ආසියානු ක්රීඩා උළෙලේ පිරිමි ක්රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්රී ලංකා විස්සයි20 සංචිතය ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් ප්රකාශයට පත් කර ඇති අතර, වසර පහක පමණ ඇවෑමෙන් කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ල යළිත් ජාතික විස්සයි20 සංචිතයට කැඳවීමට පියවර ගෙන තිබේ.
දික්වැල්ලට අමතරව, වසර තුනක කාලයකට පසුව අෂේන් බණ්ඩාරද යළි කණ්ඩායමට එක්ව ඇත.
නම් කරන ලද මෙම කණ්ඩායමේ නායකත්වය තුන් ඉරියව් ක්රීඩක සහන් ආරච්චිගේ වෙත පවරා ඇති අතර සොහාන් ද ලිවේරා, සිනෙත් ජයවර්ධන, වනුජ සහන් සහ ගරුක සංකේත් යන නවක ක්රීඩකයින් සිව්දෙනා පළමු වරට ජාතික විස්සයි20 සංචිතය සඳහා කැඳවීම් ලබා තිබීම කැපී පෙනේ.
මෙවර තරගාවලියේදී ශ්රී ලංකා කණ්ඩායම සෘජුවම අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇති අතර, ඔවුන් තරග වදින පළමු තරගය සැප්තැම්බර් මස 29 වනදා නිසින් හිදී පැවැත්වීමට නියමිතය.
ශ්රී ලංකා ආසියානු ක්රීඩා විස්සයි20 සංචිතය:
සහන් ආරච්චිගේ (නායක), සොහාන් ද ලිවේරා, වනුජ සහන්, නිරෝෂන් දික්වැල්ල (කඩුලු රකින්නා), අෂේන් බණ්ඩාර, දුෂාන් හේමන්ත, ලසිත් කෲස්පුල්ලේ, චාමික කරුණාරත්න, නුවන් තුෂාර, සිනෙත් ජයවර්ධන, තරිඳු රත්නායක, බිනුර ප්රනාන්දු, නුවනිඳු ප්රනාන්දු, විජයකාන්ත් වියස්කාන්ත්, ගරුක සංකේත්.
Sri Lanka Announces Squad for Men's Cricket at Asian Games
The Sri Lanka Cricket Board has officially announced the squad for the men's cricket tournament at the Asian Games, featuring the return of seasoned wicketkeeper Niroshan Dickwella after a five-year hiatus from the T20 national setup.
Joining Dickwella, Ashen Bandara has also made a comeback to the team after a three-year absence, strengthening the lineup with valuable experience.
The leadership of this newly named squad has been entrusted to the talented Sahan Arachchige. Notably, four debutants—Sohan de Livera, Sineth Jayawardena, Vanuj Sahan, and Garuk Sanketh—are set to make their first appearances for the national T20 team, showcasing Sri Lanka's commitment to nurturing fresh talent.
For this tournament, Sri Lanka has qualified directly for the semi-finals, marking a significant stride in their campaign. The team is scheduled to play its opening match on September 29 in Hangzhou, China.
Sri Lanka's Asian Games T20 Squad is as follows:
Sahan Arachchige (Captain), Sohan de Livera, Vanuj Sahan, Niroshan Dickwella (Wicketkeeper), Ashen Bandara, Dushan Hemanta, Lasith Krushpulle, Chamika Karunaratne, Nuwan Thushara, Sineth Jayawardena, Tarindu Ratnayake, Binura Fernando, Nuwandika Fernando, Vijakantha Viyaskanth, Garuk Sanketh.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

22 වන සංශෝධනයෙන් පසු තත්වය දැන්ම ම උදා වෙලා
ReplyDeleteඅපි දැන් කාටවත් බය නෑ - මීට ජෙරමා, දේවගැති සූරයා, ප්රමිලා බිසව, ඉරාන් ඇතුලු බෝර්න් අගේන් කල්ලිය
චාමික කරුණාරත්නත් බෝන් අගේන් ද? උඹලා වගේ ජාතිවාදී පිළිල හැඳි ගැවිලාම යන්න ඕන. කාළකණ්නි!
Deleteඑරාන් වික්රමරත්න නම් පාස්ටර් ගේ අනුගාමිකයෙකු වීම එකම සුදුසු කමයි
Deleteඉතා හොඳ තීරණයක්. මෙවැනි ක්රීඩකයන් හට හැකි අවස්ථාවලදී අවස්ථාව ලබා දිය යුතුයි! චාමිකව සංචිතයට නම් කිරීම ඉතා හොඳයි. මගේ රටට ජය වේවා!!
ReplyDeleteMe ponnaya koheda pako supiri think nedhakin pukwalla ponnaya 😂😂😂🤢🤢
Deleteජය වේවා! කොහොම හරි රන් පදක්කම ගේමු.
ReplyDeleteනියමයි. රට ගොඩ දානවා වගේ... අනුර සැමගේ සහයෝගය ඇතිව ක්රිකට් ගොඩ දානවා සිකුරුයි.
ReplyDeletePaka thamai gon haththa # MMEB 😂😂
Deleteරට වගේම ක්රීඩාවත් ක්රමක්රමයෙන් නිවැරදි දිශාවට යනවා පේනවා. 2028 ඔලිම්පික් පදක්කමකට හුඟාක් ළඟයි. දීපු ජන්දේ ගැන පට්ට ආඩම්බරයි. මගේ රටට දළදාහිමි පිහිටයි....
ReplyDeleteMonawada ban karala thiyenne
Deleteඅනුර මේ රට ගොඩදානවා සිකුරුයි!
ReplyDelete