මීටර් 91.09ක සුපිරි දක්ෂතාවක් සමඟින් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩා ශූරතාව දිනා ගනී


 හංගේරියාවේ බුඩාපෙස්ට් නුවර පැවති 'ලෝක මලල ක්‍රීඩා අල්ටිමේට් ශූරතාවලියේ' (World Athletics Ultimate Championship) පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග සමත් විය.

එහිදී මීටර් 91.09 ක දුරක් වාර්තා කරමින් ඔහු මෙම ඓතිහාසික ජයග්‍රහණය තමන් සතු කරගත්තේය.

තරගාවලිය පුරා ප්‍රබල තරගකාරීත්වයක් පෙන්නුම් කළ රුමේෂ් තරංග, සිය ජයග්‍රාහී විසි කිරීම සටහන් කරනු ලැබුවේ සිව්වන වටයේදී වීම විශේෂත්වයකි.

ඒ අනුව ලොව දක්ෂතම ක්‍රීඩකයින් අභිබවා යමින් මෙම ඉසව්වේ ශූරතාව දිනා ගැනීමට ඔහු සමත්ව තිබේ.


Sri Lankan Discus Thrower Rumesh Tharanga Triumphs at World Athletics Ultimate Championship

In a remarkable achievement, Sri Lankan discus thrower Rumesh Tharanga clinched victory at the World Athletics Ultimate Championship held in Budapest, Hungary. This prestigious event saw Tharanga showcasing his exceptional skills in men's discus throw.

Tharanga recorded a remarkable throw of 91.09 meters, marking a historic milestone in his athletic career. This victory underscores his dedication and training as he emerged victorious among the world's elite athletes.

Throughout the competition, Tharanga demonstrated impressive competitiveness, but it was particularly notable that he secured his winning throw during the fourth round of the event. This extraordinary feat solidified his position as one of the top athletes in the discipline.

By surpassing some of the world's best throwers, Rumesh Tharanga has not only made his mark on this championship but has also raised the profile of Sri Lankan athletics on the global stage.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

5 Comments

  1. නියමයි, ජයවේවා 👏👏👏

    ReplyDelete
  2. සුපිරි කොල්ලෙක්!

    නාකි මයිනෙක් ඉන්නවා විසි කරලා දාන්න බැරිද

    ReplyDelete
    Replies
    1. ඈතට විසි කරන්න දෙයක් නෑ ඇඟිල්ලෙන් ඇන්න නං මකබෑවෙනවා

      Delete
    2. කෙබර කියන පච ලප කොටෙක් ඉන්නවා පුන්චම්මව බැඳලා අඩුවයසින් මොලේ අඩු ළමයෙක් හදාගෙන කිසිම විශ්ව විද්යලේකටවත් ගිහිල්ල නැතුව උව එයාර් ලංකා එකෙ ලොක්කෙක් කරගන්න ම්ය්නට දිව රෑ දෙකට නැවිලා වැඳපු ගල් අගුරු වලින කොර්ටි ප්‍රකොර්ටි ගණන් හොරා කපු පල් හොරෙක්. මුවත් උඩ දාල එල්ලේ පොල්ලකින් ගහපන් වත්තෙන් එහා පැත්තට විසිවෙලා යන්න....

      Delete
    3. ආ ඇට්ලස් කෙනෙක් උදෙන්ම ඇවිත් 🤣

      Delete
Previous Post Next Post