මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයේ පිහිටි ස්ථාන කිහිපයකම (13) දින ඝණ මීදුම් තත්වයක් පැවතිම හේතුවෙන් රථවාහන ගමනා ගමනයට බාධා පැමිණ තිබුණි.
ඝණ මීදුම් තත්වයත් සමග හැටන් නගරය සම්පූර්ණයෙන්ම මීදුමෙන් වැසී ගොස් තිබූ අතර, අධික සිතල කාලගුණ තත්වයක්ද පැවතින.
හැටන් නුවරඑළිය සහ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේත් එම ඝණ මීදුම් තත්වය පැවතිම හේතුවෙන් එම මාර්ගවල රථවාහන ධාවනය කිරිමේදි වාහනවල ඉදිරිපස ලාම්පු දල්වාගෙන රථවාහන ධාවනය කරන මෙන් හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
- රංජිත් රාජපක්ෂ
Dense Fog Disrupts Traffic in Hatton and Surrounding Areas
On the 13th, heavy fog blanketed several locations in the western hilly regions of Central Province, severely impacting vehicle movement.
The town of Hatton was completely shrouded in fog, accompanying an unusually cold spell that has settled over the area.
Due to these dense fog conditions, the Hatton police urged drivers to turn on their headlights to ensure safety while navigating the main roads connecting Hatton to Nuwara Eliya and Colombo.
- Ranjith Rajapaksha
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ලපයගෙ සාපෙ.
ReplyDelete