් මට්ටමින් ජනතා ප්‍රසාදය ඉතාමත්ම ඉහලයි

    ReplyDelete
    Replies
    1. 😆😆 ඩෝබි වහලෝ .. මොකද මේ පළාත් සභා මැතිවරණය ඇද ඇද ඉන්නේ ... තියපාල්ල ඉක්මනට .. පුංචි අම්මාගේ මනිය ටියුන් වෙන විදිය බලන්න

      Delete
    2. ත්‍රිසම් සුදා….. 😂😂😂😂

      Delete
  8. මූ තමා පුංචි අම්මාගේ අමුඩ හෝදන ඩෝබි බලකායේ කැඳවුම්කරු

    ReplyDelete
  9. The best ministerial joker country has seen for a long time. Fomer minister A J Ranasinghe has easily been pushed far down by this one in terms loyalty, shamelessness and the taste of 'Sereppu Soup' being cooked at the moment.
    Keep up with the good work bro. Don't give up your campaigh, at any cost that would your continuity in Sri Lanka's politricks. BEST OF LUCK

    ReplyDelete
  10. මේ පකය කතා කරන්නේ පුකෙන්ද

    ReplyDelete
  11. මේ පකය කතා කරන්නේ පුකෙන්ද

    ReplyDelete
  12. ඒකද ගෙඩිය පිටින් කොටියට උතුර දෙන්න හදන්නේ ,ආගමක් ජාතියක් ජන්මයක් නැති පාලකයෙක් පත් උනොත් ඕනෑම රටක් විනාසයි

    ReplyDelete
  13. බංකු කතාව මිනිසුන්ට අමතක වේගෙන් ආවා විතරයි මේක මේ හාදයා.ආයෙත් හාන්න පටන් ගත්තා.

    ReplyDelete
  14. මාලිමාවට චන්දේ දීපු සියළුම ජනතාව අනුමත කරනු ඇත

    ReplyDelete
  15. මොන්ගල් ලුක් එක මූනෙන් වෑක්කෙරෙනවා,

    ReplyDelete
  16. ආයුධ අතගාපු එකෙක් කතා කරයි 😁😀😄

    ReplyDelete
  17. Idi Ameen ta passe neda.

    ReplyDelete
  18. මේවාගෙ පස්ස ලෙවකන මේජර් ජෙනරාල්ල පොල්පිතිවලිනුත් කපාගන්න පුලුවන්.

    ReplyDelete
  19. කේවට්ට පකයන්ට බොසාගෙ ප්‍රශස්ති ගායනා කෙරුවෙ නැත්නම් නින්ද යන්නෙ නෑ.

    ReplyDelete
  20. ආරියතිලක


    1948 න් පස්සේ නො වේ; ලෝක ඉතිහාසයේ මෙතරම් බොරු කිවූ පාලකයෙන් නැති බවනම් සත්‍ය ය.

    ඕනෑ ම කෙනෙකුට උතුම් බුද්ධිමතෙකු විය හැක්කේ ය. වත්මන් ජනාධිපතිවරයාට ද එසේ විය හැක්කේ ය. එය ධර්මතාවයකි. හැබැයි එක කොන්දේසියක් කීපයක් සපිරිය යුතු ය. එනම් සත්‍යවාදී වචනය හා එයට අනුගත මිත්‍යා සංකල්ප වලින් තොර සිතුවිලි ය.

    තථාගත සම්බුදු රදුන් විසින් බොරු කියන්නාට නො කළ හැකි පවක් නැති බව වදාරණ ලදී. බොරු කියන්නාට ඕනෑම පවක් කිරීමට හැකි බව පහත ගාථාවෙන් බුදු රදහු වදාළහ.

    “ඒකං ධම්මං අතීතස්ස- මුසාවාදිස්ස ජන්තුනෝ,
    විතිණ්ණපරලෝකස්ස-
    නත්ථි පාපං අකාරියං”

    (ධම්මපද පාලි ලෝකවග්ග)

    “සත්‍යයෙහි පිහිටීම නැමති එක් ගුණධර්මයක් අත්හළ දැන දැන බොරු කියන්නා වූ පරලොවක් ගැන බලාපොරොත්තු හළ තැනැත්තාට නො කළ හැකි පවක් නැත.” ය යනු එහි තේරුම ය.

    පසු ගිය 2024 මැතිවරණ දෙකට පෙර හා පසු වත්මන් ජනාධිපතිවරයා විසින් කියන ලද බොරු කන්ද ගැන, විමසීමේදී මෙතරම් ජනතාව බොරුවෙන් හා බොරු පොරොන්දු වලින් ජනතාව රැවටූ රාජ්‍ය නායකයෙක් ලෝක ඉතිහාසයේ ම නැත්තේ ය.(දැනට ඇති ලිඛිත ඉතිහාසයේ) බොරු කීම සම්බන්ධයෙන් ලෝක ඉතිහාසයේ බිහි වී ඇති වඩාත් අපකීර්තිමත් ම නායකයා වත්මන් ජනාධිපතිවරයා බව අපගේ අදහස ය.

    මෙහි ඇත්ත නැත්ත හොඳින් ගවේශනයට අවශ්‍ය නම්, 2024 ජනාධිපතිවරණයට පෙර පසු ජනාධිපතිවරයා විසින් කරන ලද, කතා සහ සාකච්ඡා හොඳින් අධ්‍යනය කළ යුතු ය.

    මෙතෙක් කල් ජනාධිපතිවරයාගේ පාලන කාලය ඇතුලත සිදු වී ඇති මූල්‍ය අක්‍රමිකතා (උදා: ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 කට ආසන්න USD 2,489,441) විදේශ ණය වාරික මුදල වංචනික ගිණුම් වෙත යොමුවීම ඇතුලු;) , පාලන අක්‍රමිකතා ද ( උදා: කන්ටේනර් 323 ආදී ඇතුලු,) විමසා බැලිය යුතු ය.






    ReplyDelete
Previous Post Next Post