22 විවාදයේදී අධිකරණයේ පුදුම හෙලිදරවුවක්.. 76 අවුරුදු ශාප කාලෙදි ආයු අපේක්‍ෂාව 68%කින් වැඩිවෙලා...


 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පෙත්සම් විභාගයේදී, ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම වර්තමානයට ඉතා උචිත කාලෝචිත පියවරක් බවයි.

හිරු පුවත් සේවය වාර්තා කරන පරිදි, මෙරට ජනගහන වර්ධනය සහ පුද්ගල ආයු අපේක්ෂාව ඉහළ යාම පිළිබඳ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරමින් ඔහු සිය තර්කය තහවුරු කළේය.

නිදහස ලැබූ 1948 වසරේ සිට ගතවූ වසර 76ක කාලය තුළ මෙරට ජනතාවගේ ආයු කාලය වර්ධනය වී ඇති ආකාරය ඔහු පැහැදිලි කළේය.

1948 වසරේදී මෙරට පුද්ගලයෙකුගේ සාමාන්‍ය ආයු කාලය වයස අවුරුදු 48ත් 55ත් අතර පැවතුණි.1978 වසර වන විට එය වයස අවුරුදු 67ත් 69ත් දක්වා වර්ධනය විය. වර්තමානය වන විට පිරිමි පුද්ගලයෙකුගේ ආයු අපේක්ෂාව වයස අවුරුදු 77 දක්වාත්, කාන්තාවකගේ ආයු අපේක්ෂාව වයස අවුරුදු 81 දක්වාත් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.

මෙම සංඛ්‍යාලේඛනවලට අනුව, මිනිසුන්ගේ ක්‍රියාශීලී කාලය සහ ජීවත්වන කාලය ඉහළ ගොස් ඇති බැවින්, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම කිසිසේත්ම අසාධාරණ නොවන බව ඔහු පෙන්වා දුන්නේය.

එබැවින්, මෙම සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත්, එය වර්තමාන සමාජ හා ජනගහන අවශ්‍යතාවලට අනුකූලව සිදුකරන ලද සාධාරණ සංශෝධනයක් බවත් ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.





Increase in Judges' Retirement Age Considered Justifiable by Attorney General

During the court proceedings regarding the constitutionality of the 22nd Amendment to the Constitution, Attorney General Mohan Peiris emphasized that raising the retirement age for judges is a timely and appropriate measure. His remarks were made in light of demographic changes in the country.

In a report by Hiru News, Peiris supported his argument with statistics highlighting the growth in the nation’s population and life expectancy. He illustrated how, since the country gained independence in 1948, the average lifespan of Sri Lankans has significantly increased over the past 76 years.

In 1948, individuals in Sri Lanka had a life expectancy ranging between 48 to 55 years. By 1978, this figure had risen to between 67 and 69 years. Currently, the life expectancy for men has markedly increased to 77 years, while women can expect to live up to 81 years, showcasing a significant upward trend.

Peiris pointed out that these statistics reflect an increase in both the active and average lifespan of citizens, thus making the proposal to extend judges' retirement age entirely reasonable.

Furthermore, he stressed that the current amendment does not necessitate a public referendum, as it is a fair adjustment made in accordance with the present societal and demographic needs.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

14 Comments

  1. ටිල්විය ඌට හොඳ කුට්ටියක් ගෙවන්ඩ ඇති.

    ReplyDelete
    Replies
    1. තවූ වසර 76ක කාලය තුළ මෙරට ජනතාවගේ ආයු කාලය වර්ධනය වී ඇති ආකාරය


      eth YATHURA denna epa

      Delete
    2. Ow ow ubala okkoma arenna anith okkoma ehema thamayi. kare ubala mechchara kal. bath tikakuth kapan wenasakatath ekka

      Delete
    3. අපේ ආච්චි 98 හිටියා . තාත්තා 87. මම නම් හිතන්නේ ආයු කාලේ අඩුවෙලා දැන් ඉන්න උන්ගේ . කොරෝනා වාගේ හදිසි වසංගත ....සුනාමි දීට්ටා වාගේ විපත් ,,,,,මාර්ග අනතුරු ... ලෙඩ රෝග ....සැලකිල්ලට ගත්තාම ඔය කතාව කොහොමත් වැරදිනේ

      Delete
  2. දසමහා යෝදයන් ඵන්නත්කරනය ලක්වී නොතිබුන බවත් සබුද්ධික සැමගේ දැඩි අවධානයට,.!September 3, 2026 at 4:48 AM




    කෘෘර නාසිවාදී මිලේඤ පිටසක්වල බටහිර පරයන්ගේ ආක්‍රමණයට පෙර ඉතාමත් සාමාන හෙළයකුගේ පවා වයස අවුරැදු හත්සීය ඉක්මවා ගිය බවත්,.

    මිලේඤ නාසිවාදීන්ගේ කෘෘර කන්සා තහනම,මව පියා රවටා බිළිඳුන්ට බළහත්කාරයෙන් සිදුකරනා ඵන්නත්කරනය,හෙළවෙදකම මරා දමා බටහිර නාසිවාදීන්ගේ විශ බෙහෙත් යැයි රවටා ශරීරගත කිරීම,..
    වසර සියවස් හතක නාසිවාදී බටහිර ආක්‍රමණය,.
    පසුවද සියවස් ගන්නාවක් යනතුරැ රාජ්‍ය්යේ දැනුම සූරාකා,..
    පොතපත ගිනිබත්කර,..
    මිතුරැ වේසය ගෙන උපක්‍රමශීළීව රවටා හෙළයන් සමූළඝාථන කරමින්,.
    දරැණු යටත්විජිත සමයක් තුළ,.
    පන්සල්වල තිබූ පොතපත දැනුම කොල්ළකා,.
    අගමුළ නොමැති වහළුන් බවට පත්කර,..
    ආයුකාළය අඩුකිරීමට හළාහල විශ අතදරැවන්ට ඵන්නත්කර,..
    රතකළ්කය ,.
    කන්සා ශාකය තහනම්කර,..
    ලංකාවාසී,ආදිවාසී හෙළයන්ගේ ආයුකාළය විණාශකර දැමූ,.
    මිනීමරැ නාසිවාදී බටහිර මුහුදු කොල්ළාකරැවන්,.
    මොළසේදූ බටහිර ගැති වහල් රෑකඩ නිර්මාණය කරමින්,.
    හීනමානසික කළු කබා වනචාරීන් මුග්ධයන් නිර්මාණය කරනා ලද බවත්,.

    ගිනියමේ කළුකබා පැළඳ ,..
    හීනමානසික කළු හැළිවඳුරන්ලෙස ඉංගිරීසිය වහසිබස ලෙස යොදා ගනිමින්,.
    මුග්ධ වහල් කම තුළ කළු සුද්දන් බවට පරිවර්තනය වී,.

    කැත හඩුගඳ ඔක්කාරය දනවන අප්‍රසන්න කඳපණුවන් ලෙසටම,. බඩගෝස්තරවාදීව,..
    සවභාවධහමේ නීතිය ගනිකාව්‍රෘතියේ යොදවා ,..
    සමස්ථ මහා හෙළ සමාජයක නිදහස ගරැත්වය විණාශකරදමා,.

    බඩගෝස්තරයටම බටහිරට ආත්මය පාවාදී,.
    සවභාවදහමේ නීතිය වනසා,.
    නීතියේ ගණිකාවන් බවට පත්වී,..
    හෙළයන්ගේ දැනුම,..
    වෙදකම, ආයුකාළය මරා දමූ,..
    බටහිර නාසිවාදී පුකනොහොදන සුද්දාගේ පුක දිවෙන් පවිත්‍රකර පිරිසිඳු කරනා කළු වහල් වනචරයන් ලෙස,..
    සුද්දාගේ පුක වටේ ගූ දිවෙන් ලෙවකා දිවෙන් පිරිමැද සංතර්නය කරන්නා ලෙසටම,.
    සුද්දාගේ මිලේඥ ඉතිහාසය වසන්කරමින් , ජනසංහාර වසන්කරමින් ,කන්සා තහනම ,හෙළ වෙදකමට පනවනාළද මිළේඤ භාදාවන් ඉදිරියට පවත්වාගෙන යන්නේ හෙළබිමේ සත්‍ය සහ ඉතිහාසය වසන් කරමින් බවත්,..
    හෙළයන්ගේ පරම ආයුශ,බටහිර ආක්‍රමණයට පෙර සියවස් ගන්නාවක්ම වූ බවත්,..
    ඉතිහාස කථාවළ පවතින දත්ත කාරණා වලට අනුකූළවන පරිදිම,.

    තමාද ,තම පියාද ඇතුළුව,අත්තා,මුත්තා,නත්තා,පනත්තා,කිත්තා,කිරිකිත්තා, ඵකවර ඵකම කාළය ,..
    දැහැමිලෙස,..
    නීරෝගීව වැඩ විසූ,..
    හත්මුතු පරම්පරාවක සත්‍ය ඉතිහාසය ම්මුග්ධලෙස මරා පස්යැටකර සඟවා,..
    සියවස් අටකට ආසන්නකාළයක නාසිවාදී මිලේඤ නාසිවාදී බටහිර සාපය උපක්‍රමිකව බඩගෝස්තරවාදීව පවත්වාගෙන යන බවට සබුද්ධික සැමගේ අවධානයට

    ReplyDelete
    Replies
    1. හා එහෙනම් නාමල් වගේම නේද රාවණාව නැගිට්ටවලා කිචි කවලා ගන්න?

      Delete
    2. පෙත්ත ගනින් බං.... මරු කියෝනවා

      Delete
    3. Thummulle ekath ekka biwwa neda uba

      Delete
  3. මුන්ගේ මොළේ koloppan වෙලා.

    ReplyDelete
  4. 76 වසරක් ලංකාවේ එවුන් පොල් ගෑවට බටහිර වෛද්‍ය විද්‍යාව දියුණු වුණා.
    අහල බලපන් ඔය ගෙදර දියවැඩියාවට කොලෙස්ට්‍රෝල් වලට ප්‍රශර් වලට බෙහෙත් බොන උඹේ අම්මලා තාත්තලාගෙන්

    ReplyDelete
  5. අපේ ආච්චි 98 හිටියා . තාත්තා 87. මම නම් හිතන්නේ යු කාලේ අඩුවෙලා දැන් ඉන්න උන්ගේ . කොරෝනා වාගේ හදිසි වසංගත ....සුනාමි දීට්ටා වාගේ විපත් ,,,,,මාර්ග අනතුරු ... ලෙඩ රෝග ....සැලකිල්ලට ගත්තාම ඔය කතාව කොහොමත් වැරදිනේ

    ReplyDelete
  6. ඔය 76 සාපේ කියන නරි බල්ලන්ගේ වයසත් වැඩි වෙලා ද? Kakki සුදත්ත ට කිව්වනම් you tube සමික්ෂණයෙන් හොයා ගනී.
    🤣🤣🤣🤣🤣🤣

    ReplyDelete
  7. 76 ම කරේ කාලකන්නි ජවිපාවුන් රට හදන්න නොදී කකුලෙන් ඇද්ද එකෙ. අදිවේගී මාර්ග හදපු මහින්ද මහත්තයාට ගරහනවා ඒවා වලක්වපු අවජාතකයෙක් පචාදිපති කරලා.ලංකාවේ මිනිස්සු හෙන මෝඩයි. දොස්තර වර්ජන මුන් ගනන් ගත්තද. නෑ. ගොවි ගැටලු විශ්ව විද්‍යාල ආචාර්‍ය ගැටලු දීවර ගැටලු සංවර්දන නිලදාරී ගැටලු විශ්‍රාමික ප්‍රජාවගේ ගැටලු දිට්වා එල් නීනෝ ගැටලු ගනන් ගත්තද.නෑ.මිනිස්සු මැරුනට ගානක් නෑ. අබිරහස් ලෙස මිනිස්සු මැරෙනවා. ගානක් නෑ.

    ReplyDelete
    Replies
    1. ගූ නැවක් ගේමුද? කන්න හිඟපාටයි

      Delete
Previous Post Next Post