22ට ජනමත විචාරණයක්ද නැද්ද.. අද සිට නඩු අහයි..


 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම අද (01) ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ වේ.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගයට ගැනීමට නියමිතය.

මෙම විශේෂ විනිසුරු මඩුල්ල ඊයේ (31) අගවිනිසුරුවරයා විසින් නම් කරන ලද අතර, එහි සෙසු සාමාජිකයන් ලෙස අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් කටයුතු කරති.

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් පසුගිය 18 වැනිදා මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව යම් පනත් කෙටුම්පතක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීම සඳහා ලබා දෙන සති දෙකක කාලය ඊයේ දිනයෙන් අවසන් විය.

එම කාලසීමාව තුළ පනත් කෙටුම්පතට පක්ෂව සහ විපක්ෂව පෙත්සම් 30කට අධික සංඛ්‍යාවක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති බව වාර්තා වේ.

මෙම පෙත්සම් මගින් අදාළ සංශෝධනයේ ව්‍යවස්ථාපිත භාවය පිළිබඳව කරුණු විමසීමට නියමිතය.





Supreme Court Begins Deliberations on Constitutional Amendment Challenges

The Supreme Court commenced its review today on petitions challenging the 22nd Constitutional Amendment Bill, marking a significant development in Sri Lanka’s legal landscape.

Under the leadership of Chief Justice Priyasath Dep, a five-member bench is set to examine these petitions, which have stirred considerable public interest.

This special bench was appointed by the Chief Justice on the previous day, and comprises Justices Achala Wengappuli, Arjuna Obeysekere, Sampath Abeykoon, and Gihan Kulatunga, all esteemed members of the Supreme Court.

The amendment proposal was presented to Parliament by the Minister of Judicial Affairs, Harshana Rajakaruna, on the 18th of the last month.

According to constitutional provisions, a two-week window was available for challenges against any proposed bill in the Supreme Court, a period that concluded yesterday.

Reports indicate that over 30 petitions, both in support and opposition to the amendment, have been filed in the Supreme Court within this timeframe.

The petitions aim to clarify the constitutional implications of the proposed amendment, amid ongoing scrutiny and debate surrounding its provisions.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

11 Comments

  1. සුපිරි.... බයියොන්ට රෙවිලා යන්නම තියන්න ඕන ජනමත විචාරණයක්.

    ReplyDelete
    Replies
    1. Take my word...There is no ground for a referendum..This is a big lie from the sunbun wipakshaya and Ranil's so called lawyers association. It is only through 2/3 majority ..that is it

      Delete
  2. කුණුහරපෙම් බණින්නැත්තං තාලෙට කියන්නම්

    බිම්බරක් සෙනඟ ගැවසුන චන්ද්‍රසූරිය යා ඉපදුන

    ReplyDelete
  3. නඩුත් උන්ගේ!
    බඩුත් උන්ගේ!
    නඩුත්, බඩුත්,
    දෙකම උන්ගේ!

    ReplyDelete
    Replies
    1. Nathuwa Ubalata one widiyatada karanna one...Pala pako yanna..Thopi hadi gawilama palayaw...Condom damma nam ubala wage ewun me loketa enne na🤣🤣🤣

      Delete
    2. Dobiyekta රෙවිලා!
      පුකේ ඇඟිල්ල ගහ ගනින්!

      Delete
    3. ශිරාණි බණ්ඩාරනායක බයියොන්ට හිනාවෙන්නේ පුකෙන් මේ දවස්වල

      Delete
    4. සියලුම ඩොබියන්ගෙ පියවරුන් තමන්ගෙ අඹුවන්ට ගුද සංසර්ගය කරා නම්, කොන්ඩම් ඕනෙත් නෑ!
      Dobi වසංගතත් නෑ!

      Delete
  4. නඩු අහන්න දෙයක් නෑ - bench fix කරලා අහන නඩුවේ තීන්දුව හැමෝම දන්නවා - ජනමත විචාරණයක් නෑ - ඕක තමයි තීන්දුව

    (මේක පෘතිවියේ නොව වෙනත් ග්‍රහලෝකයක සිදුවීමක් හා සම්බන්ධ දෙයක් බව කරුණාවෙන් සලකන්න - මෙය පෘතිවියේ දෙයක් හා සම්බන්ධයයි කෙනෙකුට හැඟී යයි නම් එය අපේ වරදක් නොවේ.)

    ReplyDelete
  5. නඩුත් උන්ගෙ බඩුත් උන්ගෙ කියන්නෙ රබන් පදයක් ද ? ඒක වාහනේ හෝන් එකෙන් ගහන්න බැරිද?

    ReplyDelete
  6. නඩුකාරවරු කියන්නේ සමාජයේ වැදගත්ම උගත් නම්බු කාර විදියට ජීවත් වෙන පිරිසක් එතුම න් මේ කොහෙවත් යන දෙක යි පන හෙ පිරිසක් ආරක්ෂා කරන්න 22 සම්මත කරන එක lක‍් නෑ මොන ලැජ්ජා නෑති දෙයක්ද ඔවුන්ට.අනි ක එතුම න් ලා දන්නවා ලොකයේ රටවල් ලොකයේ විවිද නීති සංවිධාන ප්‍රජාතන්ත්‍රවාද ය ගැන තිබෙන සංවිධාන UN එක මේ කතාව හොඳින් අධ්‍යාණය කරන බව

    ReplyDelete
Previous Post Next Post